විල්පත්තුවට මොකද වෙන්නේ?

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    විල්පත්තුවට මොකද වෙන්නේ?

    හරි මේක බලන ඔක්කොම දැන් දන්නවා ඇතිනේ විල්පත්තු විනාශය ගැන. කොච්චර අපි මේක ගැන කතාකරත් රටේ මේක ගැන හොයන්න, මේකට විසඳුමක් දෙන්න පුලුවන් මිනිස්සු සද්ද නැතුව ඉන්නවනේ. පරිසර ඇමති වෙලත් හිටං ඒක ගැන වචනයක් කතා කරන්නේ නෑනේ. ඇයි ඒ? අපි ඉඳලා හිටලා ෆේස්බුක් එකේ විල්පත්තුවේ පොටෝස් ශෙයා කරල රටේ මිනිස්සු දැනුවත් කරලා මේ විනාසය නතර කරන්න බැලුවා. ඒත් තාම ඒක එහෙමමයි.

    LGSzYVALIUMFNAo-800x450-noPad.jpg

    මේ තියෙන්නේ මේ දැන් google maps වලින් ගත්ත පින්තූර දෙකක්. හොඳට බලන්න පාරවල් වලට කඩල තියන හැටි. මේව ඇතුලේ දැන් කුඩා ගම්මාන හැදිලා ඉවරයි. නියපොත්තෙන් කඩන්න තියන දේවල් පොරවෙන් කපන්න වෙලා තියෙන්නෙ. දැනටමත් ප්‍රමාද වැඩියි ඒත් දැන්වත් මොකක් හරි කරේ නැත්තම් මේක අපිට නැත්තටම නැතිවෙලා යනවා :sorry:

    wilpattu_1.jpg
    wilpapattu_2.jpg

    මට නිකන් හිතුන දෙයක් තමයි අරගල කරන්නේ නැතුව මේ රටේ කිසි දෙයක් කරගන්න බෑ කියලා. ලොකු අරගල නෙවෙයි පොඩියට පටන් ගමු. අපි ෆේස්බුක් එකේ අනන්මනන් පල් හෑලි ශෙයා කරන එකේ ඒ ඔක්කොම නවත්තලා සතියක් දෙකක් එක දිගට මේ විල්පත්තුව ගැන පෝස්ට් පොටෝස් ශෙයා කරමු රටේ ලොකු උන්වත් ටැග් කරලා, සිංහලෙන් ඉංග්‍රීසියෙන් දෙකෙන්ම. අඩුමගානෙ පිටරටවල් වල ඔය පරිසර සංවිධාන මේ ගැන හොයල බලයිනෙ. profile pic එක මාරු කරමු. pray for France වලට අපේ රටේ අය පැල්බැඳගෙන මාරු කරේ, අන්න ඒ වගේ, ඇමතිලගේ , ජනාදිපතියගේ pages ඔක්කොම විල්පත්තුවේ විස්තර වලින් පොටෝස් වලින් වහමු. උන්ගේ ඇස් ඇරෙයිනේ එතකොටවත් :angry:

    සති දෙකක් මේක කරල බලමු එකදිගට. එහෙම බැරි උනොත් අර කැම්පස් උන් වගේ පාරවල් වහගෙන හරි නටන්න බලමු.:D අන්තිමට කියන්න තියෙන්නේ මේක අපේ රට අපි ඇස් කන් වහන් ඉඳල හරියන්නෙ නෑ. දේසපාලුවොන්ට මේක කන්න දීලා. ගොඩක් උන් ලැබෙන පලවෙනි අවස්තාවෙන්ම මේ රටෙන් චුත වෙලා යන්න නේ ඉන්නේ. මාත් එහෙමයි. ඒත් ඒ ආත්මාර්තකාමී සිතුවිල්ලෙන් මිදිලා මේ රටේ ඉපදෙන පොඩි උන්ට රටක් ඉතුරු කරන්න අපි වගබලාගමු.

    ඔයාලගෙ අදහසුත් කියන්න. ඔය ෆේස්බුක් pages එහෙම කරන අය පොඩ්ඩක් මේක ගැන හිතන්න. :love: විල්පත්තුව ගැන තියන පොස්ට් , පොටෝස් වල links මේකෙ ශෙයා කරන්න. එතකොට මේකෙ අනිත් අයටත් පුලුවන් මේකට සක්‍රීයව සම්බන්ධ වෙන්න.

    මට මේකට අදහස ආවේ Shawshank Redemption චිත්‍රපටියේ Andy පුස්තකාලෙට පොත් ගන්න සතිපතා ලියුම් ලියලා අන්තිමට කොහොමහරි අවුරුදු 6කට පස්සේ ඒක සාර්ථක වෙනවා දැකලා. :yes: තවදෙයක් කවුරුහරි මේ වගේ දෙයක් කරනකොට මිනිස්සු කියන දෙයක් තමයි අනේ ඕව කරල වැඩක් නෑ කියලා. බලමු අපි උත්සහ කරලා. බැරිවෙන එකක් නෑ. :love:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    දැන් මේකයි පුරස්නේ. ලංකාවේ වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර් 65,000 යි. එකේ මිනිස්සු කියක් ඉන්නවද? කෝටි දෙක හමාරක් වගේ. ඒ කියන්නේ ලක්ෂ දෙසිය පනහක්.

    එන්න එන්න මේ ප්‍රමාණය අඩු වෙනවද? නෑ. වැඩි වෙනවා.

    රටේ මිනිස්සු ටික කොහෙද ඉන්නේ එතකොට? ඉඩම් ඕනි. කැලෑ බිම් එළිපෙහෙළි කරලා ගෙවල් හදන්න, වගා කරන්න ගන්න වෙනවා.

    එහෙම නැත්තන් මොකද කරන්නේ? මේකේ ඉන්න අනාත කුකුල්ලු ටිකෙන් කෝටියක්‌ විතර මුහුදට තල්ලු කරලා දාන්න ඕනි තොලොංචි වෙලා පල කියලා.

    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    පටන් ගන්නවනම් කරමු.. අපිත් පුලුවන් විදිහට support කරන්නම්..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    දැන් මේකයි පුරස්නේ. ලංකාවේ වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර් 65,000 යි. එකේ මිනිස්සු කියක් ඉන්නවද? කෝටි දෙක හමාරක් වගේ. ඒ කියන්නේ ලක්ෂ දෙසිය පනහක්.

    එන්න එන්න මේ ප්‍රමාණය අඩු වෙනවද? නෑ. වැඩි වෙනවා.

    රටේ මිනිස්සු ටික කොහෙද ඉන්නේ එතකොට? ඉඩම් ඕනි. කැලෑ බිම් එළිපෙහෙළි කරලා ගෙවල් හදන්න, වගා කරන්න ගන්න වෙනවා.

    එහෙම නැත්තන් මොකද කරන්නේ? මේකේ ඉන්න අනාත කුකුල්ලු ටිකෙන් කෝටියක්‌ විතර මුහුදට තල්ලු කරලා දාන්න ඕනි තොලොංචි වෙලා පල කියලා.

    මචන් මිනිස්සු වැඩී කියල කැලෑ කපන්න ඕනි නැ.. ඕනි තරම් කැලෑ නොවන මුඩු ඉඩම් ලංකාවෙ තියනව.. මොනරාගල ඕනි තරම් මුඩු ඉඩම් තියනව.. ගෙවල් 1000 ක් උනත් හදන්න පුලුවන්.. තව ඕනිනම් අනුරාධපුර , පොලොන්නරුව පැත්තෙත් තියනව ඉඩම් නම්... මිනිස්සුන්ට ඉඩ නෑ කියල විල්පත්තුව වගේ රක්ශිතයක් කපන්න ඕනි කමක් නැ..

    දේශපාලකයො කරන හැමදේම සාදාරනීයකරනය කරන්නෙ නැතුව ඒකෙ තියන හරි වැරැද්ද දකින්න පුරුදු වෙයන්..
     
    Last edited:

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    දැන් මේකයි පුරස්නේ. ලංකාවේ වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර් 65,000 යි. එකේ මිනිස්සු කියක් ඉන්නවද? කෝටි දෙක හමාරක් වගේ. ඒ කියන්නේ ලක්ෂ දෙසිය පනහක්.

    එන්න එන්න මේ ප්‍රමාණය අඩු වෙනවද? නෑ. වැඩි වෙනවා.

    රටේ මිනිස්සු ටික කොහෙද ඉන්නේ එතකොට? ඉඩම් ඕනි. කැලෑ බිම් එළිපෙහෙළි කරලා ගෙවල් හදන්න, වගා කරන්න ගන්න වෙනවා.

    එහෙම නැත්තන් මොකද කරන්නේ? මේකේ ඉන්න අනාත කුකුල්ලු ටිකෙන් කෝටියක්‌ විතර මුහුදට තල්ලු කරලා දාන්න ඕනි තොලොංචි වෙලා පල කියලා.

    උන්ට ගෙවල් හදලා දෙන පිලිවෙලක් තියෙන්න ඕනේ නේද අක්කරයකට ගෙවල් දෙකක් විතර හදනවට වඩා පොඩි ඉඩක් අරන් මහල් නිවාස සංකීර්ණ හදන්න පුලුවන් නේද? වෙන රටවල් වල කරන විදිය බලන්නකෝ
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,863
    10,055
    113
    :lol: :lol:
    ඕක හරියන වැඩක් නෙවෙයි බන්. මාත් කිව්ව. මිනිස්සුන්ට බලාගන්ඩ පවුල් තියෙනව. සල්ලි හොයන්ඩ තියෙනව.කොහොම කයිවාරු ගැහුවත් ෙේශපාලුවන්ට පත්ාල බලයට මිනිස්සු බයයි. අනේ අපි අපේ පාඩුවේ ඉමු ඕන එකෙක් නටපුවාවෙ කියල ඉදියි.රටට ආදරේ අය ඇති ,ඒත් බයයි. :sorry:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මචන් මිනිස්සු වැඩී කියල කැලෑ කපන්න ඕනි නැ.. ඕනි තරම් කැලෑ නොවන මුඩු ඉඩම් ලංකාවෙ තියනව.. මොනරාගල ඕනි තරම් මුඩු ඉඩම් තියනව.. ගෙවල් 1000 ක් උනත් හදන්න පුලුවන්.. තව ඕනිනම් අනුරාධපුර , පොලොන්නරුව පැත්තෙත් තියනව ඉඩම් නම්... මිනිස්සුන්ට ඉඩ නෑ කියල විල්පත්තුව වගේ රක්ශිතයක් කපන්න ඕනි කමක් නැ..

    දැන් මෙතන ඉන්නේ තම්බිලා. මුන් ටික අරං ගිහිං අනුරාධපුර, මොණරාගල පදිංචි කරොත් එතකොට කෑ ගහයි මෙන්නෝ තම්බි කොළණි සිංහලුගේ ගම් වල හදනෝ කියලා. එතකොට මොකේද දන් වළදන්නේ.

    අනික තමයි මේ තම්බිලාගේ පරම්පරිකව හිටියෙත් මේ තැන් වල තමයි. යුද්දේ නිසා ඉඩම් අත්ඇරලා ගියා, ඒ ඉඩම් කැළා උනා. දැන් ආයේ ඇවිත් එව්වා එලි පෙහෙළි කරලා පදිංචි වෙනවා. රක්ෂිතයේ නෙමෙයි මිනිස්සු ඉන්නේ, ඉඩ පිටින් තියෙන භුමියේ.

    'ප්හු යේකා පුත්තාගම ලේෂී කෙළියක් නෙමේ', කිව්වලු තොරණක් දිහා බලං හිටපු හජ්ජියාර් කෙනෙක්.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,863
    10,055
    113
    මචන් මිනිස්සු වැඩී කියල කැලෑ කපන්න ඕනි නැ.. ඕනි තරම් කැලෑ නොවන මුඩු ඉඩම් ලංකාවෙ තියනව.. මොනරාගල ඕනි තරම් මුඩු ඉඩම් තියනව.. ගෙවල් 1000 ක් උනත් හදන්න පුලුවන්.. තව ඕනිනම් අනුරාධපුර , පොලොන්නරුව පැත්තෙත් තියනව ඉඩම් නම්... මිනිස්සුන්ට ඉඩ නෑ කියල විල්පත්තුව වගේ රක්ශිතයක් කපන්න ඕනි කමක් නැ..

    දේශපාලකයො කරන හැමදේම සාදාරනීයකරනය කරන්නෙ නැතුව ඒකෙ තියන හරි වැරැද්ද දකින්න පුරුදු වෙයන්..

    අලි ප්‍රශ්නෙ වැඩි වෙයි කියල හිතෙන්නෙ නැත්ද?මිනිස්සු සත්තුන්ගෙ වාසස්ථාන වල පදිංචි වෙලා අලි කරදර කියල කියනව ඊට පස්සෙ. අනික පොලොන්නරුවෙ එහෙම ඉඩම් නෑ බන්. එහෙ ඉන්නෙ සුපිරි සල්ලිකාර ඩයල් උන් ඒව ගන්නව ක්ෂණික
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඕක මෙරට තුල තියන මුස්ලිම් චන්ද බලේ පෙන්වන හොදම උදාහරණය.. විල්පත්තුව කපන්න අවසර දුන්නේ මහින්ද.ඒක දිගටොම කරගෙනයන්න අවසර දුන්නේ my3 සහ රනිල් .ගඩාෆි වගේ ඒකාධිපති හමුදාපාලනයක් ආවොත් විතරයි මේවා නවතින්නේ කියන එක මෙහෙ මෝඩයෝ තෙරුම් ගන්න ඔනි .:cool:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඕක මෙරට තුල තියන මුස්ලිම් චන්ද බලේ පෙන්වන හොදම උදාහරණය.. විල්පත්තුව කපන්න අවසර දුන්නේ මහින්ද.ඒක දිගටොම කරගෙනයන්න අවසර දුන්නේ my3 සහ රනිල් .ගඩාෆි වගේ ඒකාධිපති හමුදාපාලනයක් ආවොත් විතරයි මේවා නවතින්නේ කියන එක මෙහෙ මෝඩයෝ තෙරුම් ගන්න ඔනි .:cool:

    'කර්නල් මුහම්මර් ගඩාපි, අපගේ පැල්පත් කඩාපී' කිව්වලු.

    ගඩාපි කියන්නේ සුන්නි මුස්ලිම්කාරයෙක් බොක බන්දුල. ඌ වගේ එකෙක් අවොත් තමුසෙගෙ අප්පා වන මීවනපලානේ අප්පුටත් කොන කපාගෙන මුශ්ලීම් වෙන්න වෙයි යප්පා. ඉන්ෂා අල්ලාහ් කිව්වලු.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    දැන් මෙතන ඉන්නේ තම්බිලා. මුන් ටික අරං ගිහිං අනුරාධපුර, මොණරාගල පදිංචි කරොත් එතකොට කෑ ගහයි මෙන්නෝ තම්බි කොළණි සිංහලුගේ ගම් වල හදනෝ කියලා. එතකොට මොකේද දන් වළදන්නේ.

    අනික තමයි මේ තම්බිලාගේ පරම්පරිකව හිටියෙත් මේ තැන් වල තමයි. යුද්දේ නිසා ඉඩම් අත්ඇරලා ගියා, ඒ ඉඩම් කැළා උනා. දැන් ආයේ ඇවිත් එව්වා එලි පෙහෙළි කරලා පදිංචි වෙනවා. රක්ෂිතයේ නෙමෙයි මිනිස්සු ඉන්නේ, ඉඩ පිටින් තියෙන භුමියේ.

    'ප්හු යේකා පුත්තාගම ලේෂී කෙළියක් නෙමේ', කිව්වලු තොරණක් දිහා බලං හිටපු හජ්ජියාර් කෙනෙක්.

    දෙමළ මිනිස්සු නම් පාරම්පරිකව ලංකාවෙ හිටිය.. හැබැයි මුස්ලිම් එහෙම පාරම්පරිකව හිටියෙ නැහැ.

    යුද්දෙ අවුරුදු 30 යි තිබුනෙ, හැබැයි මිනිස්සු ඔය සුද්ද කරන කැලෑවෙ තියන සමහරක් ගස් අවුරුදු 50 කටත් වඩා පරනයි.. :yes:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    දෙමළ මිනිස්සු නම් පාරම්පරිකව ලංකාවෙ හිටිය.. හැබැයි මුස්ලිම් එහෙම පාරම්පරිකව හිටියෙ නැහැ.

    යුද්දෙ අවුරුදු 30 යි තිබුනෙ, හැබැයි මිනිස්සු ඔය සුද්ද කරන කැලෑවෙ තියන සමහරක් ගස් අවුරුදු 50 කටත් වඩා පරනයි..
    :yes:

    අම්මපා. තමුසේ වයසත් හොයලා බැලුවද ගස් වල. අල්ලාහ්ගේ කැමැත්ත නානා :(
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    ඕක මෙරට තුල තියන මුස්ලිම් චන්ද බලේ පෙන්වන හොදම උදාහරණය.. විල්පත්තුව කපන්න අවසර දුන්නේ මහින්ද.ඒක දිගටොම කරගෙනයන්න අවසර දුන්නේ my3 සහ රනිල් .ගඩාෆි වගේ ඒකාධිපති හමුදාපාලනයක් ආවොත් විතරයි මේවා නවතින්නේ කියන එක මෙහෙ මෝඩයෝ තෙරුම් ගන්න ඔනි .:cool:

    Kale kapana eka 2015 passe nawaththalane thiyenne. check and compare using google earth historical imagery.

    2015n passene okkoma parisara wediyo une :lol:
    https://elakiri.com/forum/showthread.php?t=1731159
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,631
    28,626
    113
    :lol:

    ඔන්න Google Earth update වෙලා

    Image date: 19.01.2015
    19_1_2015-1.jpg

    Image date: 01.01.2018
    1_1_2018-1.jpg

    Image date: 19.01.2015
    19_1_2015-2.jpg

    Image date: 01.01.2018
    1_1_2018-2.jpg

    Image date: 19.01.2015
    19_1_2015-3.jpg

    Image date: 01.01.2018
    1_1_2018-3.jpg

    කෝ 2015-2018 අතර අලුතෙන් කැලේ එලිකරලා නැහැනේ. බැසිල් කැලේ කපන්න දුන්න සමහර තැන් දැන් අත අරලදාල අපහු කැලෑ වැදිලා. :lol::lol::lol:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඔබතුමා එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකයේද වැඩ කරන්නේ?

    මම හිතන්නෙ මූ මංගලගෙ media unit එකේ.. මම අදුරන කොල්ලෙකුත් ඉන්නව ඒ unit එකේ..:yes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අම්මපා. තමුසේ වයසත් හොයලා බැලුවද ගස් වල. අල්ලාහ්ගේ කැමැත්ත නානා :(

    අපි වන රෝපන ව්‍යාපෘති කරල තියනව බන්..ලංකාවෙ ගොඩක් ගස් දැක්කම සාමාන්‍යෙන් වයස හිතන්න පුලුවන් මචන්..
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Aparade bn ape rata.polowa nuhullana aparada.hena gahanawa mewa karana unta.mahinda hora thamai wagakiyanna ona.