ලමයි අපි ගියා. රෑ 1. සුභ නයිට් එකක් වේවා
ලංකාවෙ සෙට් එකටම ගුඩ් නයිට්...


ලමයි අපි ගියා. රෑ 1. සුභ නයිට් එකක් වේවා

තැන්ක්ස් සිංදු කලෙක්ෂන් එකටඔයාටත් හොඳ චොයිස් තියෙනවා නේද
තැන්ක්ස් සිංදු කලෙක්ෂන් එකට
දැන් මේ කල්පනා කරන්නේ ඊලග සතියේ ඉල්ලන සින්දු 3 ම්ම්ම්ම්ම්ම්
මම ඉතින් දැනගන්න විදියක් නැහැ නෙඔයා මගෙ සිලෙක්ශන් ගැන දන්නෙ නැ මල් බබා.....මම අර ඉල්ලපු කොරියන් සිංදුවෙ තෙරුම හොයලා බලන්නකො...






