Sampath Bank Credit Card Horu...

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සෙලාන් ක්‍රෙඩිට් කාඩ් එකෙන් තෙල් ගහද්දි රුපියල් 10 ක් ඩිස්කවුන්ට් දෙන කතාවක් කිව්වා එකෙක්. හොයලා බලන්න
     
    Nov 27, 2009
    2,139
    107
    0
    Lankawe wadiyenma thiyenne NTB Amex credit cards. Sampath eke adum walata wage local offers thiyenawa eth combank eketh e ganatama wage thiyenawa. Sampath eke dena limit eka aduma adui. samahara bank wala FD dala 90% wenakam lesiyenma ganna puluwan. HNB giya welavaka details ahaddi dennama haduwa gaththa ne. thawama credit card ekak one ne mata :-)
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ලොකුකමට කියනවා නෙමෙයි, මම නම් ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන්නේ නැහැ..
    2004-5 කාලෙ ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරලා ඇනගත්තා, එදායින්ම එපා උනා,
    දැන් නම් ඔන්ලයින් පේමන්ට්ස් වලට මගේ ඩෙබිට් කාඩ් විතරයි යූස් කරන්නේ..
    හැම බැංකුවකින්ම පැන පැන අහනවා කාඩ් දෙන්න, සමහර මැනේජර්ලා ෆෝම් එක
    දෙනවා සයින් කරලා යන්න පුරවලා එවන්නම් කියලා, දැන් නම් තීරනයක් අරන් ඉන්නේ
    ක්‍රෙඩිට් කාඩ් නම් එපා කියලා, ඕවයේ මොන ඔෆර්ස් දුන්නත් ඒ කරන්නේ මාකටින්..
    ඒවට අපිට ගානක් යනවා බොහෝ වෙලාවට අපිට අවශ්‍ය නැති දේවල් වලට..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    superb card ekak ban sampath credit card eka :D fuel surcharge ekak wadinne nathi ekama bank eka mama hithanne :D un lesiyen reject karanne na ban :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සම්පත් බැංකුව කොහොමත් ලොකු සින්..... අන්න ඒකට කොමර්ෂල් බැංකුව...... :love:

    ගිය පාරත් ලිස් එකකට ගියහම සම්පත් එකේ එකා ලොකු සින් දැම්ම...... මේ පාර නිකමට ගියා..... බලෙන් දෙන්න ආවේ ලිස් එක...... අන්තිමේ ඇප කාරයෝ දෙන්නෙක් ඉල්ලලා සින් එක දැම්ම...... අනේ උබලට ඇප කාරයෝ පෙන්න පෙන්න ඉන්න අමාරුවක් මට නෑ කියල..... කොමර්ෂල් එකෙන්ම දැන්ම ..... අන්න බැංකු...... :love: :D

    high class:dull:
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    චගු;23712801 said:
    මේගැන පොඩ්ඩක් හිතපල්ල සිංහළු.
    තියෙන හැටියට කාල අතේ සල්ලි ටිකක් ඉතුරු කරගන්න බලපල්ල.
    බර්ගර් කින්, පිස්ස හට්, හමීඩියා එකෙන් පොශ් බඩු ගන්න එපා ණය වෙලා.
    එන්න එන්නම ණය උගුල් වල හිර වෙන එක විතරයි වෙන්නෙ.
    උඹලගෙ හොඳටයි කිව්වෙ.
    කීප වතාවක් ම කාඩ් එකෙන් ගෙවාගන්න බැරි තරමට හිර වෙලා බැංකුවෙන්ම ණය අරන් ඒකෙන් ම cc ණය ගෙවල යන්තන් බේරුන අවස්තා මම දන්න නිසයි කියන්නෙ.
    ඒ වගේම ඇප කාරයන්ගෙ ගෙවල් වලට ලියුම් ඇරල, ගෙදර බඩු උස්සන්න එනව කියල සද්දෙ දානකොට බැංකුවෙන්, අසරණ උන උන් දැකල තියෙන නිසයි කිව්වෙ.
    අනේ මන්ද.. උඹලට ඕනි එකක්.
    ඒත් බලපල්ල මේ cc ගන්න උන්ගෙන් බහුතරය සිංහලු.
    අනිත් උන් මේ වගේ පුපේ මරාල වලට අහු වෙන්නේ නැත.

    ලොකුකමට කියනවා නෙමෙයි, මම නම් ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන්නේ නැහැ..
    2004-5 කාලෙ ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරලා ඇනගත්තා, එදායින්ම එපා උනා,
    දැන් නම් ඔන්ලයින් පේමන්ට්ස් වලට මගේ ඩෙබිට් කාඩ් විතරයි යූස් කරන්නේ..
    හැම බැංකුවකින්ම පැන පැන අහනවා කාඩ් දෙන්න, සමහර මැනේජර්ලා ෆෝම් එක
    දෙනවා සයින් කරලා යන්න පුරවලා එවන්නම් කියලා, දැන් නම් තීරනයක් අරන් ඉන්නේ
    ක්‍රෙඩිට් කාඩ් නම් එපා කියලා, ඕවයේ මොන ඔෆර්ස් දුන්නත් ඒ කරන්නේ මාකටින්..
    ඒවට අපිට ගානක් යනවා බොහෝ වෙලාවට අපිට අවශ්‍ය නැති දේවල් වලට..
    credit card කියන්නේ ඇත්තටම මරාලද ? සමහරු ගන්න කියනවා සමහරු එපා කියනවා අනේ මන්ද :confused::confused::confused:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,332
    15,496
    113
    credit card කියන්නේ ඇත්තටම මරාලද ? සමහරු ගන්න කියනවා සමහරු එපා කියනවා අනේ මන්ද :confused::confused::confused:

    Mama mase viyadam okkoma karanne sampath credit card eken. Habai mage athe thiyana ganata wada credit card eken viyadam karanne na.
    E kiyanne mage padiya 50000 nam mama credit card eken viyadam karanne 30000k wage. Ethakota hadissiyak unoth card eka settle karanna puluwan vidiyata inne.
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    uba boc eke ganudenu karana nisa sampath eka ekka wedi ganu denuwak nethi reject wenna athi. FD ekak dala ganin sathi 3n enawa mn gatta. eth den sampath offers adui un amex walata promo danawa visa eke offers adu karala . com bank ekath hodai math ganna inne.
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    චගු;23712801 said:
    මේගැන පොඩ්ඩක් හිතපල්ල සිංහළු.
    තියෙන හැටියට කාල අතේ සල්ලි ටිකක් ඉතුරු කරගන්න බලපල්ල.
    බර්ගර් කින්, පිස්ස හට්, හමීඩියා එකෙන් පොශ් බඩු ගන්න එපා ණය වෙලා.
    එන්න එන්නම ණය උගුල් වල හිර වෙන එක විතරයි වෙන්නෙ.
    උඹලගෙ හොඳටයි කිව්වෙ.
    කීප වතාවක් ම කාඩ් එකෙන් ගෙවාගන්න බැරි තරමට හිර වෙලා බැංකුවෙන්ම ණය අරන් ඒකෙන් ම cc ණය ගෙවල යන්තන් බේරුන අවස්තා මම දන්න නිසයි කියන්නෙ.
    ඒ වගේම ඇප කාරයන්ගෙ ගෙවල් වලට ලියුම් ඇරල, ගෙදර බඩු උස්සන්න එනව කියල සද්දෙ දානකොට බැංකුවෙන්, අසරණ උන උන් දැකල තියෙන නිසයි කිව්වෙ.
    අනේ මන්ද.. උඹලට ඕනි එකක්.
    ඒත් බලපල්ල මේ cc ගන්න උන්ගෙන් බහුතරය සිංහලු.
    අනිත් උන් මේ වගේ පුපේ මරාල වලට අහු වෙන්නේ නැත.

    oka cc eke weradda neme bn uba cc ekak use karanna danne nethi kama. cc walin settle karanna puluwan tharamata badu aran poli wenna nodi welawat geuwahama cc eken loku deyak karaganna puluwan. godak eun karanne ohe badu gannawa gewaganna beri wenna ita passe poliya ekathu unama kiyanan cc kiyanne maralayklu
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,623
    1
    6,328
    113
    credit card කියන්නේ ඇත්තටම මරාලද ? සමහරු ගන්න කියනවා සමහරු එපා කියනවා අනේ මන්ද :confused::confused::confused:

    Hriyata use kroth labayi bn.. gdk laaba podi minissuntath neweyi tkk luku minissunt:dull: loku hotels,flights ehema 50% pwa off env bn.. food city, keels ehma offer env.. ithin nkm athen gewnwt wda labayi.. thman thma ithin mole athiwa use krnna one.. padiya 50inam 1lak badu gththoth ithin iwarayi thma:D ube padiyt uba dnnvne wiydm krn plwn gna.. e kran wiydm cc ekn krpan ethkot hri.. ita wda credit limit thynbvne kyl kroth gewana dwsta habak.:angry: cc eka unaat debit ek kyla hthgn krpan ube bamk ekethyn slli me kpenne kyl..

    Anika badu gewna gnna ehm maara wtinv anith eka hdssiykt.. eka sryak ape thththa hadisiye hospital ghn insurance ekn claim krgn prkku wla atheth sli ewle nthuwa cc ekn gwla gdr awa.. nttm claim ek enkm inna epayi athule:no:
     
    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    uba boc eke ganudenu karana nisa sampath eka ekka wedi ganu denuwak nethi reject wenna athi. FD ekak dala ganin sathi 3n enawa mn gatta. eth den sampath offers adui un amex walata promo danawa visa eke offers adu karala . com bank ekath hodai math ganna inne.

    Mata machan NDB eken Car ekata lease ekak dunne me document eika pennala thamai..Laksha 10 k lease dunna...ithin ban Sampath ekle unta laksheka card ekak denna puku respect balanna onane...Ape gedara ekekgewath account thiyanne na mama sampath eke..Okkoma cancel karawanawa...
     
    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    මම HSBC එකේ ඔන්ලයින් ඇප්ලයි කලා...පහුවෙනිදා මට ඒජන්ට් කෙනෙක් කතා කරලා මේල් කර ගත්තා මගේ ඩීටේල්ස්...සතියක් ගියේ නෑ 75000 ක කාඩ් එකක් ඇපෘ වෙලා....සම්පත් බෑන් එකේ උන් ඇයි බන් එහෙම...මම ඒ ඩොකයුමන්ට් ටිකම පෙන්නලා තමා කාර් එකට ලීස් එකක් ගත්තේ එන්ඩීබී බෑන්ක් එකෙන් ලක්ෂ 10 ක් දුන්නා....ඇයි බන් සම්පත් එහෙම...
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,199
    754
    113
    credit card කියන්නේ ඇත්තටම මරාලද ? සමහරු ගන්න කියනවා සමහරු එපා කියනවා අනේ මන්ද :confused::confused::confused:

    අහනවා ලෝක මරාල යකෝ තේරුම ගනිනින් ඔය කට්ටිය කියන තරම් සුන්දර නැ ඕක ගත්තට පස්සේ කොටි වලිගෙ අල්ලා ගත්තා වගේ ගෙවනවා ගෙවනවා ඉවරයක් නැ පස්සේ උබටම හිතෙයි lone එකක් දාලා card එක ගෙවලා දන්නා ඕනේ කියලා ඒ වෙනකොට උබ ණය කාරයකේ සම්පත් bank එකේ credit card දෙනකොට check කරන්නේ එකයි ගොඩක් reject කරන්නේ උන් දන්නවා ඔය apply කරන ගොඩක් උන්ට ගෙවා ගන්න බැ කියලා​