LUXMEN Copy Trading !!

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Mama okun okkoma luxmen ge balanced trading thread eke linde dala thiyenne screens pithinma gema gahala pennala..........:P:rofl: linda kiyanne lin thamayi:love::love:

    ඔය තෙර්ඩ් එක මට මතකයි, උබ ගන්නෙ බයි විතරමයි කියල හිතාගත්තොත් ඒකත් එක දවසක ෆොෆිට් තමයි ක්‍රමයක් හොද හෝ නරක වෙන්නෙ දීර්ග කාලිනනම් විතරයි අද හරි කියල උඩ පැන්නට වැඩක් නැ..

    මට එකක් යෝජනා කරන්ඩ පුලුවන් කට්ටිය එකතුවෙලා අoහිසකයන්ගෙන් හොරාකන සීන් එකක් වගේ- ලක්ශ්මන්ට බනිද්දි අඩන්ඩ සoසලාල ගොඩයි..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,152
    29,815
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    1 Equity වැඩි වෙනකොට කොහෙවත් නැති මල් ෆොන්නයෝ අඬන්නේ ඇයි?? උබ අඩුගානේ උගේ ළඟ ඩෙමෝ එකවත් දාලද මේ කමෙන්ට් කරන්නේ.??

    2 කට්ටිය කියල බහු වචනෙන් ටෝක් දෙන්න එන්න එපා, කොපි ට්රේඩීන් කරන්නේ ලක්ෂ්මන් තනියම

    3 balanced trading ත්රෙඩ් එක බලල කතාකරපන් බං බොරුවට තප්පුලන්නේ නැතිව. ට්රෙඩ් ඔක්කොම ක්ලෝස් කරලා ප්රෝෆිට් පෙන්නලා තියෙනවා. අලුත් ළිං කපන්න වෙලා නෑ පරණ එකකටම පැනපන්.
     
    May 31, 2018
    22
    1
    0
    gona, trade close karala balance wadi karata ,open trades walin kela wela equity thiyenne mul deposit ekatath wada aduwennam, uba withdraw karanne profit kiyala pa^&* da? :D
     
    Equity වැඩි වෙලා ප්ලෝටින් වැඩි වෙලා ටොප් ලොස් වෙලා ඉවර වෙනව ..:dull::dull: අනේ පල යන්ඩ බොරු නොකිය ඔක්කොම එක වල්ලෙ පොල්..ලොකු ලොකු ප්‍රොපිට් තියෙනව කියල පච කෙලල අහිසකයන්ගෙන් මාසෙකට $20 අරන් ජීවත් වෙන කරුමක්කාර ජීවිත...

    මේ තියෙන්නෙ උදාහරන ෆොරෙක්ස් ගැන අබමල් රේණුවක දැනුමක් තියෙනවනම් මේකට වෙන්ඩ යන දේ තේරෙනව...

    3_B7_BA80_E_DF29_4_DB6_AB07_6_D77_C4_DCFE10.png

    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,152
    29,815
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Equity වැඩි වෙලා ප්ලෝටින් වැඩි වෙලා ටොප් ලොස් වෙලා ඉවර වෙනව ..:dull::dull: අනේ පල යන්ඩ බොරු නොකිය ඔක්කොම එක වල්ලෙ පොල්..ලොකු ලොකු ප්‍රොපිට් තියෙනව කියල පච කෙලල අහිසකයන්ගෙන් මාසෙකට $20 අරන් ජීවත් වෙන කරුමක්කාර ජීවිත...

    මේ තියෙන්නෙ උදාහරන ෆොරෙක්ස් ගැන අබමල් රේණුවක දැනුමක් තියෙනවනම් මේකට වෙන්ඩ යන දේ තේරෙනව...

    [IMG#]https://image.ibb.co/fZHWbz/3_B7_BA80_E_DF29_4_DB6_AB07_6_D77_C4_DCFE10.png[/IMG]

    හරක් එක්ක තර්ක කරලා වැඩක් නෑ මොක කිව්වත් උබ දන්නේ උම්බෑ කියන්න........
    මම කමෙන්ට් කරන්නේ ලක්ෂ්මන්ගෙන් කොපිට්රෙඩ් සර්විස් එක සබ්ස්ක්රයිබ් කරලා තියෙන නිසා........ මේ මාසෙත් මම දැක්කේ නෑ කට්ටිය අඩු වෙලා තියෙනවා
    ඇයි දන්නේ නෑ කට්ටිය 20, 20 දිදී ලොස් වෙන්න ට්‍රයි කරන්නේ....
    මම මේ දෙවැනි මාසේ මගේ ඩෙමෝ එක යන. මේ දක්වා මගේ කැපිටල් එක ටච් වෙලා නෑ. ලක්ෂ්මන් විතරක් නෙමෙයි ට්රෙඩ් කරන්නේ, තමුන්ට ෂුවර් නැත්තන්, ඉක්විටි බහිනවනං කැපිටල් ලන්වෙනකොට ට්රෙඩ් ටික ඔක්කොම ක්ලෝස් කරා ලක්ෂ්මන්ට බම්බුගහගන්න කියල යනවා. දෙයක් දන්නේ නැතිව දොඩවන්නේ නැතිව දන්නා කර්මාන්තයක් කරන් හිටපන්.
    මේ වගේ දේවලට කිසි කෙනෙක් කමෙන්ට් කරන්නේ නෑ.....
    20 නේ උබට අවුල. කියන්න ඕන ලක්ෂ්මන්ට 50% ප්රෝෆිට් ශෙයා ස්ටාර්ට් කරන්න කියලා .
    :cool:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,152
    29,815
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    gona, trade close karala balance wadi karata ,open trades walin kela wela equity thiyenne mul deposit ekatath wada aduwennam, uba withdraw karanne profit kiyala pa^&* da? :D

    ඒක උබේ ප #$ක් වෙන්න ඇති, ඒක උබ අහගන්න ඕන ලක්ෂ්මන්ගෙන්. ෆොන්නයෝ වගේ ත්‍රෙඩ් දාල මඩ ගහල හරියනේ නෑ........ ඒකේ උන්ට ප්රෝෆිට් වෙන්නයි උබ ලොස් වෙන්නයි හේතුව හොයපන්. මට ලොස් නන් මම මගේ අම්ම තාත්ත කොපිට්‍රෙඩ් කලත් අවුල්නං කියනවා අවුල් කියලා ........:yes:

    $20 ට හිගන උට්ටෝ ලන්කරන් කුණු කතා අහනවට ලක්ෂ්මන්ට ගහන්න ඕන........ :eek::eek:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරක් එක්ක තර්ක කරලා වැඩක් නෑ මොක කිව්වත් උබ දන්නේ උම්බෑ කියන්න........
    මම කමෙන්ට් කරන්නේ ලක්ෂ්මන්ගෙන් කොපිට්රෙඩ් සර්විස් එක සබ්ස්ක්රයිබ් කරලා තියෙන නිසා........ මේ මාසෙත් මම දැක්කේ නෑ කට්ටිය අඩු වෙලා තියෙනවා
    ඇයි දන්නේ නෑ කට්ටිය 20, 20 දිදී ලොස් වෙන්න ට්‍රයි කරන්නේ....
    මම මේ දෙවැනි මාසේ මගේ ඩෙමෝ එක යන. මේ දක්වා මගේ කැපිටල් එක ටච් වෙලා නෑ. ලක්ෂ්මන් විතරක් නෙමෙයි ට්රෙඩ් කරන්නේ, තමුන්ට ෂුවර් නැත්තන්, ඉක්විටි බහිනවනං කැපිටල් ලන්වෙනකොට ට්රෙඩ් ටික ඔක්කොම ක්ලෝස් කරා ලක්ෂ්මන්ට බම්බුගහගන්න කියල යනවා. දෙයක් දන්නේ නැතිව දොඩවන්නේ නැතිව දන්නා කර්මාන්තයක් කරන් හිටපන්.
    මේ වගේ දේවලට කිසි කෙනෙක් කමෙන්ට් කරන්නේ නෑ.....
    20 නේ උබට අවුල. කියන්න ඕන ලක්ෂ්මන්ට 50% ප්රෝෆිට් ශෙයා ස්ටාර්ට් කරන්න කියලා .
    :cool:

    උබ තමයි උම්බෑ ගන්නෙ...කවුරු හරි සෙට් එකක් එකතුවෙලා අනිත් උන්ව ගොනාට අන්දල 20$ අරන් ඒක බෙදාගෙන කෑව කියල මට කමක් නැ මොන හොරකම කරන්නෙත් බඩගින්නටනෙ කියල සමාව දෙන්ඩ පුලුවන්...

    ඒත් කවුරුහරි තියරි කඩන්ඩ හදනව නම් ඒක පෙන්නල දෙන්ඩත් කවුරු හරි ඔනෙ.. 1-0.8= -0.2,ඒත් කවුරු හරි මෝඩයෙක් කියනවනම් 1-0.8=0 කියන ආන්න ඌගෙ ඉගෙනීමේ අවුලක් තියෙනව..

    එහෙම ඉගෙනීමේ අවුල් තියෙන උන් අනිත් උන්ට උගන්නව දැක්කම අප්පිරිය හිතෙනව, දැන දැන හොරා කන්ඩ දෙන එකත් නරක වැඩක්..එකට ඉන්න උන්ව අන්දල මෝඩය කරල වoචාවෙන් සල්ලි හොයනව කියන්නෙ මහ ජරා වැඩක්, බඩ ගින්න තමයි ඒත් හිගා කෑවනම් ඔයිට නම්බුයි...කවූරු උනත් සල්ලි දාන්නෙත් දාඩ්ය මහන්සියෙන් දෙමාපියො හරි උපයපුවනෙ, මොන ආගමට අනුව උනත් අනුන්ගෙන් හොරාකන එක පව් වැඩක්..
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක උබේ ප #$ක් වෙන්න ඇති, ඒක උබ අහගන්න ඕන ලක්ෂ්මන්ගෙන්. ෆොන්නයෝ වගේ ත්‍රෙඩ් දාල මඩ ගහල හරියනේ නෑ........ ඒකේ උන්ට ප්රෝෆිට් වෙන්නයි උබ ලොස් වෙන්නයි හේතුව හොයපන්. මට ලොස් නන් මම මගේ අම්ම තාත්ත කොපිට්‍රෙඩ් කලත් අවුල්නං කියනවා අවුල් කියලා ........:yes:

    $20 ට හිගන උට්ටෝ ලන්කරන් කුණු කතා අහනවට ලක්ෂ්මන්ට ගහන්න ඕන........ :eek::eek:

    හිගන ලොල්, අනුන්ගෙන් සල්ලි ගන්නවනම් ඒකට වටිනාකමක් දෙන්ඩ ඔනෙ, අනුන්ගෙ සල්ලි එක්ක සෙල්ලම් කරල,උන්ව නැතිකරල හිගන්නො කියල බයින එක මහ බලු වැඩක්.. ඕව මේ මනුස්සයො කරන වැඩ එහෙම නෙමෙයි..:no::no:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,152
    29,815
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබ තමයි උම්බෑ ගන්නෙ...කවුරු හරි සෙට් එකක් එකතුවෙලා අනිත් උන්ව ගොනාට අන්දල 20$ අරන් ඒක බෙදාගෙන කෑව කියල මට කමක් නැ මොන හොරකම කරන්නෙත් බඩගින්නටනෙ කියල සමාව දෙන්ඩ පුලුවන්...

    ඒත් කවුරුහරි තියරි කඩන්ඩ හදනව නම් ඒක පෙන්නල දෙන්ඩත් කවුරු හරි ඔනෙ.. 1-0.8= -0.2,ඒත් කවුරු හරි මෝඩයෙක් කියනවනම් 1-0.8=0 කියන ආන්න ඌගෙ ඉගෙනීමේ අවුලක් තියෙනව..

    එහෙම ඉගෙනීමේ අවුල් තියෙන උන් අනිත් උන්ට උගන්නව දැක්කම අප්පිරිය හිතෙනව, දැන දැන හොරා කන්ඩ දෙන එකත් නරක වැඩක්..එකට ඉන්න උන්ව අන්දල මෝඩය කරල වචාවෙන් සල්ලි හොයනව කියන්නෙ මහ ජරා වැඩක් බඩ ගින්න තමයි ඒත් හිගා කෑවනම් ඔයිට බම්බුයි...කවූරු උනත් සල්ලි දාන්නෙත් දාඩ්ය මහන්සියෙන් දෙමාපියො හරි උපයපුවනෙ මොන ආගමට අනුව උනත් අනුන්ගෙන් හොරාකන එක පව් වැඩක්..

    $20 න් බෙදන් කන්න? යකෝ මට වේලකට $20ක් යනවා........ රංචු හැදිලා බෙදන් කන්න? උබට උකේ ඉදලා පිස්සු......... කනවනං කන්න තිබුන FX ක්ලබ් එකේ........ ඔය වගේ බිජ්ජේ ගණන් වලින් නෙමෙයි........ තොපි වගේ කාලකන්නින්ටත් ඉර පායනවනේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    $20 න් බෙදන් කන්න? යකෝ මට වේලකට $20ක් යනවා........ රංචු හැදිලා බෙදන් කන්න? උබට උකේ ඉදලා පිස්සු......... කනවනං කන්න තිබුන FX ක්ලබ් එකේ........ ඔය වගේ බිජ්ජේ ගණන් වලින් නෙමෙයි........ තොපි වගේ කාලකන්නින්ටත් ඉර පායනවනේ.

    ඔය කෝටි ප්‍රකෝටි ගනන් වලින් පඩි ටෝක් දෙන උන්ගෙ කෙරුවාව අපි හොදටම දැකල තියෙනව, ජොබ් එකක් නැතුව ගෙදරට වෙලා ෆොරෙක්ස් කොරල ගොඩ යන්ඩ බලන් ඉන්න අනාතයො අපි ඔනෙ තරන් දැකල තියෙනව..ඉස්සෙල්ලා සේසත තනියෙන් කොරන්ඩ ගිහින් නැතිකරගෙන පස්සෙ එක එකාගෙන් 10-20 $ එකතුකරගෙන ලොස් එක කවර් කරගන්ඩ හදපු පලවෙනි හෝ අවසාන උන් උබල නෙමේ..
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    උබ තමයි උම්බෑ ගන්නෙ...කවුරු හරි සෙට් එකක් එකතුවෙලා අනිත් උන්ව ගොනාට අන්දල 20$ අරන් ඒක බෙදාගෙන කෑව කියල මට කමක් නැ මොන හොරකම කරන්නෙත් බඩගින්නටනෙ කියල සමාව දෙන්ඩ පුලුවන්...

    ඒත් කවුරුහරි තියරි කඩන්ඩ හදනව නම් ඒක පෙන්නල දෙන්ඩත් කවුරු හරි ඔනෙ.. 1-0.8= -0.2,ඒත් කවුරු හරි මෝඩයෙක් කියනවනම් 1-0.8=0 කියන ආන්න ඌගෙ ඉගෙනීමේ අවුලක් තියෙනව..

    එහෙම ඉගෙනීමේ අවුල් තියෙන උන් අනිත් උන්ට උගන්නව දැක්කම අප්පිරිය හිතෙනව, දැන දැන හොරා කන්ඩ දෙන එකත් නරක වැඩක්..එකට ඉන්න උන්ව අන්දල මෝඩය කරල වoචාවෙන් සල්ලි හොයනව කියන්නෙ මහ ජරා වැඩක්, බඩ ගින්න තමයි ඒත් හිගා කෑවනම් ඔයිට නම්බුයි...කවූරු උනත් සල්ලි දාන්නෙත් දාඩ්ය මහන්සියෙන් දෙමාපියො හරි උපයපුවනෙ, මොන ආගමට අනුව උනත් අනුන්ගෙන් හොරාකන එක පව් වැඩක්..

    poddak puka denne nethuwa hitapan ban, nethi unoth nethi wenne ape salli, umbe salli newe ne, mata screen shot dama dama pennanna deyak ne, mama nam denata 1:5 k wage profit karala inne.
    Danne nethi hema magulatama puka denne nethuwa, poddal peththakata wela monawada wenne balapan ban.
    $20 newe 50k giyath nethi wenne umbe salli newe ne, anika Luxmen wa trust karala 130+ minissu copy trading karanawa. umba mokuth nokara thappulanawa.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    poddak puka denne nethuwa hitapan ban, nethi unoth nethi wenne ape salli, umbe salli newe ne, mata screen shot dama dama pennanna deyak ne, mama nam denata 1:5 k wage profit karala inne.
    Danne nethi hema magulatama puka denne nethuwa, poddal peththakata wela monawada wenne balapan ban.
    $20 newe 50k giyath nethi wenne umbe salli newe ne, anika Luxmen wa trust karala 130+ minissu copy trading karanawa. umba mokuth nokara thappulanawa.

    මම උබේ ගිනුම් විස්තර දන්නෙ නැ නොදන්න දේවල් කවුරු හරි කියපු පලියට විස්වාස කරන්නෙත් නැ , පල් හොරු රැලක්ම එකතුවෙලා වගේ, එක අතකට කන්ඩ බොන්ඩත් දෙයක් හොයා ගන්ඩ එපැයි ..ඔන්න ඔහෙ කරගෙන පලයල්ල බඩගින්න ලොකුයිනෙ අනිත් ඔක්කොටම වඩා..
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මම උබේ ගිනුම් විස්තර දන්නෙ නැ නොදන්න දේවල් කවුරු හරි කියපු පලියට විස්වාස කරන්නෙත් නැ , පල් හොරු රැලක්ම එකතුවෙලා වගේ, එක අතකට කන්ඩ බොන්ඩත් දෙයක් හොයා ගන්ඩ එපැයි ..ඔන්න ඔහෙ කරගෙන පලයල්ල බඩගින්න ලොකුයිනෙ අනිත් ඔක්කොටම වඩා..

    ow ban, pls den wath kata wahagena hitapanko.
    $20 k aragena api set ekama beda gannam.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,152
    29,815
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය කෝටි ප්‍රකෝටි ගනන් වලින් පඩි ටෝක් දෙන උන්ගෙ කෙරුවාව අපි හොදටම දැකල තියෙනව, ජොබ් එකක් නැතුව ගෙදරට වෙලා ෆොරෙක්ස් කොරල ගොඩ යන්ඩ බලන් ඉන්න අනාතයො අපි ඔනෙ තරන් දැකල තියෙනව..ඉස්සෙල්ලා සේසත තනියෙන් කොරන්ඩ ගිහින් නැතිකරගෙන පස්සෙ එක එකාගෙන් 10-20 $ එකතුකරගෙන ලොස් එක කවර් කරගන්ඩ හදපු පලවෙනි හෝ අවසාන උන් උබල නෙමේ..

    වටෙන් ඇබරි ඇබරි උක දෙන්නේ නැතිව කියපන්කො කෙලින් මම මේකේ එකෙක්ගෙන් හම්බුකරන් කාල තියෙනවද නැද්ද කියලා......... ඔප්පුකරලම පෙන්නපන්:rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ow ban, pls den wath kata wahagena hitapanko.
    $20 k aragena api set ekama beda gannam.

    ඉතින් කරගෙන පලයල්ල ඇයි මගෙ කමෙන්ට එකකට නහින්නෙ ??? මගෙ කමෙන්ට් එකට 20$ බෙදෙන විදිහ වෙනස් වෙනවද.. :lol::lol::lol: මේක තමයි කිරියේ ජරාම කාලය.. එකට ඉන්න උන්ව ගොනාට අන්දල උන්ගෙන් සල්ලි හොරකම් කර ගන්නව ලැජ්ජයි නින්දිතයි අවිනීතයි ..:dull::dull::dull:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඉතින් කරගෙන පලයල්ල ඇයි මගෙ කමෙන්ට එකකට නහින්නෙ ??? මගෙ කමෙන්ට් එකට 20$ බෙදෙන විදිහ වෙනස් වෙනවද.. :lol::lol::lol: මේක තමයි කිරියේ ජරාම කාලය.. එකට ඉන්න උන්ව ගොනාට අන්දල උන්ගෙන් සල්ලි හොරකම් කර ගන්නව ලැජ්ජයි නින්දිතයි අවිනීතයි ..:dull::dull::dull:

    umbath set wenawada $20 deeela copy trading karanna.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වටෙන් ඇබරි ඇබරි උක දෙන්නේ නැතිව කියපන්කො කෙලින් මම මේකේ එකෙක්ගෙන් හම්බුකරන් කාල තියෙනවද නැද්ද කියලා......... ඔප්පුකරලම පෙන්නපන්:rolleyes:

    මම කොහොමද ඔප්පු කරල පෙන්නන්නෙ ඒක මෝඩ කතාවක්නෙ..ලක්ශ්මන්ට කියපුවට ඇයි උබලට රිදුනෙ?? උබලට මම කලින් මොකුත් කියුවෙ නැ, මොකක්ද රුදාව කොහොමද අදාල වෙන්නෙ ???? අදාල වෙන්නෙ 20$ අයිතිකාරයෙක්ට විතරයි..