සෙලාන් ක්‍රෙඩිට් කාඩ් එකෙන් තෙල් ගහද්දි රුපියල් 10 ක් ඩිස්කවුන්ට් දෙන කතාවක් කිව්වා එකෙක්. හොයලා බලන්න
fuel surcharge ekak wadinne nathi ekama bank eka mama hithanne
un lesiyen reject karanne na ban 
සම්පත් බැංකුව කොහොමත් ලොකු සින්..... අන්න ඒකට කොමර්ෂල් බැංකුව......![]()
ගිය පාරත් ලිස් එකකට ගියහම සම්පත් එකේ එකා ලොකු සින් දැම්ම...... මේ පාර නිකමට ගියා..... බලෙන් දෙන්න ආවේ ලිස් එක...... අන්තිමේ ඇප කාරයෝ දෙන්නෙක් ඉල්ලලා සින් එක දැම්ම...... අනේ උබලට ඇප කාරයෝ පෙන්න පෙන්න ඉන්න අමාරුවක් මට නෑ කියල..... කොමර්ෂල් එකෙන්ම දැන්ම ..... අන්න බැංකු......![]()
![]()

superb card ekak ban sampath credit card ekafuel surcharge ekak wadinne nathi ekama bank eka mama hithanne
un lesiyen reject karanne na ban
![]()
චගු;23712801 said:මේගැන පොඩ්ඩක් හිතපල්ල සිංහළු.
තියෙන හැටියට කාල අතේ සල්ලි ටිකක් ඉතුරු කරගන්න බලපල්ල.
බර්ගර් කින්, පිස්ස හට්, හමීඩියා එකෙන් පොශ් බඩු ගන්න එපා ණය වෙලා.
එන්න එන්නම ණය උගුල් වල හිර වෙන එක විතරයි වෙන්නෙ.
උඹලගෙ හොඳටයි කිව්වෙ.
කීප වතාවක් ම කාඩ් එකෙන් ගෙවාගන්න බැරි තරමට හිර වෙලා බැංකුවෙන්ම ණය අරන් ඒකෙන් ම cc ණය ගෙවල යන්තන් බේරුන අවස්තා මම දන්න නිසයි කියන්නෙ.
ඒ වගේම ඇප කාරයන්ගෙ ගෙවල් වලට ලියුම් ඇරල, ගෙදර බඩු උස්සන්න එනව කියල සද්දෙ දානකොට බැංකුවෙන්, අසරණ උන උන් දැකල තියෙන නිසයි කිව්වෙ.
අනේ මන්ද.. උඹලට ඕනි එකක්.
ඒත් බලපල්ල මේ cc ගන්න උන්ගෙන් බහුතරය සිංහලු.
අනිත් උන් මේ වගේ පුපේ මරාල වලට අහු වෙන්නේ නැත.
credit card කියන්නේ ඇත්තටම මරාලද ? සමහරු ගන්න කියනවා සමහරු එපා කියනවා අනේ මන්දලොකුකමට කියනවා නෙමෙයි, මම නම් ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන්නේ නැහැ..
2004-5 කාලෙ ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරලා ඇනගත්තා, එදායින්ම එපා උනා,
දැන් නම් ඔන්ලයින් පේමන්ට්ස් වලට මගේ ඩෙබිට් කාඩ් විතරයි යූස් කරන්නේ..
හැම බැංකුවකින්ම පැන පැන අහනවා කාඩ් දෙන්න, සමහර මැනේජර්ලා ෆෝම් එක
දෙනවා සයින් කරලා යන්න පුරවලා එවන්නම් කියලා, දැන් නම් තීරනයක් අරන් ඉන්නේ
ක්‍රෙඩිට් කාඩ් නම් එපා කියලා, ඕවයේ මොන ඔෆර්ස් දුන්නත් ඒ කරන්නේ මාකටින්..
ඒවට අපිට ගානක් යනවා බොහෝ වෙලාවට අපිට අවශ්‍ය නැති දේවල් වලට..

credit card කියන්නේ ඇත්තටම මරාලද ? සමහරු ගන්න කියනවා සමහරු එපා කියනවා අනේ මන්ද![]()
චගු;23712801 said:මේගැන පොඩ්ඩක් හිතපල්ල සිංහළු.
තියෙන හැටියට කාල අතේ සල්ලි ටිකක් ඉතුරු කරගන්න බලපල්ල.
බර්ගර් කින්, පිස්ස හට්, හමීඩියා එකෙන් පොශ් බඩු ගන්න එපා ණය වෙලා.
එන්න එන්නම ණය උගුල් වල හිර වෙන එක විතරයි වෙන්නෙ.
උඹලගෙ හොඳටයි කිව්වෙ.
කීප වතාවක් ම කාඩ් එකෙන් ගෙවාගන්න බැරි තරමට හිර වෙලා බැංකුවෙන්ම ණය අරන් ඒකෙන් ම cc ණය ගෙවල යන්තන් බේරුන අවස්තා මම දන්න නිසයි කියන්නෙ.
ඒ වගේම ඇප කාරයන්ගෙ ගෙවල් වලට ලියුම් ඇරල, ගෙදර බඩු උස්සන්න එනව කියල සද්දෙ දානකොට බැංකුවෙන්, අසරණ උන උන් දැකල තියෙන නිසයි කිව්වෙ.
අනේ මන්ද.. උඹලට ඕනි එකක්.
ඒත් බලපල්ල මේ cc ගන්න උන්ගෙන් බහුතරය සිංහලු.
අනිත් උන් මේ වගේ පුපේ මරාල වලට අහු වෙන්නේ නැත.
credit card කියන්නේ ඇත්තටම මරාලද ? සමහරු ගන්න කියනවා සමහරු එපා කියනවා අනේ මන්ද![]()
loku hotels,flights ehema 50% pwa off env bn.. food city, keels ehma offer env.. ithin nkm athen gewnwt wda labayi.. thman thma ithin mole athiwa use krnna one.. padiya 50inam 1lak badu gththoth ithin iwarayi thma
ube padiyt uba dnnvne wiydm krn plwn gna.. e kran wiydm cc ekn krpan ethkot hri.. ita wda credit limit thynbvne kyl kroth gewana dwsta habak.
cc eka unaat debit ek kyla hthgn krpan ube bamk ekethyn slli me kpenne kyl..
Credit card ganna apply karaddi machan promotion karana ekekwa set karaganin, Ugen apply karapan. Natnam mona magula tibbath reject karanawa unta hithunama.
uba boc eke ganudenu karana nisa sampath eka ekka wedi ganu denuwak nethi reject wenna athi. FD ekak dala ganin sathi 3n enawa mn gatta. eth den sampath offers adui un amex walata promo danawa visa eke offers adu karala . com bank ekath hodai math ganna inne.
credit card කියන්නේ ඇත්තටම මරාලද ? සමහරු ගන්න කියනවා සමහරු එපා කියනවා අනේ මන්ද![]()