ලංකාවේ හොඳම/ලාබම package එක.(mobitel 500min any network )

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පෝස්ට් පේඩ් සිම් එකකට මාරු කරද්දි 1000ක් ආය ඇඩ් වෙයිද, මොකද ක්‍රෙඩිට් 1000ක් කලින්ම ගෙවලනෙ තියෙන්නෙ දැන් තියෙන පැකේජ් එකටම