මන් නං ඔය කතෝලික කේස් දන්නේ නෑ වැඩිය... අපිට එකේ වැදගත් කමකුත් නෑ නේ... ඒවා ගැන කතා කරන්න කතෝලිකයෝ ඉන්නවා නේ... 

මන් නං කියන්නේ මේ වගේ සිවුරු හොරු එන්න ඕන මිනිස්සුන්ගේ මොලේ පරිමාව අඳුර ගන්න.
තිසරණය තියන නැති උන් අඳුර ගන්න.
මෝඩයෝ අඳුර ගන්න
නුගේගොඩ සක්යා එකේ එකෙක් විභාගෙට කලින් ඇවිල්ල කිවුවා "මන් මන්තරයක් දෙනවා ඒක කෝට්ටේ යට පොත තියාගෙන නිදාගන්න කලින් මතුරලා නිදා ගන්න. එතකොට පොතේ දැනුම ඔලුවට එනවා" කියලා. එකට සල්ලිත් ගෙවලා මෙන් හෝල් එකේ එකේ බැල්කනියෙත් ඉඩ නැතිවෙන්න පිරිලා මන්තරේ ගන්න ගිය හෙන රාජ අම්බරුවෝ ඉන්න රට මේක.
මේ වගේ හොරු කාලෙන් කාලෙට ඇවිල්ලා category කරලා යනවා...![]()

• අපිට කතොලිකයන්ගේ ගැටලු වලට මැදිහත් වෙන්න එපා කිව්ව වගේම තමුසෙටත් කියන්න තියෙන්නේ බෞද්දයන්ගේ ගෑටලු වලට මැදිහත් වෙන්න එපා කියලා.අපේ ගැටලු අපි බලාගන්නම්.එහෙමයි කියලා කල්ලතොනි මිත්යාදෘෂ්ටිකයින්ට අයිතියක් නෑහෑ මාර්ගපලලාභීන්ට සිවුරු හොරු කියලා අපහාස කරන්න .
• මන්තර කියන්නේ තනිකර විද්‍යාත්මක සත්‍යයක් .ඒක විද්‍යාවෙන් ඔප්පු කරපු බව කලුසුද්දන් වුනු කොදේවාසි කල්ලතොනින් තාම දන්නේ නෑ.ඒනිසා අපේ දේශීය දේවල් වලට ගරහන්න එපා.දේශීය දෑනුම උපයෝගී කරගෙන බොරුව කරන්නේ කවුද genuine එකා කවුද කියලා හොයාගන්න තරම් කල්ලතොනීන්ට දැනුමක් නෑ .
• එවගේම කියන්න දෙයක් තියනවා. තමුසෙලාගේ කල්ලතෝනි සෙට් එකක් නාමික බෞද්දයින් අල්ලා ගන්න ගෙවල් ගානේ ඇවිදිනවා.දෙකයි පණහේ වැඩ කරන් නෑතුව කලු සුද්දෝ විදිහට සුද්දාගේ පුක හෝද හෝද රෙස්පට් එකේ හිටපල්ලා..
https://www.jw.org/en/
• තොපිලා අද ඔහොම ඉතුරුවෙලා ඉන්නෙත් බෞද්ධයින්ගේ තියන අවිහින්සාව නිසා.පුලුවන්නම් මුස්ලිම් රටක් කතොලික කරලා පෙන්නපල්ලා. බෞද්ධයෝ ගරු කරන්නේ තොපිලගේ අගරදගරුලොක්කට විතරයි .ගිහින් උන්දෑගෙන් රටේ ජීවත් වෙන්නේ කොහොමද කියලා ඉගෙනගනින් .![]()

lol....උබ තවත් එක ගොනෙක්,මන් දැක්කා වහරක උන්ට කඩේ යනවා...lolතෙරවාදී බුදු දහම බෙදන්ඩ තමයි ඔය එකේක දේවල් කියන උන්නාන්සෙලව පල්ලියෙන් දාල බැලුවෙ...මහ නායක හාමුදුරුවො ඒ අයව උපවැදිකරා දැන් නිකනම් ගිහියො විතරයි..
කතෝලික ආගමේ නම් ගන්ඩ දෙයක් නැ කෑලි කෑලි කෑලි වලට බෙදිල ඉන්නෙ..ගන්ඩ දෙයක් ඇත්තෙම නැ එකම කැද හැලියක්..
"සහෝදර කතෝලික බැතිමත්තුත් අසරණයි"
අප්පෝ මම හිතන්නේ නෑ , ඒම හිතන්නේ නෑ . ආගමක් බලෙන් පටවන්න බෑ. කවුරු හරි මනුස්සයෙක් වෙන ආගමකට යන්නේ හේතුවක් උඩ , ඒක මානසිකව වෙන්න පුලුවන් මුල්‍යම වෙන්න පුලුවන් කෝම උනත් ඒ මනුස්සයගේ වත්මන් තත්වය උඩ ඒ මනුස්සය අසරණ නිසා ප්‍රශ්නෙට උත්තරයක් තියන තැනකට යනවා, ඉතින් මිනි මරන්න කියන්නේ නැත්තම් හොරා කන්න කියන්නේ නැත්තම් මොන මගුල ඇදහුවම මොකෝ බන් පෙනෙන් හරි නොපෙන දෙයියෙක් දිහා කට ඇරන් බලන් එ මනුස්සය ජීවත් වෙනවා නේ. ආගම මිනිස්සු අඩු වෙනවා කියන්නේ එක්කෝ හරියට ඉගැන්වීම් වෙන්නේ නෑ, එක්කෝ එ මනුස්සය ඒ ආගම ඇදහුවට එ මනුස්සයට ලැබුන දෙයක් නෑ , කොටින්ම අදහපු ආගමේ හරය දැනගෙන නෙමෙයි අදහල තියෙන්නේ නැත්තම් ආගම මාරු කරන්න වෙන හේතුවක් නෑ . හරයක් නොදැන කොහේ ගියත් ඒ මනුස්සයගෙන් බලාපොරොත්තු වෙන්න පුලුවන් දෙයක් නෑ . මේක සරළයි ලංකාවේ පැහැදිලිව වෙලා තියෙන්නේ හරි හමන් මිනිස්සුන්ට වදින ඉගැන්වීමක් නෑ ආගම නමට අදහන රටක් වෙලා ඒකේ ඉන්න පතෝල කරල් එහෙට මේට පනිනකොට , අනික් පතෝලයෝ ටික හිතන්නේ ආගමේ පරිහානිය පටන් අරන් මේකට වග කියන්න ඕනේ අනිත් ආගම් වල උන් කියල . ලොකේ ආගම් කොහෙද එතන මල ජංජාලයක් කරගෙන එකා එකා මරාගන්නවා, දියුනු මිනිස්සු ආගම ජීවිතේ එක කොටසක් කරල පාඩුවේ ජීවිතේ ගෙවනව වැඩිය හිතන්නෙත් නෑ ශෝ එක දාන්නේත් නෑ.
පොඩි නිවැරදි කිරිමක් කතොලික ආගම කියන්නේ එක ප්‍රදානතම ශාකාවක් ක්රිතියානි දහමේ වෙනත් ගොඩාක් කල්ලි බෙදුනා. එකෙන් කියන්නේ නැහැ කතොලික තමයි හරි කියලත්.
දැන් අපෙම අය බුදුදහමට මාරාගන්නවා මෙක නැති කරගත යුතුයි නැතිනම් ඔකම තමයි වෙන්නේ එහෙම වුනාම ඇත්ත වැසි යනවා මිනිස්සු ආනථවෙනවා
...උබ කතෝලිකද? ක්‍රිස්තියානිද? වෙන මොකක් හරිද? එහෙම නැත්නම් බෞද්ධද?
බදින කොට පල්ලියෙන් අතදාන කේස් එක තව දන්න උන් කියහන්කො බලන්න..මගෙ මාම කෙනෙක් රාගම පැත්තෙන් බැදලා ඉන්නේ...ඒ සෙට් එකම කතෝලික.හොද මිනිස්සු,ඒ වුනාට හැම දේකටම පල්ලිය තමයි....බදින කොල්ලෙක් බෞද්ධ වෙලා ලොකු කේස් එකක් ගියා මම දන්න විදිහට.අපි ඉතින් බෙන්තර ගගෙන් එහානේ.අපිට ඕව කියන්නෙ නෑ හන්ගනවා, නැත වෙලාවට ලොකු සාකච්චා....
මම නිරගමිකයි දැන්, දර්ශනයක් වශයෙන් බුදුදහම අදයනය කරනවා මාගේ ආගම නෙමෙයි වැදගත් කියපු දෙයි

මම නිරගමිකයි දැන්, දර්ශනයක් වශයෙන් බුදුදහම අදයනය කරනවා මාගේ ආගම නෙමෙයි වැදගත් කියපු දෙයි

එක තමයි ආගම මචන් අතදාන්න ඔනැ නැහැ මේකට නමුත් බෞද්ධ අය බලන්නේ බෞද්ධ කෙනෙක් බන්දලා දෙන්න, කතොලිකත් එහෙමයි මුස්ලිම් නම් සොරිම තමයි
බුදුන් හො ජෙසුසු වහනසේ ආගමක් ගෙනවේ නැහැ අපෙ අය එවත් ආගමක් කරගත්තා දැන් එක ලොකු Business එකක්
ආගමක් බලෙන් පටවන්න බැරි බව විශේෂයෙන් කතෝලිකයො ඉගෙන ගන්න ඇත්තෙ මේ ලඟකදි කියලා මම හිතනවා. මොකද අතීතය දිහා බැලුවම ඒ අය කටයුතු කරේ නම් එහෙම ප්රතිපත්තියක නෙවේ. උබ කොහොම කිව්වත් සමජයේ කලකිරුන කතෝලික මිනිස්සු ඉන්න බව මම දැකලා තියෙනවා. විශේෂයෙන්ම සමහර පල්ලිවල කසාද බඳින්න දෙනව කියලා කතෝලික කෙනෙක් ගොඩක් දුකෙන් කතා කරේ. වතුර බීලා ලෙඩ හොඳවෙනවද ඇහුවම ඕකුන්ට පිස්සු ආගම කනව කියලා මගෙ කතෝලික යාළුවෙකුත් කිව්වා. මේ ත්‍රෙඩ් එකේම කතෝලික කෙල්ලෙක් ක්‍රිස්තියානි කොල්ලෙක්ගෙ දරුවෙක්ව වදන්න අකැමති කතාවකුත් කියලා තිබ්බා. කාදිනල් තුමා මේවාට මුකුත් කරගන්න බැරුව දුකෙන් කතාකරන එකක් මම නිවුස්වල දැකලා තියෙනවා.
මධ්‍යස්ථ වීම, ප්රජාතන්ත්රවාදය අගයීම කරන මිනිස්සු ඉන්න එක හොඳයි. ඒත් අන්තයක ඉන්න බැරි කම නිසා, ඒකාධිකාරියක් පවත්වන්න බැරි නිසා එහෙම කරනව නම් ඒක කපන්න බැරි අත ඉඹිනව වගේ වැඩක්.
දැන් බලහන් සුද්දාගේ කාලේ ඇයි ආගම මාරු කරේ උගේ විස්සාසෙටද ? නෑ තන්හාවට ඉතින් බන් එක ආගමේ වරදක් ද, එන එක කෝම ආවත් ගන්න එකා සිහිබුදියෙන් ගන්න ඕනේ. කොටින්ම කොන්ද කෙලින් ඉන්න බැරි අය ආගම මාරු කරා ඒක තමා මම සුද්ද සිංහලෙන් පලවෙනි කමෙන්ට් එකේ කිව්වේ.
අනික් ඒවා ගොඩක් ඒවා මනස්ගාත , සමහර නිකායවල් කියල අටවගත්ත අම්බලන් අපි වෙනස් ජාතියක් කියල පෙන්නන්ඩ ලෙඩක් උනාම බෙහෙත් බොන්නේ නෑ , අඩුම බයිබලේවත් කියල නෑ බෙහෙත් බොන්න එපා කියලවත් බොන්න කියලවත් ලොකේ දියුණු වෙනකොට පරණ පොත් වල මනස්ගාත අත ඇරල ආගමේ මූලික හරයන් තියාගෙන අනික්වා විසි කරන්න ඕනේ. ඒම බැලුවොත් දැන් මිනිමරුවොන්ට ඒම කුරුසු ඇන ගහන්න ඕනේ ගොන් ආතල්. අපේ ලංකාව වගේ ප්‍රථමික දැනුමක් තියන මිනිස්සුන්ට ලණුවක් කවන්න වෙනම හැකියාවක් ඕනේ නෑ 8 පාස් උන්ටත් පුලුවන් කියල දන්නවනේ ඉතින්. ගොඩක් අම්මලන් අටවගත්ත උන් ෆැන්ටසියක ඉන්නේ ඒ නිසා උන්ට ෆක් එක දාන ගෑනියි මිනිහගේ ජනනේද්රයත් මුලධර්මයේ කොටසක් උනේ නැත්තම් උන්ට බදින්න බෑ . වෙන ආගමක එකෙක් එක්ක ෆක් එක දාන්න බෑ මොන ගල් යුගයේ සංකල්පද බන්, ඔය බබ හුකුන් උන්ගේ හෙඩ් ඔෆිස් තියන රටවලත් නෑ කියල උබල දන්නේ නෑ. කාදිනල් අප්පෝ ඒත් අර බයිබලේ ලියපු කාලේ ජීවත් වෙන්න ඕන ඩයල් එකක් 21 වැනි සතවර්ශෙට ගැලපෙන්නේ නෑ . පටු සංකල්ප අර මුස්ලිම් උන් වගේ මාකට් කරනවා . ගොඩක් වෙලාවට මැල්කම් මාකට් කරන්නේ පාප් තුමාගේ විෂන් එක නෙමේයි ඒයා කරන්නේ ආසියාවට වෙනම හදපු සබ් කන්ට්‍රෑක් ප්ලෑන් එකක්. රෝමානු කතෝලික ආගම පෘතුගීසි කාලේ වගේ ඇක්ටිව් නෑ ස්ටේබල් සීන් එක්ක මේන්ටේන් කරන් යනවා, මිනිස්සු නැති පල්ලි නම් දැකල නෑ වතාවන් ඔක්කටම කට කපල මිනිස්සු. මේ ගොඩක් සීන් වලට පජාත වෙලා ඉන්නේ අර අබ්බලන් කෑලි එන්ජීඕ නඩ වලින් කරන ඒවා. දැන් වෙලා තියෙන්නේ ලංකාවේ මිනිස්සුට හොද නරක හොයනවට වඩා ජීවත් වෙන්නේ කෝමද කියන අරගලයක යෙදෙන්න රට පෝසත් නැති උනාම මෙහේ 33 කෝටියක් දෙවියෝ හිටියට වැඩක් නෑ රටේ උන්ගේ යකා එලියට එනවා ජීවත් වෙන්න ඕනේ නිසා. ප්‍රධාන ආගම රටේ චිරස්තතියට කිසි පැහැදිලි දෙයක් කරන්නේ නෑ . ඒක දේශපාලනීය වෙලා , ප්ලෑන් එකක් නෑ නිකායවල් වල ලොක්කෝ එක එක දේශපාලන හෙන්චයිට කඩේ යනවා, උන් ඒ ලොක්කෝ කියන එවා තඹේකට ගනන් ගන්නේ නෑ ඔය ජංජාල අස්සේ රටේ ප්‍රධාන ආගමික ධාරාව මිනිස්සු ශෝ එකට කරන එකක් වෙලා උදේ හවා බන කිව්වට වෙන්නේ ඒකේ අනිත් පැත්ත , සාධාරනයි වෙන ආගම් වල උන්ට බහුතරය බනින එක මිනිස්සු ආගම් මාරු කරන්නේ හිටපු එකෙන් මානසික හරි මුල්‍යම හරි පිලිසරණක් නැති නිසා. හොදම උදාහරනේ යුරෝපයේ සීග්‍ර නැබුරුවක් භාවනාවට තියනවා හේතුව ඒකේ මානසික සුවයක් තියන නිසාත් රටේ ප්‍රදාන ධාරවේ ඒම සංකල්පයක් නෑ කොටින්ම පැයක බයිබල් දේශනාවක් අහනවට වඩා සුද්දට භාවනාව අල්ලලා යනවා. ඇත්ත ඇති සෑටියෙන් දකින්න හිල් වලින් නැතුව
මොකක්ද බන් ඔය කතාවේ තේරුම. මොකක්ද ඒ පුජා කළා කියන්නේ..ශ්‍රීලංකාව තුන් වතාවක් බුද්ධ ශාසනයට පූජා කරලා තියෙනවා. ඒ තුන් වතාවෙම සංඝයා වහන්සේලා ප්‍රතික්ශේප කරලා. උන්වහන්සේලාගේ අවවාද අනුශාසනා මත වැඩ කරන්න කියලා අවවාද කරලා තියෙනවා. වර්ථමානයෙදි නම් අපේ ව්‍යවස්ථාවෙන් බුදු දහමට ප්‍රමුඛස්ථානය දෙනවයි කියලා තියෙන එක බෞද්ධයොන්ව සනසන්න දාපු වචන ටිකක් විතරයි. එදාමෙදා තුර කිසිම ප්රමුඛස්ථානයක් බුදු දහමට නම් ලැබුනේ නෑ. ප්‍රමුඛස්ථානය තියා මහානායක ස්වාමීන්වහන්සේලාගේ අනුශාසන පවා සතපහකට වත් ගනන් ගත්තෙ නැති නායකයො තමයි එදා ඉඳන් අද දක්වාම රට පාලනය කරන්න ඉදිරිපත් වෙලා ඉන්නෙ. මුන් නමට බෞද්ධයො විතරයි. උන්ගෙ ඇත්ත ආගම තියෙන්නෙ ඉන්දියාවෙ දේවාල ඇතුලෙ. ඒ නිසා මුන් හැමෝම මීඩියා වලට පේන්නයි රැස්වීමේ ඉස්සරහ පුටුවෙ වාඩි කරවන්න විතරයි ආගම පාවිච්චි කරන්නෙ. රටේ චිරස්ථිතියට දායක වෙන්න තියා දේශපාළුවන්ගෙන් බුදු දහමට වෙන හානිය වත් නවත්තගන්න බැරි වෙලයි තියෙන්නෙ. මොකද මුන් එකෙක් වත් උන්වහන්සේලා කියන දෙයක් කනකට ගන්නෙ නෑ.
මට නම් කමක් නෑ කවුරු මොන ආගමට ගියත්. මට කියන්න ඕන උනේ, ආගම් විකෘති කරලා ඒ ආගම ඇතුලෙ කල්ලි කණ්ඩායම් හැදීම කුජීත වැඩක් කියලයි.