කතෝලික_ආගමේ_බෙදීම_බුදු_දහමටත්

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මෝඩ නාමික බෞද්ධයිනි, රටේ සැබෑ ගැටලු හදුනාගන්න.

    ඥාණසාර හිමි සිරගත කල ආණ්ඩුව,උතුරේ පන්සල් කුඩුපට්ටම් කරන සැටි බලා සිටියි.යාපනය විශ්වවිද්යාලයේ බුදු පිළිම තහනම්.බෞද්ධයා විනාශ කරන කුමන්ත්රණය හෙලි වෙයි

    අක්කරෙයිපත්තුව සාගම වට්ටමඩුව දැගැබ ඩෝසර් කිරීයි.
    සාම්පූර් සුදු කුඩා දාගැබ මුළුමනින්ම ඩෝසර් කිරීයි.
    අරිසිමලේ ප්රධාන ආරණ්ය සේනාසන භූමිය ආක්රමණය කරයි.
    යාන් ඔය දාගැබ ඩෝසර් කරයි.
    සෙම්බුමලේ පුද බිමේ පිහිටි දාැගබ කඩා දමා එහි ගඩොලින් කෝවිලක්හදයි.
    මන්නාරම වෙරළ පුරාවිද්යා සංරක්ෂිතය තුළ ඉපැරණි බෞද්ධ සිද්ධස්ථාන මත හින්දු කෝවිල් හදයි
    සමන්තුරේ වලතාපිටිය ගම්මානයේ පුරාවස්තු විනාශ කරයි.
    දීඝවාපිය පරිවාර චෛත්ය භූමිය ආක්රමණය කර ව්යාජ බලපත්ර හදයි
    මුහුදු මහා විහාරය සතු අක්කර 700ක ඉඩමෙන් අක්කර 697ක්ම ආක්රමණය කරයි.
    කුච්චවේලි පුරාවිද්යා ඉඩම ආක්රමණය කර ව්යාජ බලපත්හදයි
    පුල්මුඬේ නාගලෙන නම් විහාරයට අයත් භූමිය ආක්රමණය කරයි.
    නයාරු නැමති ධීවර ගම්මානයේ සිටි සිංහල ධීවර පවුල් එළවාදමයි.නැදුන්කර්නි ප්රදේශයේ දෙමළ පවුල් 1500ක් බලහත්කාරයෙන් පදිංචි කරයිපවුල් 450කටම මෙරට පුරුවැසිභාවයනෑ.

    උතුරේ බුදු පිළිම, රණවිරු ස්මාරක ගැලවීමට උත්සාහ කරන විග්නේෂ්වරන් දැන් ‘නාගදීපය’ වැනි ‘බුදුුන්ගේ පාපහස’ ලැබූ බෞද්ධ උරුමයන්හි සිංහල නාම පුවරු ගැලවීමට සූදානම්

    ඇයි මේවට විරුද්ධව අපේ සද්ගුණවත් දේශපාලුවෝ කොළඹට මිනිස්සු ගෙන්වන්නේ නැත්තේ... .. විරොධය නොදක්වන්නේ... ආකියෝලොජි ඉස්සරහා , බුද්ධ ශාසන අමාත්යංශය ඉස්සරහා විරෝධය නොපෙන්වන්නේ.. එක රැයක් ඉන්න ඕනේ නෑ.. පැය දෙක තුනක පිකටින් එකක් වෙන්නේ නෑ..

    හරි ඒවා බෑ හිතෙනවනම්, පාර්ලිමේන්තුවේ මන්ත්රී යෝජනා ගෙනල්ලා විවාද ඉල්ලලා මේකේ අවධානය දැනිලා ක්රියාත්මක වෙනකම් ඉක්මන් ප්රතිචාරයක් නොගන්නේ. ඩෙඩ් සයිලන්ට් ආකියෝලොජි ලොක්කොන්ව ඇහැරවන්නේ නැත්තේ...

    ආණ්ඩු විරෝධය චන්දයක් එනකම් ඇදගෙන ගිහිල්ලා බලේ ආවම ඔක්කොම කොරන්නම් කියන පජාත් දේශපාලුවන් භංග වේවා

    mangalarama.jpg

    සුපිරි පන්සල් පස්සේ යන අය මඩකලපුවේ හාමුදුරුවන්ට උපකාර කලොත් නරකද ?:angry::angry::angry:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සෑබෑ බෞද්දයින් මාර්ගපලලාභින් සමගයි .ඔල්කට් නාමික ජයින බුද්දඝෝෂ බෞද්ධයෝ, උතුරේ පන්සල් කඩන විට නිහඩ වන රහතුන් දුටු විට ගිරිය පුප්පන මහනායකලා ප්‍රමුඛ චීවරදාරින් සමගයි:cool:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,539
    8,759
    113
    උබ කියන කතාව හරියටම හරි මචන්... ඕකට දැන් ට්‍රෙන්ඩ් එක වෙලා තියෙන නිරගමික සෙට් එකත් එකතු උනාම ඉතින් හැම දේම කැද හැලියක් වෙන එක තම වෙන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සෑබෑ බෞද්දයින් මාර්ගපලලාභින් සමගයි .ඔල්කට් නාමික ජයින බුද්දඝෝෂ බෞද්ධයෝ, උතුරේ පන්සල් කඩන විට නිහඩ වන රහතුන් දුටු විට ගිරිය පුප්පන මහනායකලා ප්‍රමුඛ චීවරදාරින් සමගයි:cool:

    මේක නම් උබ දන්න විදිහ, මහ නායක හාමුදුරුවරු කරන්ඩ පුලුවන් උපරිමය සාසණයේ ධර්ම සහ විනයන්ට අනුකූලව කරනව..
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මේක නම් උබ දන්න විදිහ, මහ නායක හාමුදුරුවරු කරන්ඩ පුලුවන් උපරිමය සාසණයේ ධර්ම සහ විනයන්ට අනුකූලව කරනව..

    මේ හදන්නේ රටේ තියෙන ආගම්-ජාති ප්‍රශ්න අස්සෙන් මීවණපලානයා ප්‍රොමෝට් කරන්න. මෙච්චර කල් බෞද්ධයෝ දෙකට තුනට කැඩුනේ නෑ. මොන දේශපාලන බේද තිබ්බත් බෞද්ධ කම ආවහම එකට එකතු වුනා. නමුත් මේ වහරක-අභය-මීවණපලාන-විමුක්තිරතන-නිවාතාප සෙට් එක ඇවිල්ල කලේ බෞද්ධයන්ගේ ඒ එකමුතුව කඩලා, බුදු දහමේ හරය වන දුක්ඛ, අනිච්ච, අනාත්ම වලට වැරදි අර්තදැක්වීම් සමාජගත කරපු එක.
    අවුරුදු 500ක් තිස්සේ පන්සල් කඩලා, හාමුදුරුවරු, බෞද්ධයෝ මරලා අත් කරගන්න බැරිවුන ජයග්‍රහනයක්, මේක පිටිපස්සේ ඉන්න අන්‍යාගමික කට්ටියට. අන්‍යාගමික කරනය අන්ත පරාජයක් ලබපු ආසියාවේ රටක් ලංකාව. මුං සෙට් එක අද ශාසනය ඇතුලෙන් ඇවිල්ල කඳ පණු න්‍යායෙන් ගේම දෙනවා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797

    :yes::yes:දැන් බෞද්ධයො ටික ඇත්ත ප්‍රශ්නෙ හඳුනගෙන ඉන්නෙ. ඒ විතරක් නෙවේ උන් දැන් එකතුත් වෙලා ඉන්නෙ. පන්සල් කඩලා විහාර ඩෝසර් කරලා බුදු පිළිම පොලේ ගහලා හාමුදුරුවො හිරේ දාලා ත්‍රිපිටක ගිණිතියලා බෝධීන් වහන්සේලා කපලා සංඝ බේදය ඇති කරලා සංඝයා අපවත් කරවලා බුද්ධ දර්ශනය විනාශ කරන්න පුළුවන් උනා නම් ඕක මුලින්ම කරන්නෙ දේවදත්ත හාමුදුරුවො. ඊට පස්සෙ වෙනත් රජවරු, ආක්‍රමණය කරපු රටවල් විතරක් නෙවේ එල්ටීටීඊ කොටි පවා ඕවයින් මොනාද නොකරේ? කෝ දර්ශනයට මොකක්වත් උනාද? නෑනේ. දැන් ඉතින් කවුරු කවුරුත් පාඩම් ඉගෙනගෙන ඉවරයි. ඒ අය දන්නව දැන් කඳ පණු න්‍යාය හැර වෙන විකල්පයක් නැති බව. ධර්මය විනාශ කල හැක්කේ ධර්මය විකෘති කර අධර්මය මතු කිරීමෙන් පමණක්ම වන බව. හැබැයි ඉතින් උන් ඒකත් ඉගෙන ගත්තෙ බුදු හාමුදුරුවන්ගෙන් තමයි. පව් ඉතින් අහිංසක උත්සහයක්.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    සෑබෑ බෞද්දයින් මාර්ගපලලාභින් සමගයි .ඔල්කට් නාමික ජයින බුද්දඝෝෂ බෞද්ධයෝ, උතුරේ පන්සල් කඩන විට නිහඩ වන රහතුන් දුටු විට ගිරිය පුප්පන මහනායකලා ප්‍රමුඛ චීවරදාරින් සමගයි:cool:

    තොගේ අප්පා මිපිලවානේ නාකියාගේ පිරිකර ටික දැන් හම්බෙන්නේ නැද්ද?:lol::lol:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    මේ හදන්නේ රටේ තියෙන ආගම්-ජාති ප්‍රශ්න අස්සෙන් මීවණපලානයා ප්‍රොමෝට් කරන්න. මෙච්චර කල් බෞද්ධයෝ දෙකට තුනට කැඩුනේ නෑ. මොන දේශපාලන බේද තිබ්බත් බෞද්ධ කම ආවහම එකට එකතු වුනා. නමුත් මේ වහරක-අභය-මීවණපලාන-විමුක්තිරතන-නිවාතාප සෙට් එක ඇවිල්ල කලේ බෞද්ධයන්ගේ ඒ එකමුතුව කඩලා, බුදු දහමේ හරය වන දුක්ඛ, අනිච්ච, අනාත්ම වලට වැරදි අර්තදැක්වීම් සමාජගත කරපු එක.
    අවුරුදු 500ක් තිස්සේ පන්සල් කඩලා, හාමුදුරුවරු, බෞද්ධයෝ මරලා අත් කරගන්න බැරිවුන ජයග්‍රහනයක්, මේක පිටිපස්සේ ඉන්න අන්‍යාගමික කට්ටියට. අන්‍යාගමික කරනය අන්ත පරාජයක් ලබපු ආසියාවේ රටක් ලංකාව. මුං සෙට් එක අද ශාසනය ඇතුලෙන් ඇවිල්ල කඳ පණු න්‍යායෙන් ගේම දෙනවා.

    බම්බුව තමා.රටේ මුස්ලිම් ගහනය හෝ ගාලා වර්ධනය වෙනවා.ඉස්සරහට තොපේ මොහොමඩ් මී මුණුපුරන්ට කියන්න වෙන්නේ "අල්ලා අල්ලා..මා ඔබ සමගයි කියලා" තමයි .මේවට වග කියන්න ඔනේ මාර්ගපලලාබීන්ට අපහාස කරපු දේශපාලනේ කරන චීවරදාරියෝ පස්සේ ගිය තොපිලම තමයි ..මිනිසුන්ට බුදුදහම එපා කොරවනවා.:angry:මෙහෙ හිටපු මෝඩ රජෙක් මාර්ගපලලාබියෙක් තෙල් කටාරමක දාලා කරගත්ත හදිය අහලා ඇතිනේ.අන්තිමට සොබාදහම කෝප වෙලා තොපිලා හැදිගෑවිලා යාවි.:cool:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    hqdefault.jpg

    hqdefault.jpg

    kuiskIbw_400x400.jpeg

    මේ ස්වාමින්වහන්සේලා නැත්තම් මෙලහකට බුදුදහම නෑ .උන්වහන්සේලාට මාගේ නමස්කාරය වෙවා..///මිසදුටුවන් මිසදුටුකමින් මිදේවා..;)
     
    ම්ම්ම්ම් ලොල් මොකෝ මොකෝ මෝ හැදිගෑවෙනකන් බලාගෙන ඉන්නෙ ලොල් ඕවද කියල දෙන්නෙ සීය ??? :lol::lol: යාලුවා කය වචනය සoවර නැතුව සිත සoවර වෙන්නෙ නැ ..
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    hqdefault.jpg

    මුන්දා නං හිටපු සාමණේර කෙනෙක් නේද? දැන් නං සිවුරත් ගලවලා, සාසනෙන් එලෙව්වයි කියලා අපිට ආරංචි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ ස්වාමින්වහන්සේලා නැත්තම් මෙලහකට බුදුදහම නෑ .උන්වහන්සේලාට මාගේ නමස්කාරය වෙවා..///මිසදුටුවන් මිසදුටුකමින් මිදේවා..;)

    මිසදුටුවො කියුවෙ කවුද කතෝලික අයටද එහෙනම් හොදයි පාර්තනාව, ඔය තුන්දෙනා විතරයි හොද කියනවනම් මහා විහිලුවක් ඒ වගේම පවක් ඒක තේරුම් ගන්ඩ මොලේ නැත්තන් ඉතින් කොරන්ඩ දෙයක් නැ..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,395
    49,774
    113
    සේදවත්ත
    "සහෝදර කතෝලික බැතිමත්තුත් අසරණයි"

    අප්පෝ මම හිතන්නේ නෑ , ඒම හිතන්නේ නෑ . ආගමක් බලෙන් පටවන්න බෑ. කවුරු හරි මනුස්සයෙක් වෙන ආගමකට යන්නේ හේතුවක් උඩ , ඒක මානසිකව වෙන්න පුලුවන් මුල්‍යම වෙන්න පුලුවන් කෝම උනත් ඒ මනුස්සයගේ වත්මන් තත්වය උඩ ඒ මනුස්සය අසරණ නිසා ප්‍රශ්නෙට උත්තරයක් තියන තැනකට යනවා, ඉතින් මිනි මරන්න කියන්නේ නැත්තම් හොරා කන්න කියන්නේ නැත්තම් මොන මගුල ඇදහුවම මොකෝ බන් පෙනෙන් හරි නොපෙන දෙයියෙක් දිහා කට ඇරන් බලන් එ මනුස්සය ජීවත් වෙනවා නේ. ආගම මිනිස්සු අඩු වෙනවා කියන්නේ එක්කෝ හරියට ඉගැන්වීම් වෙන්නේ නෑ, එක්කෝ එ මනුස්සය ඒ ආගම ඇදහුවට එ මනුස්සයට ලැබුන දෙයක් නෑ , කොටින්ම අදහපු ආගමේ හරය දැනගෙන නෙමෙයි අදහල තියෙන්නේ නැත්තම් ආගම මාරු කරන්න වෙන හේතුවක් නෑ . හරයක් නොදැන කොහේ ගියත් ඒ මනුස්සයගෙන් බලාපොරොත්තු වෙන්න පුලුවන් දෙයක් නෑ . මේක සරළයි ලංකාවේ පැහැදිලිව වෙලා තියෙන්නේ හරි හමන් මිනිස්සුන්ට වදින ඉගැන්වීමක් නෑ ආගම නමට අදහන රටක් වෙලා ඒකේ ඉන්න පතෝල කරල් එහෙට මේට පනිනකොට , අනික් පතෝලයෝ ටික හිතන්නේ ආගමේ පරිහානිය පටන් අරන් මේකට වග කියන්න ඕනේ අනිත් ආගම් වල උන් කියල . ලොකේ ආගම් කොහෙද එතන මල ජංජාලයක් කරගෙන එකා එකා මරාගන්නවා, දියුනු මිනිස්සු ආගම ජීවිතේ එක කොටසක් කරල පාඩුවේ ජීවිතේ ගෙවනව වැඩිය හි
    තන්නෙත් නෑ ශෝ එක දාන්නේත් නෑ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේක නම් උබ දන්න විදිහ, මහ නායක හාමුදුරුවරු කරන්ඩ පුලුවන් උපරිමය සාසණයේ ධර්ම සහ විනයන්ට අනුකූලව කරනව..

    පහුගිය අවුරුදු 10 ඇතුලත බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා මහානායක හිමිවරු දෙපළ විසින් කරන ලද ශාසනික සේවය කුමක්ද?

    මහානායක හාමුදුරුවරුන් විනය නීති අනුව භික්ශු ජීවිතය ගතකරන්නේද?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    "සහෝදර කතෝලික බැතිමත්තුත් අසරණයි"

    අප්පෝ මම හිතන්නේ නෑ , ඒම හිතන්නේ නෑ . ආගමක් බලෙන් පටවන්න බෑ. කවුරු හරි මනුස්සයෙක් වෙන ආගමකට යන්නේ හේතුවක් උඩ , ඒක මානසිකව වෙන්න පුලුවන් මුල්‍යම වෙන්න පුලුවන් කෝම උනත් ඒ මනුස්සයගේ වත්මන් තත්වය උඩ ඒ මනුස්සය අසරණ නිසා ප්‍රශ්නෙට උත්තරයක් තියන තැනකට යනවා, ඉතින් මිනි මරන්න කියන්නේ නැත්තම් හොරා කන්න කියන්නේ නැත්තම් මොන මගුල ඇදහුවම මොකෝ බන් පෙනෙන් හරි නොපෙන දෙයියෙක් දිහා කට ඇරන් බලන් එ මනුස්සය ජීවත් වෙනවා නේ. ආගම මිනිස්සු අඩු වෙනවා කියන්නේ එක්කෝ හරියට ඉගැන්වීම් වෙන්නේ නෑ, එක්කෝ එ මනුස්සය ඒ ආගම ඇදහුවට එ මනුස්සයට ලැබුන දෙයක් නෑ , කොටින්ම අදහපු ආගමේ හරය දැනගෙන නෙමෙයි අදහල තියෙන්නේ නැත්තම් ආගම මාරු කරන්න වෙන හේතුවක් නෑ . හරයක් නොදැන කොහේ ගියත් ඒ මනුස්සයගෙන් බලාපොරොත්තු වෙන්න පුලුවන් දෙයක් නෑ . මේක සරළයි ලංකාවේ පැහැදිලිව වෙලා තියෙන්නේ හරි හමන් මිනිස්සුන්ට වදින ඉගැන්වීමක් නෑ ආගම නමට අදහන රටක් වෙලා ඒකේ ඉන්න පතෝල කරල් එහෙට මේට පනිනකොට , අනික් පතෝලයෝ ටික හිතන්නේ ආගමේ පරිහානිය පටන් අරන් මේකට වග කියන්න ඕනේ අනිත් ආගම් වල උන් කියල . ලොකේ ආගම් කොහෙද එතන මල ජංජාලයක් කරගෙන එකා එකා මරාගන්නවා, දියුනු මිනිස්සු ආගම ජීවිතේ එක කොටසක් කරල පාඩුවේ ජීවිතේ ගෙවනව වැඩිය හි
    තන්නෙත් නෑ ශෝ එක දාන්නේත් නෑ.

    අද සාතිශය බහුතරය බෞද්ධයන්ට වෙලා තියෙන්නේ බුදු දහම ගැන අවබෝදයක් නැති කම.අද දහම් පාසල් ගියත්,ඉස්කෝලේ ගියත් බුදු දහම කියලා උගන්වන්නේ බුද්ධ චරිතය සහ ජාතක කතා වල උපුටාගත් කොටස් පමණයි.බුදුන් වහන්සේ දේශානා කළ දර්මය උගන්වන්නේ ඉතාම අල්ප ප්‍රමානයෙන්.අද බෞද්ධයින් නොමග යන්නත් ඕක විශාල හේතුවක්.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මමත් කතෝලික. ඒත් මේ ගොඩක් පොඩි පොඩි නිකායවල් වල අය තමයි මේ දේ කරන්නේ. මොකද කතෝලික පල්ලියෙන් මම දන්නා තරමට මිනිස්සුන්ට කෝල් කර කර ගමෙන් ගමට ගිහිං ආගම ගැන කියා කියා සල්ලි, වරදාන වරප්‍රාසාද දීල අන්‍ය ආගමික මිනිස්සු ඒ ආගමට ප්රේ කරන්න කියලා කියන්නේ නෑ. මේවා ගොඩක් කරන්නේ ඉවන්ජලික් ක්‍රිස්තියානි කට්ටිය. දැන් ප්‍රශ්නයක් අහන්න පුළුවන් ඕනෙම කෙනෙකුට ඇයි ලංකාවේ කතෝලික සභාවෙන් මේවට ඇක්ෂන් ගන්නේ නැත්තේ කියලා. මෙහෙමයි මේක නිදහස් රටක්. ඕනෙම කෙනෙකුට ඕනෙම ආගමක් අදහන්න ගරු කරන්න නිදහස තියනවා. ඒක එයාලගේ මුල්‍යමය පැවැත්මටද එක්කෝ වෙන කාරණයකට කියලා මම දන්නේ නෑ මොකද මට ඒ වගේ කට්ටිය හම්බුවෙලා නෑ.

    ගොඩක් වෙලාවට මේ අය එයාලගේ ආගම ව්‍යාප්ත කරන්න හොයාගන්නේ ගොඩක් දුප්පත් පවුල්, එක්කෝ සමාජෙට මුහුණ දෙන්න බැරි අය, ගොඩක් ලෙඩ දුකෙන් ඉන්න අය, එක්කෝ ජීවිතේ එපා වෙලා ඉන්න අය. මොකද ඒ වගේ අයට ඒ වෙලාවේ එයාල අදහන ආගම දහම ගැන උනත් කලකිරීම ඇති වෙලා ඉන්න වෙලාවක තමයි මෙයාලත් එයාලගේ ජීවිත වලට එන්නේ. එක්කෝ ලෙඩ රෝග සුව කරනවා කියලා ලොකු හෝල් වලට කට්ටිය එකතු කරන් ඒවා කරන්නේ. ලෙඩ සුව කරනවද නැද්ද මම දන්නේ නෑ ඒවා විශ්වාස කරන අයටම ඒවා භාරයි.

    තව එකක්. කතෝලික පල්ලියෙන් එක්කෝ බඳින්න ඉන්න කෙල්ල හෝ කොල්ලා කැතලික් නං කොල්ලා හෝ කෙල්ල වෙන ආගමක නං කිසිම අවුලක් නෑ අනික කියන්නෙත් නෑ උඹ මේ පල්ලියට වරෙන් කියලා එහෙම නාවොත් බන්දන්නෙත් නෑ කියලා.

    ඇත්තටම ඉස්සර ක්‍රිස්තියානි කට්ටිය කියලා හැදින්වුනේ යුදෙව් ක්‍රිස්තියානි අය. මොකද ජේසු තුමත් යුදෙව්වෙක්, ගෝලයොත් යුදෙව්වෝ. ගෝලයෝ යන යන තැන අනූව ඒවා ඒ ඒ ප්‍රදේශ වල හැටියට ව්‍යාප්ත උණා. ග්‍රීක ඔතර්ඩොක්ස්, ඊස්ටර්න් ඔත්ර්ඩොක්ස්, සිරියන් ඔර්තඩොක්ස්, ප්‍රොතෙස්තන්ත, මෙතෝඩිස්ට්, ඇන්ග්ලිකන්, රෝමානු කතෝලික, ඒඕජි, කැල්වරි ඔය වගේ ගොඩක් ගොඩක් පල්ලි හැදුනා. ඕවා වලිනුත් පොඩි පොඩි කෑලි කැඩිලා ගිහිං තව පොඩි පොඩි නිකායවල් එක්කෝ කල්ට් ග්රූප් පල්ලිත් හැදුනා

    ඔය මොකක් උනත් පුතී පල්ලියෙන් හිඟන්නන්ට, සිවුරු දීලා ඒවා පොරවගෙන හිඟමනේ යන්න කියන එකනම් හෙන කුජීතයි හොඳේ.
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඔය මොකක් උනත් පුතී පල්ලියෙන් හිඟන්නන්ට, සිවුරු දීලා ඒවා පොරවගෙන හිඟමනේ යන්න කියන එකනම් හෙන කුජීතයි හොඳේ.

    මොන පල්ලියෙන්ද මචං? එහෙම කව්රු කරත් වැරදි.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,395
    49,774
    113
    සේදවත්ත
    ඔය මොකක් උනත් පුතී පල්ලියෙන් හිඟන්නන්ට, සිවුරු දීලා ඒවා පොරවගෙන හිඟමනේ යන්න කියන එකනම් හෙන කුජීතයි හොඳේ.

    වානිජ ලෝකයේ ඉන්න කොට මොන දේව පවර් නිර්වාන පවර් තිබ්බත් සල්ලි බලය තම කොටස රැක ගන්න එකක් එක පාට කටුස්සෝ එනවා . ඒවට අහු නොවී ඉන්න මිනිස්සු දැනගන්න ඕනේ. ඩයි හාඩ් ආගම අදහන එකෙක්ට වෙන බහුබූතයෙක් කොච්චර කිව්වත් ආගම වෙනස් කරන්නේ නෑ මරාගන්නවා ඇරෙන්න, වැනෙන පතෝල තමා ඕය ඩිස්ගයිස් සීන් වලට රැවටෙන්නේ . මොන කතාද බන් උබල අවුරුදු 70 පච කියන 225 හොදට රැවටෙන්නේ එලිපිට ඉතින් සිවුරක් දාගෙන එන මනුස්සයට රැවටෙන එක අහන්න දෙයෙක් ද ?
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    hqdefault.jpg

    hqdefault.jpg

    kuiskIbw_400x400.jpeg

    මේ ස්වාමින්වහන්සේලා නැත්තම් මෙලහකට බුදුදහම නෑ .උන්වහන්සේලාට මාගේ නමස්කාරය වෙවා..///මිසදුටුවන් මිසදුටුකමින් මිදේවා..;)

    මන් නං කියන්නේ මේ වගේ සිවුරු හොරු එන්න ඕන මිනිස්සුන්ගේ මොලේ පරිමාව අඳුර ගන්න.
    තිසරණය තියන නැති උන් අඳුර ගන්න.
    මෝඩයෝ අඳුර ගන්න

    නුගේගොඩ සක්‍යා එකේ එකෙක් විභාගෙට කලින් ඇවිල්ල කිවුවා "මන් මන්තරයක් දෙනවා ඒක කෝට්ටේ යට පොත තියාගෙන නිදාගන්න කලින් මතුරලා නිදා ගන්න. එතකොට පොතේ දැනුම ඔලුවට එනවා" කියලා. එකට සල්ලිත් ගෙවලා මෙන් හෝල් එකේ එකේ බැල්කනියෙත් ඉඩ නැතිවෙන්න පිරිලා මන්තරේ ගන්න ගිය හෙන රාජ අම්බරුවෝ ඉන්න රට මේක. :lol:

    මේ වගේ හොරු කාලෙන් කාලෙට ඇවිල්ලා category කරලා යනවා... :rofl: