=Colombo city centre structure _=

uskuma123

Well-known member
  • Apr 20, 2011
    917
    320
    83
    Lankawe
    මොනව වුනත් ල0කාවට මෙවගේLuxuary shopping mall:angry: ... තිබිම අගය කරන්න ඔනෑ..... නෑත්නම් ඉතින් foreigners ලට යන්න දිහවක් නෑ එක්කො MC තම්යි....... මමත් ගියා colombo city centre..Food court area එකනම් සුපිරි...ගාණ නම් සෑරයි..outside view gangarama park & lake.... කොහොමත් international විදිහට තියෙන්න එපෑ;)


     
    • Like
    Reactions: SuperX

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    මුඩුක්කු තම්බි හැත්ත පවුල් පිටින් එනව ඒකට . තව මාසෙකටවත් යන්න හොද නෑ . පාකින් එක හදල ඉවරත් නෑ තාම .
     

    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,988
    407
    83
    AUH, CMB , DXB
    මුඩුක්කු තම්බි හැත්ත පවුල් පිටින් එනව ඒකට . තව මාසෙකටවත් යන්න හොද නෑ . පාකින් එක හදල ඉවරත් නෑ තාම .

    ITHIN UMBATH PAWULA EKKAN PALAYAN
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    කා පාක් එකට යනකොට නම් ඔලුව කරකැවෙනවා වගේ
    ඇතුල නම් සුපිරි.
     

    uskuma123

    Well-known member
  • Apr 20, 2011
    917
    320
    83
    Lankawe