කතෝලික_ආගමේ_බෙදීම_බුදු_දහමටත්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    මොකක්ද බන් ඔය කතාවේ තේරුම. මොකක්ද ඒ පුජා කළා කියන්නේ..

    ඒ කාලේ ව්‍යවස්ථා නෑනේ බන්. රට කරපු රජතුමාට ඕන නම් වෙනත් කෙනෙකුට රජකම දෙන්න පුළුවන්. ඉතින් ඒ රජවරු තමන්ගෙ රජකමෙන් පාලනය වෙන ශ්‍රී ලංකාව බුද්ධශාසනයට පූජා කරා. එතකොට සංඝයා වහන්සේලාට අවශ්‍ය නම් රට කරගෙන යන්න හැකියාවක් තිබ්බා. දුටුගැමුණු රජතුමා විතරක්ම තුන්වතාවක් පූජා කරල තියෙනවා.
    තව වෙනත් වෙනත් රජවරු කීප වතාවක්ම පූජා කරලා තියෙනවා. නම් මතක නැත.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0

    ඒක එතකොට රජාගේ තනි කැමැත්ත නෙමෙයිද මචන් පිළිබිඹු වෙන්නේ එතන. ප්‍රජත්‍රන්ත්රවදිව එක නොමනා වැඩක් කියලා කියන්න පුළුවන් නේද? අර ලාම්පු/කලගෙඩි සෙල්ලමේ වගේ ජනතා මතය උඩ නම් ඕක උනේ එතකොට නොගැලපීමක් නැහැ. හැබැයි රජෙක් හිතුන හිතුන වෙලාවට එක එක්කෙනාට රජකම දෙනවා කියන්නේ රටේ රටවැසියන්ව දෙකේ කොලේට දානවා වගේ වැඩක් වහල්ලු ගානට. බරිවෙලාහරි එක රජෙක් හරි මේක අරබිකාරයෙකුට දීලා කොන කපාගත්තා නම් මල හත්තිලව්වයිනේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මොනවද මේ මරි මෝඩ මීහරක් දොඩවන්නෙ, අනේ මෙහෙමත් මෝඩ මීහරක්.. :dull::dull:
     
    මචන්, උබට සංවාදයක් කරන්න බැරිබව හොදටම පේනවා. එක මගේ ප්‍රශ්නයක් නෙමෙයි.. උබෙන් මම ප්‍රශ්න ඇහුවෙත් නැහැ. උබෙන් අහන්න මට ප්‍රශ්නත් නැහැ.. මැදමුලනට සට්ටබිකන් කරන උන් උබට සිංහයෝ වගේ පෙන එකයි සිරිකොතට කලිසම පාත් කරන උන් පොන්නයෝ ගානටයි උබ දැක්කට මට කරන්න දෙයක් නැහැ. උබෙයි මොන්සුන් ගෙයි තියෙන්නේ කම අදහස් අන්ත දෙකක.. උබලා දෙන්නම කරන්නේ වහල්කම් නිසා, මට මිහරකා කියන්න කලින් උබ මඩෙන් ගොඩට වරෙන්. මේකට රිප්ලයි මම උබෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ..
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,324
    113
    Malabe
    ඒක එතකොට රජාගේ තනි කැමැත්ත නෙමෙයිද මචන් පිළිබිඹු වෙන්නේ එතන. ප්‍රජත්‍රන්ත්රවදිව එක නොමනා වැඩක් කියලා කියන්න පුළුවන් නේද? අර ලාම්පු/කලගෙඩි සෙල්ලමේ වගේ ජනතා මතය උඩ නම් ඕක උනේ එතකොට නොගැලපීමක් නැහැ. හැබැයි රජෙක් හිතුන හිතුන වෙලාවට එක එක්කෙනාට රජකම දෙනවා කියන්නේ රටේ රටවැසියන්ව දෙකේ කොලේට දානවා වගේ වැඩක් වහල්ලු ගානට. බරිවෙලාහරි එක රජෙක් හරි මේක අරබිකාරයෙකුට දීලා කොන කපාගත්තා නම් මල හත්තිලව්වයිනේ.
    මේ කථා කරලා තියෙන්නේ සියවස් ගණනාවකට ඈත අතීතයේ සිදුවීමක්. ඒ වෙනකොට ලෝකේ හැමතැනම වගේ තිබ්බේ රාජ ආණ්ඩු.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281

    උබ කියන දේ ඇත්ත. ඉස්සරම කාලේ ගෝත්‍ර අතර යුද්ද තිබිලා, පරාජය වෙන ගෝත්‍රය ජයග්‍රහණය කරන ගෝත්‍රයේ දෙවියන් වදින එක කලේ..

    පස්සේ රටවල් අතර යුද්ද වෙලා, පරදින රට ජයග්‍රහනය කරන රටේ ආගම අදහන එක තමයි උනේ.

    ක්‍රිස්තියානි දර්මය එහෙම තමයි ගොඩක් ව්‍යාප්ත උනේ.

    ඊළගට ධර්මාශෝක රජු කියන්නේ යුධ කාමී කෙනෙක්. එයාත් යුද්ද කරලා විවිද ප්‍රදේශ යටත් කරපු එක තමයි කරේ. යුද්දෙන් පස්සේ කරේ එයාගේ ආගම යටත් කරන ප්‍රදේශ වල වැසියන් අනුගමනය කරන එක.

    එයා හොදට හරි නරකට හරි යුද්ධ කරන එක නැවැත්තුවා. හැබැයි ආගම ව්‍යාප්ත කරන එක නැවැත්තුවේ නෑ. එතකොට ඒ කාලේ යුද්දෙන් කරන්න තිබුන දේ ඔහු සාමයෙන් කරා.

    රටේ රජු හෝ ගෝත්‍රයේ ප්‍රධානියා අදහන ආගම තමයි අනික් පිරිසේ ආගම උනේ ඒ කාලේ.

    මේ ගැන ලිය උන හොද ඉතිහාස පොත් තියෙනවා කියවන්න. එහෙම කම්මැලි නං වික්ටර් අයිවන්ගේ පන්සලේ විප්ලවය කියලා පොතක් තියෙනවා. ඒක බලන්න. එකේ මේක හොදට පැහැදිලි කරලා තියෙනවා. විශේෂයෙන් ලංකාවේ බුදුදහම සහ කිතුනු දහම වියාප්තිය ගැන.

    61_B-_Mpm53_KL._SX330_BO1_204_203_200.jpg

    ආයේ මේ පොතක් හොදයි.

    Imagegfdg.jpg

    මොනවද මේ මෝඩය දොඩවන්නෙ.. :dull::dull:

    මේ කථා කරලා තියෙන්නේ සියවස් ගණනාවකට ඈත අතීතයේ සිදුවීමක්. ඒ වෙනකොට ලෝකේ හැමතැනම වගේ තිබ්බේ රාජ ආණ්ඩු.

    :yes::yes: ඕව තේරුම් ගන්ඩ තරන් මොලයක් තියෙනවනම් බැරියැයි...
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    මේ කථා කරලා තියෙන්නේ සියවස් ගණනාවකට ඈත අතීතයේ සිදුවීමක්. ඒ වෙනකොට ලෝකේ හැමතැනම වගේ තිබ්බේ රාජ ආණ්ඩු.
    මචන, බුදුහාමුදුරුවෝ තුන් පාරක් එනවනේ ලංකාවට. ඒ කාලේ ලංකාවේ හිටපු රජවරු මෙහෙම කලේ නැද්ද? මේ කියන පුජකිරිම කරලා තියෙන්නේ බුදුහාමුදුරුවන්ට නෙමෙයි නේද? පසු කාලේ නේද?
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    උබ කියන දේ ඇත්ත. ඉස්සරම කාලේ ගෝත්‍ර අතර යුද්ද තිබිලා, පරාජය වෙන ගෝත්‍රය ජයග්‍රහණය කරන ගෝත්‍රයේ දෙවියන් වදින එක කලේ..

    පස්සේ රටවල් අතර යුද්ද වෙලා, පරදින රට ජයග්‍රහනය කරන රටේ ආගම අදහන එක තමයි උනේ.

    ක්‍රිස්තියානි දර්මය එහෙම තමයි ගොඩක් ව්‍යාප්ත උනේ.

    ඊළගට ධර්මාශෝක රජු කියන්නේ යුධ කාමී කෙනෙක්. එයාත් යුද්ද කරලා විවිද ප්‍රදේශ යටත් කරපු එක තමයි කරේ. යුද්දෙන් පස්සේ කරේ එයාගේ ආගම යටත් කරන ප්‍රදේශ වල වැසියන් අනුගමනය කරන එක.

    එයා හොදට හරි නරකට හරි යුද්ධ කරන එක නැවැත්තුවා. හැබැයි ආගම ව්‍යාප්ත කරන එක නැවැත්තුවේ නෑ. එතකොට ඒ කාලේ යුද්දෙන් කරන්න තිබුන දේ ඔහු සාමයෙන් කරා.

    රටේ රජු හෝ ගෝත්‍රයේ ප්‍රධානියා අදහන ආගම තමයි අනික් පිරිසේ ආගම උනේ ඒ කාලේ.

    මේ ගැන ලිය උන හොද ඉතිහාස පොත් තියෙනවා කියවන්න. එහෙම කම්මැලි නං වික්ටර් අයිවන්ගේ පන්සලේ විප්ලවය කියලා පොතක් තියෙනවා. ඒක බලන්න. එකේ මේක හොදට පැහැදිලි කරලා තියෙනවා. විශේෂයෙන් ලංකාවේ බුදුදහම සහ කිතුනු දහම වියාප්තිය ගැන.

    61_B-_Mpm53_KL._SX330_BO1_204_203_200.jpg

    ආයේ මේ පොතක් හොදයි.

    Imagegfdg.jpg

    තැන්ක්ස් මචන්.. මේ අර චන්ද්‍රිකාගේ පොත ලිව්වා අයිවන්ම නේද?
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    තැන්ක්ස් මචන්.. මේ අර චන්ද්‍රිකාගේ පොත ලිව්වා අයිවන්ම නේද?

    ඔව්. රාවය පත්තරේ වික්ටර් අයිවන්.

    අතීතයේ විතරක් නෙමේ, වර්තමානයේ උනත් ISIS සටන් වෙන්නේ ආගම ප්‍රචාරය කරන්න තමයි. එතන තියෙන්නෙත් ක්‍රිස්තියානි සහ මුස්ලිම් ගැටුමක්. මේ ගැන හොද පොතක් මම කියෙව්වා. පාඨලී චම්පික ලියපු අල් ජිහාඩ්, අල් කයිඩා කියන එක. ඔකේ තියෙනවා වර්තමානයේ මේ තත්වය විකාශනය වෙන හැඩරුව.

    frd.jpg

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    ඒක එතකොට රජාගේ තනි කැමැත්ත නෙමෙයිද මචන් පිළිබිඹු වෙන්නේ එතන. ප්‍රජත්‍රන්ත්රවදිව එක නොමනා වැඩක් කියලා කියන්න පුළුවන් නේද? අර ලාම්පු/කලගෙඩි සෙල්ලමේ වගේ ජනතා මතය උඩ නම් ඕක උනේ එතකොට නොගැලපීමක් නැහැ. හැබැයි රජෙක් හිතුන හිතුන වෙලාවට එක එක්කෙනාට රජකම දෙනවා කියන්නේ රටේ රටවැසියන්ව දෙකේ කොලේට දානවා වගේ වැඩක් වහල්ලු ගානට. බරිවෙලාහරි එක රජෙක් හරි මේක අරබිකාරයෙකුට දීලා කොන කපාගත්තා නම් මල හත්තිලව්වයිනේ.

    රාජාණ්ඩුවක මොන ප්‍රජාතන්ත්‍රවාදයක්ද බන්. අනික මේක ගොඩක් කාලෙකට කලින් වෙච්ච සිදුවීමක්නෙ බන්. විශේෂම දේ මේක මේ ලංකාවෙ විතරක් පැවතිච්ච ක්‍රමයක් නෙවේනේ. මුළු ලෝකෙම තිබ්බ ක්‍රමය තමයි ඒ.

    අද ඔය ප්‍රජාතන්ත්‍රවාදය ගැන කිඹුල් කඳුළු පෙරන් කියවන උන් තාමත් රජවරුන්ගෙ රැජිණියන්ගෙ වහල්ලු. වැදගත්ම දේ ඒ රජපවුල් වලට දැන් බලයක් නෑ ඒත් මානසික වහල්ලු.

    ඉස්සර ඉතින් රජාට ඕනදේ නේ කරන්නෙ. ලංකාවෙත් ඉස්සර එහෙමයි වැඩ කෙරුනෙ. කොහොම උනත් ඒ දවස් වල රජතුමත් එක්ක ජනතාව ගොඩක් වෙලාවල් වලදි එකට හිටගෙන තියෙනවා(බදු ගහන එකට හැර :lol::lol:) වැඩේ කියන්නෙ ඒ කාලෙ හිටපු රජවරු රටට දෙයක් කරා. ජනතාවගෙ ප්‍රශ්ණ වෙනුවෙන් පෙනී හිටියා. අද කාලේ ඉන්න දේශපාළුවන්ට සාපේක්ෂව රජතුමාත් ජනතාවත් එක්ක හිටගෙන තියෙනව.

    දුටු ගැමුණු රජතුමා අපේ රට බුද්ධ ශාසනයට පූජා කරන එකට ජනතා විරෝධයක් ඇතිවෙලත් නෑනේ. අපි එහෙම අහලා නෑනේ. රටේ හිටපු බහුතරය බෞද්ධයො නිසාත් ඒකට කවුරුවත් අකැමති වෙන එකක් නෑ. (ඒ කාලේ තිබුණ සමාජත් එක්ක, මම හිතන්නෙ නෑ ඒ කාලේ රැඩිකල් මත දාරියො හිටියා කියලා) ඒ නිසා මේ පූජ කිරීම ජනතා මතයට ද්‍රෝහි වෙලා ඒකාධිපති වියරුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය පාගලා කරපු වැඩක් කියලා කියන්න අමාරුයි. ඒකාලේ මුළු ලෝකෙම තිබ්බ සිස්ටම් එක ඒක නම්, අපේ රජවරු ඒ සිස්ටම් එකට අනුකූලව කරපු වැඩ, අද කාලේ තියෙන සිස්ටම් එකත් එක්ක ගලපලා, නිගමන වලට එනව නම් ඒක එච්චර සාධාරණත් නෑ නේද?

    පී.එස්: ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනය වත් තිබ්බද නැද්ද කියලා දන්නෙ නැති කාලෙක දුටුගැමුණු රජතුමා කරපු ඒ පූජාව, කවුරු හරි කෙනෙක් ප්‍රජාතන්ත්‍රවාදී නැති වැඩක් කිව්වොත්, මට කියන්න තියෙන්නෙ අපේ සංඝයා වහන්සේලා රජතුමාටත් ප්‍රජාතන්ත්‍රවාදය උගන්නලා තියෙනව වගේම බලයට ඇති කෑදරකමක් නැති බවත් ඔප්පු කරලා තියෙනවා.
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,879
    1
    58,127
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    මූ සිවුරුහොරෙක් විතරක් නෙවෙයි, අමු පිස්සෙක්, "මහා මායා දේවියට ලිංග විපර්යාසයක් වුනා කියලා " ගොන්-ජෝක් දාන අමු පිස්සෙක්. මූ රහත් කියල හිතන උන්ගේ මොලේ තියෙන්නේ කොහෙද කියල අපට අනුමාන කල හැකියි නේ.

    WTF:shocked::shocked:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    උඩුවේ ධම්මාලෝක හිමිත් මීවනපලානේ හිමි සමගයි.....ඔල්කට් නාමික ජයින බුද්දඝෝෂ බෞද්ධයෝ, උතුරේ පන්සල් කඩන විට නිහඩ වන රහතුන් දුටු විට ගිරිය පුප්පන මහනායකලා ප්‍රමුඛ චීවරදාරින් සමගයි.....:lol:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති තුමාගේ සමාලෝචනය
    උගත්තුත් දැන් හාමුදුරුවොත් එක්කයි

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මාර්ගපලලාබී ඇත්ත කතා කරන සoඝයා පේන්න බෑරි මහනායකලාට පල්ලෙහා තියන
    චීවරදාරින්ගේ විගඩම් දිරවන එක නොවෑ පුදුමේ ???:lol::lol::lol:

    39391356_136110050653435_8249855379240910848_n.jpg

    39442284_136110363986737_8027549186259943424_n.jpg
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    ගිහියන්ගෙන් කකා සාසනේ වනසන බුද්දඝෝෂ
    චිවරදාරි මෑරයෝ ඇත්ත එලි වෙනකොට කඩුපොලු අරගෙන එලියට බහිනවා.අන්තිමට පොලිස්සියට තමයි උන්ට සිල් දෙන්න වෙලා තියෙන්නේ..හි හි
    කපපන්,කොටපන්,කුනුහරුප කියපන්... තිරං තිට්ඨතු සද්ධම්මො... සද්ධර්මය ලොවෙහි බැබලේවා..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,388
    100,288
    113
    පාප්තුමාට දුප්පත් රටවල ස්වභාවය වැටහෙන් නැ,මානව හිමිකම් කියන්න ආයුධයක් කියල පාප්තුමාට වැටහෙන් නැ ඉන්නෙ යුරෝපයේ නිසා ..ඒක තේරුම් ගන්ඩ පුලුවන් කාදිනල් මැල්කම් රoජිත් පියතුමා වගේ යාතාර්තය වැටහෙන අයට විතරයි..
    මීක් මීක්
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,981
    17,616
    113
    Nowhere
    පාප්තුමාට දුප්පත් රටවල ස්වභාවය වැටහෙන් නැ,මානව හිමිකම් කියන්න ආයුධයක් කියල පාප්තුමාට වැටහෙන් නැ ඉන්නෙ යුරෝපයේ නිසා ..ඒක තේරුම් ගන්ඩ පුලුවන් කාදිනල් මැල්කම් රoජිත් පියතුමා වගේ යාතාර්තය වැටහෙන අයට විතරයි..
    meek meek
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095