umbath set wenawada $20 deeela copy trading karanna.
මගෙ බල්ලවත් එන්නෙ නැ, 1-0.8=0 කියන මෝඩයන්ගෙන් සිග්නල් ගන්ඩ..
umbath set wenawada $20 deeela copy trading karanna.
මූට මොකක් හරි ලොකු මානසික ලෙඩක්.....අප්පොච්චිට හොරා හොරා කියලා ඒක දෝංකාර දීල මූ මානසිකව වැටිලා ඉන්නේ. දැන් මොකා දැක්කත් හොරා කියන්නේ.....ow ban, pls den wath kata wahagena hitapanko.
$20 k aragena api set ekama beda gannam.


මූට මොකක් හරි ලොකු මානසික ලෙඩක්.....අප්පොච්චිට හොරා හොරා කියලා ඒක දෝංකාර දීල මූ මානසිකව වැටිලා ඉන්නේ. දැන් මොකා දැක්කත් හොරා කියන්නේ.....
මම කොහොමද ඔප්පු කරල පෙන්නන්නෙ ඒක මෝඩ කතාවක්නෙ..ලක්ශ්මන්ට කියපුවට ඇයි උබලට රිදුනෙ?? උබලට මම කලින් මොකුත් කියුවෙ නැ, මොකක්ද රුදාව කොහොමද අදාල වෙන්නෙ ???? අදාල වෙන්නෙ 20$ අයිතිකාරයෙක්ට විතරයි..


මූට මොකක් හරි ලොකු මානසික ලෙඩක්.....අප්පොච්චිට හොරා හොරා කියලා ඒක දෝංකාර දීල මූ මානසිකව වැටිලා ඉන්නේ. දැන් මොකා දැක්කත් හොරා කියන්නේ.....
ඉතිං කියපන්කො ලක්ෂ්මන් හොරා කියලා. බහුවචනෙන් කතාකරන්නේ. උබ ටෝක් දෙන්නේ ඌ හොරා සදාරනෙට කතාකරන එකත් හොරා. උබ තමයි මෑන් ගානට![]()


ඔයිට කලිනුත් කිරියෙ උන්න හොරු මම එලිකරල තියෙනව, එකේක කාලෙකට හොරු එනව, අලුත්ම හොරා තමයි ලක්ශ්මන් සහ උබල...


ඇයි බං හොරුන්ගේ ත්රෙඩ් එකට වෝට් කරේ..... අපිට තව බිස්නස් අල්ලලා දෙන්නද? උබේ වැඩ වල කිසි තාර්කික ගතියක් නෑ උබ කොහෙන් ආවත් නවතින්නේ ළිඳෙන්![]()

මම නෙමේ ලිදේ ඉන්නෙ උබල හැම්දාම එහෙම තමයි.. ඒක කරේ බොහොම සත් චේතනාවෙන්, එක එකාගෙන් හොරා කාපන් කියල වෝට් කරේ නැ..මම නෙමේ ලිදේ ඉන්නෙ උබල හැම්දාම එහෙම තමයි..
ඕන්න මමත් වෝට් කරා![]()


ළිං නං ළිඳ ඇඩසන්........ ලොකුවට ලියලා කෝට්ටේ යටින් තියලා නිදාගනින්
Ps
ලොස් වුනොත් අනිවා මම මේකේ කමෙන්ට් කරන්නං.........
මම ලක්ශ්මන්ගෙ රෙද්දකට වොට් කරේ නැ ගාසාගෙ තෙර්ඩ් එකට වෝට් කරේ..ඒ තෙර්ඩ් එක උබේද?? මාර ගේමක් දෙන්නෙ නේද 20$ වෙනුවෙන් මෙහෙමත් ජීවිත...


මේ කමෙන්ට් එකයි ඉස්සෙල්ල කමෙන්ට් එකයි ගලපෙන්නේත් නෑ![]()
උබලගේ මේ copy trading ගැනනම් මම දන් නැඔය පස්සෙ ප්‍රොපිට් කරන්ඩ පුලුවන් කියන එකත් ලොකූ ප්‍රශ්නයක්, එකක් වහගන්ඩ තව තෙර්ඩ් එකක් දානව කියන්නෙ ෆොරෙක්ස්වල අසාර්තකම ක්‍රමයක්, සිහිනයක් විතරයි..