එපා වෙනවා

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    හැමෝගෙම ඒවට ආසා නෑ, හිත ගිය එකාට ඒක කොච්චර අපිරිසිදු වුණත්, ඒක මට සුවඳයි

    hmm! I agree with you :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හැමෝගෙම ඒවට ආසා නෑ, හිත ගිය එකාට ඒක කොච්චර අපිරිසිදු වුණත්, ඒක මට සුවඳයි

    Uba kiyana eka atta.

    Matat wena ganunwa ganak wath na

    Eth hita giya kenage :love:

    ado! sorry bn :( ahema seen ekak da! ohoma tamai bn kelloth dan kalagunaya wage wenas wenawa. hodama de dan hita hadagana eka. pasata hoda kellek humbawei :yes:

    Oka thamai atta

    Eth

    Hitha piliganna sudanam na bn :(
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,761
    1
    9,552
    113
    colombo

    එහෙම හිතෙනවා නම් පුදුම වෙන්න දෙයක් නෑ බන් , සමහර වෙලාවට මම ගොඩක් වෙලා කල්පනා කරනවා මන් ගැනම මන් මේ මොක්ක්ද කරන්නෙව් කියලා, මම මහා විකෘති ජීවියෙක් වගේ සමහර වෙලාවට කියන්න හිතෙනවා
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙම හිතෙනවා නම් පුදුම වෙන්න දෙයක් නෑ බන් , සමහර වෙලාවට මම ගොඩක් වෙලා කල්පනා කරනවා මන් ගැනම මන් මේ මොක්ක්ද කරන්නෙව් කියලා, මම මහා විකෘති ජීවියෙක් වගේ සමහර වෙලාවට කියන්න හිතෙනවා

    Hamotama one adare bn. Straight,, gay, trans

    I wish

    Someone can fill all beings with love..

    ...

    Everyone deserves to be loved
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    එහෙම හිතෙනවා නම් පුදුම වෙන්න දෙයක් නෑ බන් , සමහර වෙලාවට මම ගොඩක් වෙලා කල්පනා කරනවා මන් ගැනම මන් මේ මොක්ක්ද කරන්නෙව් කියලා, මම මහා විකෘති ජීවියෙක් වගේ සමහර වෙලාවට කියන්න හිතෙනවා

    කරන දේටිකක් අවුල් මචන්! ඒත් උබ හිතන විදිහට අසාධාරනයි කියන්න බෑ! උබේ ආසාවනේ! උබට කෙල්ලෝ දැක්කම පොඩ්ඩක්වත් ආසහිතෙන් නැද්ද? කෙල්ලගේ පොඩි ස්පෙයාපාට් එකකට වත්!
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,761
    1
    9,552
    113
    colombo
    කරන දේටිකක් අවුල් මචන්! ඒත් උබ හිතන විදිහට අසාධාරනයි කියන්න බෑ! උබේ ආසාවනේ! උබට කෙල්ලෝ දැක්කම පොඩ්ඩක්වත් ආසහිතෙන් නැද්ද? කෙල්ලගේ පොඩි ස්පෙයාපාට් එකකට වත්!

    nope not at all, ඒත් සමහර වෙලාවට මට කෙල්ලන්ට වද දෙන්න ආසයි,