ඊයෙ පෙරේදා වින්ඩෝස් අප්ඩේට් කරාද අලුත්ම වර්සන් එකට?![]()
Oka windows file system eka corrupt wela tiyenne. matath oka ona. MS eken kiwwa aye re install karanna kiyala. etakota hari giya. safe mode giyata oka hari yanne na. alutin dannama wenawa.
බොහෝවිට දාන ඩ්‍රයිවර් එකක් අවුල් ඇති. නැත්තම් තව හේතු තියෙනව
ram,vga ehema thiyenawa nam maru karala balahan
balapan bios wala sata mode da ahci mode da dala thiyanne kiyala ahci nam eka change karapan.
Ada update kara dan hodatama pissu kelinwa bn wadk karnnama be strck wenw
RAM කේස් එකක්ද දන්නෑ අලුතින් හාඩ් එකකුත් දැම්මනම්,පරණ වින්ඩෝස් වර්ෂන් එකක් දාල අප්ඩේට් නොකර හරියට වැඩ කරනවද කියල බැලුවනම් හරි හාඩ් වෙයාර් අවුලක්ද කියල බලන්ඩ.
බොහෝවිට දාන ඩ්‍රයිවර් එකක් අවුල් ඇති. නැත්තම් තව හේතු තියෙනව