ehenam ubada rosy ge kakkusiya hadana mason bass da?
Last edited:
කැලේ ඇතුලට එන උන්ව භය කරන්න තියෙන්නෙ. ගස් කපන්න එන මැශින් උස්සනව කෑලි ගලෝල වික්කෑකි
ඇමේසන් වනාන්තරේ ඇතුලෙ එහෙම හෙන සෙට් එකක් ඉන්නවලු කැලේ කපන්න එන උන්ව පන්නන්න
පොඩි ගරිල්ලා පුහුණුවක් දීල ගන්න විතරයි තියෙන්නෙ.ngo ටිකක් වත් සෙට් කරගෙන eco terrorist group එකක් පටං ගත්ත නං හරිනෙ බං ?කැලේ ඇතුලට එන උන්ව භය කරන්න තියෙන්නෙ. ගස් කපන්න එන මැශින් උස්සනව කෑලි ගලෝල වික්කෑකි
ඇමේසන් වනාන්තරේ ඇතුලෙ එහෙම හෙන සෙට් එකක් ඉන්නවලු කැලේ කපන්න එන උන්ව පන්නන්න
පොඩි ගරිල්ලා පුහුණුවක් දීල ගන්න විතරයි තියෙන්නෙ.
ඇමේසන් එකේ විතරක් නෙමේ, ජිහාඩ් කාරයෝ සෙට් එකකුත් ඉන්නවා Eco-Jihad කියලා.
![]()
මාක්ස්වාදෙ අරක මේක අල්ලගෙන අපි කොච්චර විප්ලව කලාද. එහෙව් රටක මිනිස්සුන්ට සුලු පරිමාණයෙන් සරල ආයුධ ටිකක් වත් හදාගෙන eco terrorist group එකක් පටං ගන්න බැරි වෙන්න විදිහක් නෑ
fund කරන්න කට්ටියයි ඕනෙ. fund කලා නං හොඳට නැගල යනවහොඳයිනෙ. උන්ට කාන්තාර වලම ජීවත් වෙලා ගස් වල අගේ තේරෙනව ඇති අපිට නොතේරුනාටමාක්ස්වාදෙ අරක මේක අල්ලගෙන අපි කොච්චර විප්ලව කලාද. එහෙව් රටක මිනිස්සුන්ට සුලු පරිමාණයෙන් සරල ආයුධ ටිකක් වත් හදාගෙන eco terrorist group එකක් පටං ගන්න බැරි වෙන්න විදිහක් නෑ
fund කරන්න කට්ටියයි ඕනෙ. fund කලා නං හොඳට නැගල යනව
දැන් මේකයි පුරස්නේ. ලංකාවේ වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර් 65,000 යි. එකේ මිනිස්සු කියක් ඉන්නවද? කෝටි දෙක හමාරක් වගේ. ඒ කියන්නේ ලක්ෂ දෙසිය පනහක්.
එන්න එන්න මේ ප්‍රමාණය අඩු වෙනවද? නෑ. වැඩි වෙනවා.
රටේ මිනිස්සු ටික කොහෙද ඉන්නේ එතකොට? ඉඩම් ඕනි. කැලෑ බිම් එළිපෙහෙළි කරලා ගෙවල් හදන්න, වගා කරන්න ගන්න වෙනවා.
එහෙම නැත්තන් මොකද කරන්නේ? මේකේ ඉන්න අනාත කුකුල්ලු ටිකෙන් කෝටියක් විතර මුහුදට තල්ලු කරලා දාන්න ඕනි තොලොංචි වෙලා පල කියලා.

MUHADA GODA KARALA hadala denna puluwanne![]()
Kale kapana eka 2015 passe nawaththalane thiyenne. check and compare using google earth historical imagery.
2015n passene okkoma parisara wediyo une
https://elakiri.com/forum/showthread.php?t=1731159
බදියුර්දින්ට තාම නීතිය ක්‍රියාත්මක නෑ.ngo ටිකක් වත් සෙට් කරගෙන eco terrorist group එකක් පටං ගත්ත නං හරිනෙ බං ?කැලේ ඇතුලට එන උන්ව භය කරන්න තියෙන්නෙ. ගස් කපන්න එන මැශින් උස්සනව කෑලි ගලෝල වික්කෑකි
ඇමේසන් වනාන්තරේ ඇතුලෙ එහෙම හෙන සෙට් එකක් ඉන්නවලු කැලේ කපන්න එන උන්ව පන්නන්න
පොඩි ගරිල්ලා පුහුණුවක් දීල ගන්න විතරයි තියෙන්නෙ.