Ko tama nane mekata moko une?ow, habai Thama Operation patan aran na ban,
thawa masa 2 wath yai kiyla kiyne
Macho wistara kiyapanko

මෙහෙමෙයි,, Etisalat සිම් එකට Rs.900 වගේ Reaload දාල,Cliq App එක දාගන්න.සිම් number එකට active කරලා...30 days plan එක active කරගන්න...Anytime data 30GB හම්බ වෙනවා.Speed නම් 200kbps / 250kbps වගේ තමයි..Data Usage call කරලා තමයි බලන්න ඕනි..Date Exceed උනාම sms එකක් එනවා.. එච්චරයි...,මම දැන් මාස10 ක් use කරනවා.ගෙවන ගානට ශේප් මටනම්![]()
245 eka oita labane bn 15GB
Uba Kiyanne Digimore App ekada ?? 15GB dawas kiyada ???anith details , price & GB dannko

Na Cliq app eke issaranam 245 7Days ekata 15GB dunna, tawa digimore app eke 1 Day RS.15 ta 1GB denawa, me Dan aweth RS.15 eken![]()
Rs.15 ta 1GB denawada bng ??
mama daane digimore 10 days package eka, 2.5GB data denne