US Diversity Lottery Visa - 2020

SimonRiley

Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    sponsor කෙනෙක් හොයගන්න බැරි උන් apply කරන්න එපා.:no:අන්තිමට හුල්ල හූල්ල තමයි ඉන්න වෙන්නේ .යන්න පුලුවන් එකෙක්ට යන්න තියන එකත් නැති වෙනවා . :nerd:

    Sponsor is required and i-134 should be filed machan.


    sponsor ge requirement monawaada? loku ganak da?
     

    LOGINLogin

    Active member
  • Nov 10, 2014
    253
    66
    28
    dv 2020 තාම ඕපන් කරලා නෑ නේද? මාත් 2010 විතර ඉඳන් දානවා ..ලැබුනේ නම් නැ ..හැබැයි මම දන්න දෙන්නෙක් ඉන්නවා ඕක ලැබුණු

    Personal Sources of Income පෙන්නන්න පුළුවන් නම් sponsor ඕනේ නෑ නේද ?:confused:
     
    Last edited:

    RobinWood

    Active member
  • Jun 12, 2012
    269
    103
    43
    OK Guys.
    A/L nathuwa DV lottery ekata danna puluwanda ahala mata messages ganak awa.

    Answer is: Ow danna puluwan. habay minimum 2 years experience thiyenna one lu. https://www.onetonline.org/ Me web site eke thiyanawa, umbala karala job ekata adala requirement eka.

    Udaharanayak widihata, Waiter kenek nam, High School diploma + one year wath experience one.

    https://www.onetonline.org/link/summary/35-3031.00

    Habay, work experience walin meka goda dana eka nam lesi na kiyala thama aranchiya.


    Anika thama, registration thama open karala na. Open karanne lankawe welawn ada ra 10PM. Habay masayak thiyanawa apply karanna, eka nisa hadissiyata fill karanne nathuwa, HARI wisthara danna. Boru wisthara dala wadak na. passe okkoma check karanawa. Wisthara noda innath epa. udaharanayak widihata, Divorce wenna court case eka file karala, divorce wela nattam, eth wifege wisthara okkoma danna one.


    Photo eka nam mehemay, Studio ekata gihilla gannath puluwan, nattam gedaradi gannath puluwan.

    Mage podi ekata 1.5 years, mekata dana kota. etakota studio wala gihilla photo ganna ba ne. mama gedara DSLR camera eken photo aran thama damme.

    Application eka thiyanawa site eke thiyanawa, photo eka check karanna tool ekak. eken check karala, crop karala danna. ethakota goda.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,609
    9,250
    113
    machan meka set unoth USA yannama onada ? , apita ona welawata yanna barida ? , Student yanna puluwan da mekan ? :oo::oo:
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,609
    9,250
    113
    OK Guys.
    A/L nathuwa DV lottery ekata danna puluwanda ahala mata messages ganak awa.

    Answer is: Ow danna puluwan. habay minimum 2 years experience thiyenna one lu. https://www.onetonline.org/ Me web site eke thiyanawa, umbala karala job ekata adala requirement eka.

    Udaharanayak widihata, Waiter kenek nam, High School diploma + one year wath experience one.

    https://www.onetonline.org/link/summary/35-3031.00

    Habay, work experience walin meka goda dana eka nam lesi na kiyala thama aranchiya.


    Anika thama, registration thama open karala na. Open karanne lankawe welawn ada ra 10PM. Habay masayak thiyanawa apply karanna, eka nisa hadissiyata fill karanne nathuwa, HARI wisthara danna. Boru wisthara dala wadak na. passe okkoma check karanawa. Wisthara noda innath epa. udaharanayak widihata, Divorce wenna court case eka file karala, divorce wela nattam, eth wifege wisthara okkoma danna one.


    Photo eka nam mehemay, Studio ekata gihilla gannath puluwan, nattam gedaradi gannath puluwan.

    Mage podi ekata 1.5 years, mekata dana kota. etakota studio wala gihilla photo ganna ba ne. mama gedara DSLR camera eken photo aran thama damme.

    Application eka thiyanawa site eke thiyanawa, photo eka check karanna tool ekak. eken check karala, crop karala danna. ethakota goda.

    application koheda thiyanne
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,934
    86,143
    113
    ආශ්චර්යමත් රටක
    US Diversity Lottery... 10-01-2018 07:07 PM Gan kabarayo, thopila campus gihin fail wewi innawa wage visa ekat fail unada? ane manda ban ubalage jiwitha, government uni. giya gankabara godayo USA walata ganne na ponnayo, Campus eken out wenna try karanawa wage digatama apply karakara idapan :p


    Ada graduation maye deiyo :lol:

    uparima wedanawe salakunu... :rofl:
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    machan greencard nemeyi, oya overseas consultation agencies wala ewun apita sponsor karanna bank eke balance ekak naththam un pennannam kiyanne mokakda? e angency ekata pi wenuwen pennanawada>??
     

    RobinWood

    Active member
  • Jun 12, 2012
    269
    103
    43
    Quote: https://www.facebook.com/dvforsrilankan/posts/1861552050597563?__tn__=K-R

    2020 විවිධත්ව සාංක්‍රමණික වීසා වැඩසටහන සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීම 2018 ඔක්තෝබර් මස 03 වනදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 9.30 සිට 2018 නොවැම්බර් මස 06 වනදා දක්වා https://www.dvlottery.state.gov/ නිල වෙබ් අඩවිය ඔස්සේ පමණක් අයදුම්පත් ඉදිරිපත් කල හැක.

    ඒ සඳහා ලියාපදිංචි වීමට කිසිඳු මුදලක් වැය නොවේ. එක්සත් ජනපද රජය මුදල් අයකිරීමකින් තොරව දියත් වන මෙමෙ වැඩසටහනට මුවාවී සෑම විටම ජනතාවගේ මුදල් ගසා කෑමට විවිධ පාර්ශවයන් මාන බලමින් සිටී. හිත් වේදනාවන් සහ කරදරයන්ට විශාල වශයෙන් හේතු වන මේවා හඳුනා ගැණීමටත් වංචාවන්ට හසු නොවී සිටීමටත් අත්‍යාවශ්‍යයෙන්ම දැන සිටිය යිතු කරුණු කිහිපයක් ඇත.

    විවිධත්වය සංක්‍රමණ වීසා ලොතරැයි අයදුම්පත ඉදිරිපත් කිරීමට පෙර Diversity Visa Program Entry Instructions සඳහා ඇමරිකානු රාජ්‍යය දෙපාර්තුමේන්තු නිල වෙබ් අඩවියට පිවිසෙන්න.

    එහිදී සිංහල හා දමිළ භාෂාවෙන් ඔබගේ ඉලෙක්ට්‍රෝනික සංක්‍රමණ වීසා ලොතරැයි අයදුම් කරන ආකාරය දැන ගැණීමට පහත සබැඳියට යොමු වන්න.මෙම ලිපිය සූදානම් කරන අවස්ථාවේදී සිංහල හා දමිළ භාෂාවෙන් 2020 DV වැඩසටහන සඳහා තොරතුරු යාවත්කාලීන වී නොමැති බැවින්, 2019 DV වැඩසටහන සඳහා නිකුත්වූ තොරතුරු හොඳින් කියවන්න. අයදුම් කිරීමේ දිනයන් පමණක් හැරුනුකොට අතර අනෙකුත් තොරතුරු පෙර වසරේ තොරතුරු වලට බොහෝදුරට සමානය. https://travel.state.gov/…/immigrate/dive…/instructions.html

    1.) විවිධත්වය සංක්‍රමණ වීසා ලොතරැයි අයදුම්පත සඳහා ඔබට ලියාපදිංචි විය හැක්කේ සෑම වසරකම ඔක්තෝබර් මස පළමුවන සතිය තුළ සිට දින 32ක් දක්වා කාලය තුල පමණි. බොහෝ දුරට එය නොවැම්බර් මස පළමුවන සතිය තුළ අවසන් වේ.

    2.) විවිධත්වය සංක්‍රමණ වීසා ලොතරැයි අයදුම්පත සඳහා ඉලෙක්ට්‍රෝනික අයදුම්පත(E-DV අයදුම්පත) ඔබට ඉදිරිපත් කල හැක්කේ https://www.dvlottery.state.gov/ වෙබ් සබැඳියෙන් පමණකි.(මුදල් අය කරන වෙනත් වෙබ් අඩවි නීත්‍යානුකූල නොවේ)

    3.) ඔබගේ ඉලෙක්ට්‍රෝනික සංක්‍රමණ වීසා ලොතරැයි අයදුම්පත (E-DV අයදුම්පත) ඔබම සම්පූර්ණකර අයදුම් කරන්න. ඒ සඳහා ඔබට වැය වන්නේ ඉතා සරල විනාඩි 10 ක් පමණි. අයදුම්පත සම්පූර්ණ කිරීමට ඔබ වෙනත් අයකුගේ සහය පතන්නේනම් ඔහු හෝ ඇය (බොහෝවිට පවුලේ සාමජිකයකු) 100%ක්ම විශ්වාසවන්ත විය යුතුය.

    4.)ඡායාරූප ගැනීමට ඔබට උදවු අවශ්‍යය නම්, එවිට ඔබට එම සේවය සඳහා මුදල් ගෙවීමට සිදුවේ. ඒත් වෙනත් කිසිවෙකු සම්බන්ධ වීමට ඉඩ නොදෙන්න. ජංගම දුරකථනයකින් හෝ සාමන්‍යය ඩිජිටල් කැමරාවකින් නිවසේදී ලබා ගන්නා ඡායාරූපය ප්‍රමාණවත්. ඡායාරූපය නියමිත පික්සල් ගණනට සකස්කර ගැණීමට https://travel.state.gov/content/visas/…/general/photos.html
    වෙබ් සබැඳිට පිවිස "Start Photo Tool" මත ක්ලික් කරන්න. ඡායාරූපය සකස් කර ගැණීමට උපදෙස් සඳහා පහත වෙබ් සබැඳියට යොමු වන්න. How to Make ID Photos for DV Lottery Online Application https://www.youtube.com/watch?v=HQc7HTepMuw

    5.)ඉලෙක්ට්‍රෝනික සංක්‍රමණ වීසා ලොතරැයි අයදුම්පත (E-DV අයදුම්පත) ලියාපදිංචි වීමේදී ඔබගේම ඊ-තැපැල් ලිපිනය පමණක් භාවිතා කරන්න.

    6.) ලියාපදිංචි වීමේදී 100%ක් ඔබගේ නිවැරදි දත්ත ඇතුලත් කරන්න.වැරදි තොරතුරු ඇතුලත් කිරීම ජයග්‍රහණයෙන් පසුව වීසාවක් ලැබීමට නොසුදුස්සෙකු විය හැක.

    7.) ලියාපදිංචි වීම අවසානයේදී ලැබෙන "Submission Confirmation: Entry Received" පිටුව මුද්‍රණය කර හෝ Word / PDF ආකාරයෙන් සුරැකිව තබා ගන්න.

    DV-2020 Program: The revised online registration period for the DV-2020 Program begins on Wednesday, October 3, 2018 at 12:00 noon, Eastern Daylight Time (EDT) (GMT-4), and concludes on Tuesday, November 6, 2018 at 12:00 noon, Eastern Standard Time (EST) (GMT-5). Individuals who submit more than one entry during the registration period will be disqualified.

    https://travel.state.gov/…/DV-2020-Instructions-Translation…

    Links to external websites are provided as a convenience and should not be construed as an endorsement by the U.S. Department of State of the views or products contained therein. If you wish to remain on travel.state.gov, click the "cancel" message.

    You are about to visit:
    https://youtu.be/tOQlh2d2EbQ
    වීඩියෝ උපදෙස් සඳහා ඉහත වෙබ් සබැඳියට යොමු වන්න