2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    දැන් මේ කල්පනා කරන්නේ ඊලග සතියේ ඉල්ලන සින්දු 3 ම්ම්ම්ම්ම්ම්
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔයාටත් හොඳ චොයිස් තියෙනවා නේද

    ඔයා මගෙ සිලෙක්ශන් ගැන දන්නෙ නැ මල් බබා.....මම අර ඉල්ලපු කොරියන් සිංදුවෙ තෙරුම හොයලා බලන්නකො...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔයා මගෙ සිලෙක්ශන් ගැන දන්නෙ නැ මල් බබා.....මම අර ඉල්ලපු කොරියන් සිංදුවෙ තෙරුම හොයලා බලන්නකො...
    මම ඉතින් දැනගන්න විදියක් නැහැ නෙ:P
    මොකද්ද සිංදුව
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    බොහොම ස්තුතියි තරිඳු සහ රේඩියෝ කණ්ඩායමට....
    අද ගොඩක් ලස්සන රේඩියෝ දවසක්. ගොඩක් සිංදු ඇහුව. ලස්සන එව්වා.
    රේඩියෝ අතීතය ගැන අහන්න ලැබුන.
    හැමදාමත් වගේ පරිසරය ගැන පුංචි ඔවදනක් දුන්නා...
    සින්දු ඉල්ලපු, සින්දු අහන්න එකතු වුනු,පොස්ට් 2000 + දාන්න එකතු වුනු එළකිරියේ සහෝදර සහෝදරියෝ ඔක්කොටම ස්තුතියි, අද දවස ලස්සන කරන්න එකතු වුනාට.
    එහෙනම් ඔක්කොටම සුවදායක රාත්‍රියක්.

    :love::love::love::love::love::love:



    JvX3yOn.jpg