යෝනි සූල

sankicool

Member
Jul 11, 2018
115
31
0
යෝනි සූල – වැජිනිස්මස් යනු කුමක් ද?​


යෝනිය ආශ්‍රිතව ඇති මාංශ පේශී ලිහිල් වීම සංසර්ගය පහසු වීමටත් වේදනා රහිත වීමටත් හේතුවකි. නමුත් ඇතැම් කාන්තාවන්ගේ යෝනිය ආශ්‍රිතව ඇති මාංශ පේශීන් තදින් හැකිලීම නිසා සංසර්ගයේ දී වේදනාව ඇතිවේ. මාංශ පේශිවල තද වීම කෙතරම් වය හැකිදැයි කිවහොත් යෝනි සිදුර සම්පූර්ණයෙන්ම වැසී ගිය කලක මෙන් ශිෂ්ණය ඇතුළු කල නොහැකි බවක් ඇතිවේ. මෙම තත්ත්වයට මුහුණ දුන් කාන්තාවන්ට

ශිෂ්ණය යෝනි මාර්ගයට ඇතුළු කල නොහැකිවේ.
ශිෂ්ණය ඇතුළු කිරීමේ දී සෑමවිටම වේදනාව ඇතිවේ
යෝනි පරික්ෂාවක් සිදුකල නොහැකිවේ.
ලිංගික සම්බන්ධතා ආරම්භ කල මුල් අවධියේ පුරුෂ පක්ෂයට තම නුහුරු බව නිසා ක්ෂණික මෝචනය ඇති විය හැකිවාක් මෙන්ම ලිංගික සබදතා වල මුල් අවදඅයේදී තරුණ කාන්තාවන්ට මෙම තත්ත්වය බහුලව දැකිය හැක.

එයට හේතුව කුමක් ද?

මෙයට බොහෝ කායික හෝ මානසික හේතු බලපායි.
මානසික ආතතිය.
ළමා වියේ දී අත් විදින්නට, දකින්නට වූ අප්‍රසන්න සිදුවීම්.
වේදනා දැනේ යැයි ඇති කර ගත් බිය.
ගර්භනීභාවය හෝ පටක තුවාල වීම.
ලිංගිකත්වය පිළිබදව ඇති පසු තැවීම්ලින්.
ලිංගික අතවර, අවිශ්වාසය සහ අනතුරුදායක බව වැනි අඹුසැමි ගැටළු.
ලිංගික අතවර හො ප්‍රචණ්ඩත්වය වැනි පීඩාකාරී බලපෑම්.
වැජිනිස්මස් තත්ත්වයට සමහර විට කාන්තාවන්ගේ ශරීරයේ සාමාන්‍යයෙන් සිදුවන වෙනස්වීම් හේතු විය හැක.

දරු ප්‍රසූතිය
හෝර්මෝන වෙනස්වීම්
ආර්ථවභාවය
වෙනත් වෛද්‍යමය හේතු නිසා ද වැජිනිස්මස් ඇතිවිය හැක.
ප්‍රජනක පද්ධතියේ හෝ ඒ ආශ්‍රිත ආසාදන
ලිංග්‍රාශ්‍රිත රෝග
ගර්භාෂය පහත්වීම (ගැමි වහරේ දරු බොක්ක පහත් වීම)
පුස්වර්ග වලින් ඇතිවන ආසාදන
ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත ශල්‍යකර්ම (ගර්භාෂය ඉවත් කිරීම)
ලිංගික අතවර
සමහර අවස්ථාවල මේ සදහා කිසිදු හේතුවක් අනාවරණය වී නොමැත.
මානසික ආතතිය
ළමා වියේ දී අත් විදින්නට, දකින්නට වූ අප්‍රසන්න සිදුවීම්
වේදනා දැනේ යැයි ඇති කර ගත් බිය
ගර්භනීභාවය හෝ පටක තුවාල වීම
ලිංගිකත්වය පිළිබදව ඇති පසු තැවීම්
ලිංගික අතවර, අවිශ්වාසය සහ අනතුරුදායක බව වැනි අඹුසැමි ගැටළු
ලිංගික අතවර හො ප්‍රචණ්ඩත්වය වැනි පීඩාකාරී බලපෑම්
වැජිනිස්මස් තත්ත්වයට සමහර විට කාන්තාවන්ගේ ශරීරයේ සාමාන්‍යයෙන් සිදුවන වෙනස්වීම් හේතු විය හැක.

දරු ප්‍රසූතිය
හෝර්මෝන වෙනස්වීම්
ආර්ථවභාවය
වෙනත් වෛද්‍යමය හේතු නිසා ද වැජිනිස්මස් ඇතිවිය හැක.

ප්‍රජනක පද්ධතියේ හෝ ඒ ආශ්‍රිත ආසාදන
ලිංග්‍රාශ්‍රිත රෝග
ගර්භාෂය පහත්වීම (ගැමි වහරේ දරු බොක්ක පහත් වීම)
පුස්වර්ග වලින් ඇතිවන ආසාදන
ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත ශල්‍යකර්ම (ගර්භාෂය ඉවත් කිරීම)
ලිංගික අතවර
සමහර අවස්ථාවල මේ සදහා කිසිදු හේතුවක් අනාවරණය වී නොමැත.
ප්‍රතිකාර මොනවාද ?

මේ සදහා ඇතැම් විට ප්‍රතිකාර ලබාන්නා අනුව ප්‍රතිකාර කල යුතුව ඇත. ශාරීරික හෝ මානසික ප්‍රතිකර්ම කිරීම සිදු කල යුතු වන්නේ පුද්ගලයා අනුවය. මේ ප්‍රතිකාර වල/ උපදේශනයේ ඉලක්කය වන්නේ බිය හෝ මානසික පීඩා ඉවත් කිරීමයි. එයින් එවැනි තත්ත්වයන්ට මුහුණ දුන් කාන්තාවන් තුළ දැකිය හැකි මානසික අවපීඩනය සහ ආත්ම විශ්වාසය අඩු බව සදහා විසදුම් ලබාගත හැකිය.

වැජිනිස්මස් සදහා සිදු කරන ශාරීරික ප්‍රතිකාර වලින් ඇගිල්ලක් හෝ ප්ලාස්ටික් කූරක් පාවිච්චි කර යෝනි මාර්ගයෙ පේශී ඉහිල් කිරීම සිදු කරනු ලැබේ. මේ තත්ත්වයන්ට මුහුණ දුන් කාන්තාවන් තුළ දැකිය හැකි මානසික අවපීඩනය සහ ආත්ම විශ්වාසය අඩු බව සදහා විසදුම් ලබාගත හැකිය. වැජිනිස්මස් සදහා සිදු කරන ශාරීරික ප්‍රතිකාර වලින් ඇගිල්ලක් හෝ ප්ලාස්ටික් කූරක් පාවිච්චි කර යෝනි මාර්ගයෙ පේශී ඉහිල් කිරීම සිදු කරනු ලැබේ.

ලිංගික ආශාව නැතිව යාම
ලිංගික ආශාව නැති වී යාම යනු කුමක් ද?
ලිංගික වශයෙන් තවත් අයෙකුට ආකර්ශනය වීමත් ඒ හරහා ලිංගිකමය තෘප්තියක් ලැබීමට උත්සාහයක් දැරීමත් ලිංගික ආශාව ලෙස අප හදුන්වමු. නමුත් ඔබට හෝ සහකරුවාට ගැටලුකාරි වන අයුරින් ඉහත කී ආකාරයේ ලිංගිකමය ආශාවක් නොමැති වීම සිදුවිය හැකිය. මේ නිසා සමහරවිට අඹුසැමියන් අතර ගැටළු ඇතිවේ.

උත්සාහයක් දැරීමත් ලිංගික ආශාව ලෙස අප හදුන්වමු. නමුත් ඔබට හෝ සහකරුවාට ගැටලුකාරි වන අයුරින් ඉහත කී ආකාරයේ ලිංගිකමය ආශාවක් නොමැති වීම සිදුවිය හැකිය. මේ නිසා සමහරවිට අඹුසැමියන් අතර ගැටළු ඇතිවේ.

එයට බලපාන හේතු මොනවාද?
මෙයටද ඇත්තේ තනි හේතුවක් නොවේ. මීට බො‍හෝ හේතු පවතියි.

සහකරු සමග ඇතිවන ගැටළු.
සහකරු සමග සම්බන්ධ වීමට අකැමැති වීම.
මානසික අවපීඩනය.
අධික මහන්සිය.
මානසික ආතතිය‍.
ටෙස්ටො‍ස්ටෙරොන් ‍හෝර්මොන මට්ටම අඩුවීම.
සහකරුවා සමග කිට්ටු සම්බන්ධතාවයක් නොමැතිවීම.
සන්නිවේදන ගැටළු.
දෙදෙනා එක්ව ගත කරන කාලය අඩුවීම.
ලිංගික කටයුතු සදහා තද නීති සහිත වීම.
ලිංගික කටයුතු සම්බන්ධ ආකල්ප.
අපදා සහිත ලිංගික අත්විදීම්.
ලෙඩ රෝග සහ සමහර ඖෂධවල බලපෑම.
නින්ද නැති කම.
හෝර්මෝන වල අසමතුලිත බව.
සමහර විට විරුද්ධ පාර්ශවයේ පවිත්‍රතාවය පිලිබද ගැටළු.
ඇතැම් අයට ඇත්තේ සිය සහකරුවාට වඩා අඩු ලිංගික අවශ්‍යතාවයක් විය හැකි අතර ඔබේ ගැටළුව ඔහු සමග එකගතාවයකට පැමිනීමට නොහැකියාව විය හැක.

සහකරු සමග ඇතිවන ගැටළු.
සහකරු සමග සම්බන්ධ වීමට අකැමැති වීම.
මානසික අවපීඩනය.
අධික මහන්සිය.
මානසික ආතතිය‍.
ටෙස්ටො‍ස්ටෙරොන් ‍හෝර්මොන මට්ටම අඩුවීම.
සහකරුවා සමග කිට්ටු සම්බන්ධතාවයක් නොමැතිවීම.
සන්නිවේදන ගැටළු.
දෙදෙනා එක්ව ගත කරන කාලය අඩුවීම.
ලිංගික කටයුතු සදහා තද නීති සහිත වීම.
ලිංගික කටයුතු සම්බන්ධ ආකල්ප.
අපදා සහිත ලිංගික අත්විදීම්.
ලෙඩ රෝග සහ සමහර ඖෂධවල බලපෑම.
නින්ද නැති කම.
හෝර්මෝන වල අසමතුලිත බව.
සමහර විට විරුද්ධ පාර්ශවයේ පවිත්‍රතාවය පිලිබද ගැටළු.
ඇතැම් අයට ඇත්තේ සිය සහකරුවාට වඩා අඩු ලිංගික අවශ්‍යතාවයක් විය හැකි අතර ඔබේ ගැටළුව ඔහු සමග එකගතාවයකට පැමිනීමට නොහැකියාව විය හැක.

එය වලක්වාගත හැක්කේ කෙසේද?
ඔබගේ නින්ද දියුණු කරගන්න.
ආතතිය වඩා හොදින් පාලනය කරගන්න.
ලිංගික ජීවිතය වඩා සාර්ථකව ගත කිරීමට ක්‍රම යොදාගන්න.
මානසික අවපීඩනයට ප්‍රතිකාර ගන්න.
ක්‍රමවත් ශාරිරික ක්‍රියාකාරකම් වලින් ඔබගේ ශරීර සෞඛ්‍යය මෙන්ම ලිංගික ආශාවන් ද වැඩි කරගත හැක.
ආතතිය වඩා හොදින් පාලනය කරගන්න.
ලිංගික ජීවිතය වඩා සාර්ථකව ගත කිරීමට ක්‍රම යොදාගන්න.
මානසික අවපීඩනයට ප්‍රතිකාර ගන්න.
ක්‍රමවත් ශාරිරික ක්‍රියාකාරකම් වලින් ඔබගේ ශරීර සෞඛ්‍යය මෙන්ම ලිංගික ආශාවන් ද වැඩි කරගත හැක.
වෛද්‍යවරයකු හමුවිය යුත්තේ කුමන අවස්ථා වලදීද?
ඔබගේ ලිංගික ආශාවන් වල අඩුකම ඔබට හා ඔබගේ සහකරු අතර සම්බන්ධතාවයේ ගැටළු ඇති කරයි නම්.
ඔබට අධික මහන්සිය, මුහුනේ රෝම අඩුවීම, සිරුරේ රෝම අඩුවීම හෝ වැඩිවීම.
වෘෂණ කුඩාවීම වැනි ලක්ෂණ ඇති කරයි නම්
ඔබට අධික මහන්සිය, මුහුනේ රෝම අඩුවීම, සිරුරේ රෝම අඩුවීම හෝ වැඩිවීම ,වෘෂණ කුඩාවීම වැනි ලක්ෂණ ඇති නම්.
ප්‍රධාන ප්‍රතිකර්ම මොනවාද?
ඔ‍බගේ සහකරු සමග සාකච්ඡා කොට ඔහුට වඩාත් ලංවීමට හැකි ලිංගික‍ නොවන මාර්ග ද දියුණු කර ගැනීම
දෙදෙනා සදහාම ලිංගික උපදේශනය.

source http://thewoman.lk/archives/5799
 

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මේ දවස් වල යන්නෙම
    ►. යෝනි
    ►. භගමනි
    ►. මුත්‍රා
    ►. යෝනි ස්‍රාව
    ►. අධෝ වායු
    ►. කැමති අකැමති ක්‍රම සහ විධි..
    වගේ ඒවමයි...


    26.gif


    හික්... හිකිස්...
     

    Max_Knight

    Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See
    මේ දවස් වල යන්නෙම
    ►. යෝනි
    ►. භගමනි
    ►. මුත්‍රා
    ►. යෝනි ස්‍රාව
    ►. අධෝ වායු
    ►. කැමති අකැමති ක්‍රම සහ විධි..
    වගේ ඒවමයි...


    26.gif


    හික්... හිකිස්...

    :lol::lol::lol::lol: