LUXMEN Copy Trading !!

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,152
    29,815
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ow ban, pls den wath kata wahagena hitapanko.
    $20 k aragena api set ekama beda gannam.
    මූට මොකක් හරි ලොකු මානසික ලෙඩක්.....අප්පොච්චිට හොරා හොරා කියලා ඒක දෝංකාර දීල මූ මානසිකව වැටිලා ඉන්නේ. දැන් මොකා දැක්කත් හොරා කියන්නේ.....:P:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මූට මොකක් හරි ලොකු මානසික ලෙඩක්.....අප්පොච්චිට හොරා හොරා කියලා ඒක දෝංකාර දීල මූ මානසිකව වැටිලා ඉන්නේ. දැන් මොකා දැක්කත් හොරා කියන්නේ.....:P:rofl:

    ඔයිට කලිනුත් කිරියෙ උන්න හොරු මම එලිකරල තියෙනව, එකේක කාලෙකට හොරු එනව, අලුත්ම හොරා තමයි ලක්ශ්මන් සහ උබල...
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,152
    29,815
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම කොහොමද ඔප්පු කරල පෙන්නන්නෙ ඒක මෝඩ කතාවක්නෙ..ලක්ශ්මන්ට කියපුවට ඇයි උබලට රිදුනෙ?? උබලට මම කලින් මොකුත් කියුවෙ නැ, මොකක්ද රුදාව කොහොමද අදාල වෙන්නෙ ???? අදාල වෙන්නෙ 20$ අයිතිකාරයෙක්ට විතරයි..

    ඉතිං කියපන්කො ලක්ෂ්මන් හොරා කියලා. බහුවචනෙන් කතාකරන්නේ. උබ ටෝක් දෙන්නේ ඌ හොරා සදාරනෙට කතාකරන එකත් හොරා. උබ තමයි මෑන් ගානට:eek::eek:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මූට මොකක් හරි ලොකු මානසික ලෙඩක්.....අප්පොච්චිට හොරා හොරා කියලා ඒක දෝංකාර දීල මූ මානසිකව වැටිලා ඉන්නේ. දැන් මොකා දැක්කත් හොරා කියන්නේ.....:P:rofl:

    lol
    Onna balapan, thawa tikin wanda ponnaya, laksha 62k mee harak, pambaya, maha benkuwe billion 30 wachana tika daaala th monwa hari kiyay.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතිං කියපන්කො ලක්ෂ්මන් හොරා කියලා. බහුවචනෙන් කතාකරන්නේ. උබ ටෝක් දෙන්නේ ඌ හොරා සදාරනෙට කතාකරන එකත් හොරා. උබ තමයි මෑන් ගානට:eek::eek:

    ඔව් අනිවාර්යෙන් හොරෙක් සාධාරනීයකරනය කරන්ඩ කතා කරන උබල හොරු තමයි.. ඇයි හත්වලාමේ ඇස්දෙකට පේන්නෙ නැද්ද සල්ලි දාපු උන්ගෙ දුක, ඕක දැක දැක කොහොමද ලක්ශ්මන්ට ආවඩන්නෙ උබල උගෙ පාට්නර්ල අහිසකයො රවට්ටල සල්ලි බෙදා ගන්නව..:dull::dull:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,152
    29,815
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔයිට කලිනුත් කිරියෙ උන්න හොරු මම එලිකරල තියෙනව, එකේක කාලෙකට හොරු එනව, අලුත්ම හොරා තමයි ලක්ශ්මන් සහ උබල...

    ඇයි බං හොරුන්ගේ ත්රෙඩ් එකට වෝට් කරේ..... අපිට තව බිස්නස් අල්ලලා දෙන්නද? උබේ වැඩ වල කිසි තාර්කික ගතියක් නෑ උබ කොහෙන් ආවත් නවතින්නේ ළිඳෙන් :rofl::P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි බං හොරුන්ගේ ත්රෙඩ් එකට වෝට් කරේ..... අපිට තව බිස්නස් අල්ලලා දෙන්නද? උබේ වැඩ වල කිසි තාර්කික ගතියක් නෑ උබ කොහෙන් ආවත් නවතින්නේ ළිඳෙන් :rofl::P

    ඒක කරේ බොහොම සත් චේතනාවෙන්, එක එකාගෙන් හොරා කාපන් කියල වෝට් කරේ නැ..:no::no:මම නෙමේ ලිදේ ඉන්නෙ උබල හැම්දාම එහෙම තමයි..
     
    danushka4u

    Junior member
  • Feb 6, 2015
    123
    3
    18
    moko bn me

    den kawada hora kewe mamanm den join wela msa dekak wenwa hema masema mama acnt ekata dapu ganen 30-40% profit ekak gatta kauda pissi wage katada kelwila tiynne
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,152
    29,815
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒක කරේ බොහොම සත් චේතනාවෙන්, එක එකාගෙන් හොරා කාපන් කියල වෝට් කරේ නැ..:no::no:මම නෙමේ ලිදේ ඉන්නෙ උබල හැම්දාම එහෙම තමයි..

    ඕන්න මමත් වෝට් කරා :)

    ළිං නං ළිඳ ඇඩසන්........ ලොකුවට ලියලා කෝට්ටේ යටින් තියලා නිදාගනින්:rofl::P

    Ps
    ලොස් වුනොත් අනිවා මම මේකේ කමෙන්ට් කරන්නං.........
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ළිං නං ළිඳ ඇඩසන්........ ලොකුවට ලියලා කෝට්ටේ යටින් තියලා නිදාගනින්:rofl::P

    Ps
    ලොස් වුනොත් අනිවා මම මේකේ කමෙන්ට් කරන්නං.........

    මම ලක්ශ්මන්ගෙ රෙද්දකට වොට් කරේ නැ ගාසාගෙ තෙර්ඩ් එකට වෝට් කරේ..ඒ තෙර්ඩ් එක උබේද?? මාර ගේමක් දෙන්නෙ නේද 20$ වෙනුවෙන් මෙහෙමත් ජීවිත...
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,152
    29,815
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම ලක්ශ්මන්ගෙ රෙද්දකට වොට් කරේ නැ ගාසාගෙ තෙර්ඩ් එකට වෝට් කරේ..ඒ තෙර්ඩ් එක උබේද?? මාර ගේමක් දෙන්නෙ නේද 20$ වෙනුවෙන් මෙහෙමත් ජීවිත...

    මේ කමෙන්ට් එකයි ඉස්සෙල්ල කමෙන්ට් එකයි ගලපෙන්නේත් නෑ:P:rofl:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    ඔය පස්සෙ ප්‍රොපිට් කරන්ඩ පුලුවන් කියන එකත් ලොකූ ප්‍රශ්නයක්, එකක් වහගන්ඩ තව තෙර්ඩ් එකක් දානව කියන්නෙ ෆොරෙක්ස්වල අසාර්තකම ක්‍රමයක්, සිහිනයක් විතරයි..
    උබලගේ මේ copy trading ගැනනම් මම දන් නැ
    අහින්සක විදිහට මමම ට්‍රේඩ් දානවා මිසක් වෙන අය දාන ඒවා නම් මට ෂුවර් නැ

    reversal point එක හොයාගන්ඩ පුළුවන් නම් SL දානවට වැඩිය LO එකක් දාලා හෙජින් කරන එක profit,
    SL hit කරපු හැටිය සීන් එක ඉවරයිනේ. හැබැයි LO දාලා හෙජින් කරන එකෙන් තව පිප් එකක් හරි හොයාගන්ඩ පුළුවන්.
    මම නම් ඕන තරම් profit කරලා තියනවා.

    ***මම ඕක ඉගෙන ගත්තේ luxmen මහතාගේ ත්‍රෙඩ් එකක දාපු vdo එකක තිබිලා
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,152
    29,815
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Risk Warning: Trading Derivatives carries a high level of risk to your capital and you should only trade with money you can afford to lose. Trading Derivatives may not be suitable for all investors, so please ensure that you fully understand the risks involved, and seek independent advice if necessary.

    මේ හැම ෆොරෙක්ස් බ්‍රෝක කෙනෙක්ම කරන විශේෂ නිවේදනයක්

    ලොස් එකක් දරාගන්න බැරි, එදාවේල හොයාගන්න එන හිඟන ෆොන්ස්ලා මේන් වැන්දා දන්නා කර්මාන්තයක් කරන් හිටපල්ලා ෆොරෙක්ස් කරන්න එපා..........
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,152
    29,815
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    reputation_neg.gif
    LUXMEN Copy Trading !! 10-05-2018 05:31 AM Pala ponnaya.kaiwaru ponnaya.eda wela hamba karanna ubalage amma ape gewal pathtge enawa

    හිඟන ෆොන්ස් කෙනෙක්ට රිදිලා...... ඔය වෝනින් එක අපේ අම්ම දාපු එකක් නෙමෙයි ෆොරෙක්ස් බ්රෝකර්ස්ලා දාන එකක්, අනාත සොන්නයෝ අමාරුවේ වැටෙනවට. උබලට ලොතරැයි අරං ඔට්ටු දාන්න පුළුවන්, ෆොරෙක්ස් කරලා ලොස් වෙන්න බෑ......
    බැංකුවක සල්ලි දැම්මත් අවදානමක් තියෙන එකේ උබල දැනගන්න ඕන. දරාගන්න බැරිනං අවදානම් අඩු ඉනේස්ට්මන්ට් කරන්න. අඩුගානේ ලොට් එක .01ට ට්‍රේඩ් කරන්න.
    මාසෙන් කෝටිපතියෝ වෙන්න ලොකු ලොට් එකේ පොඩි ගණන් කොපිට්‍රෙඩ් දාල කෙලවුනාම කෙඳිරිගානවා. යකෝ මම මේ දෙවැනි මාසේ ඩෙමෝ යන, මට $ 40ක් පාඩුයි එහෙම බැලුවම. මම සල්ලි දීලා ඩෙමෝ යනවා වැඩේ සක්සෙස්ද කොහොමද ඉන්වෙස්ට් කරන්න ඕන කියල බලන්න, ඒකටත් කොහෙවත් නැති කාලකන්නියෙක් පදයක් හැදුවා $ 20 බෙදාගෙන කනවා කියලා......... අනාත සොන්නලු.....