මම නං ඔය පිටසක්වල ලබ්බේ එව්වා එනවයි කියන කතා සතපහකට විශ්වාශ කරන්නේ නෑ

උන් ආවත් එකයි...නාවත් එකයි...මොකො උන බදු අඩු කරන්වැයි..



සතපහකට විශ්වාස නොකර ඉන්න වත්, 100% විශ්වාස කරන්නවත් තවම සාක්ෂි නෑ. හැබැයි මේ වගේ UFO incidents වල 10-15% ක් විතර විද්යාත්මකව පැහැදිලි කරන්න හැකිවෙලා නෑ තවම.මම නං ඔය පිටසක්වල ලබ්බේ එව්වා එනවයි කියන කතා සතපහකට විශ්වාශ කරන්නේ නෑ