Somawathi - The Temple where UFOs land?

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
මම නං ඔය පිටසක්වල ලබ්බේ එව්වා එනවයි කියන කතා සතපහකට විශ්වාශ කරන්නේ නෑ
 
Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම නං ඔය පිටසක්වල ලබ්බේ එව්වා එනවයි කියන කතා සතපහකට විශ්වාශ කරන්නේ නෑ

    මං දන්න විදිහට කවුරුත් විශ්වාස කලේ නෑ කියල උන් නෑවිත් ඉන්නෙත් නෑ :baffled:
     
    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    මම නං ඔය පිටසක්වල ලබ්බේ එව්වා එනවයි කියන කතා සතපහකට විශ්වාශ කරන්නේ නෑ
    සතපහකට විශ්වාස නොකර ඉන්න වත්, 100% විශ්වාස කරන්නවත් තවම සාක්ෂි නෑ. හැබැයි මේ වගේ UFO incidents වල 10-15% ක් විතර විද්‍යාත්මකව පැහැදිලි කරන්න හැකිවෙලා නෑ තවම.