Windows

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,270
    1
    2,509
    113
    ඇයි බං මෙහෙම වෙන්නෙ ,වෙන hardisk එකකුත් ගෙනත් දැම්මා ඒත් මෙහෙම වෙනවා එක පාරට restart වෙනවා ,හාඩ් එකේ සමහර partition open වෙන්න වෙලා යනවා ,shutdown කරලා ඔන් කරද්දි මේ වගේ bluescreen එනවා

    IMG_20181007_213648.jpg
    [/url][/IMG]
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බොහෝවිට දාන ඩ්‍රයිවර් එකක් අවුල් ඇති. නැත්තම් තව හේතු තියෙනව
     
    • Like
    Reactions: Phonemy

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    Oka windows file system eka corrupt wela tiyenne. matath oka ona. MS eken kiwwa aye re install karanna kiyala. etakota hari giya. safe mode giyata oka hari yanne na. alutin dannama wenawa.
     
    • Like
    Reactions: Phonemy

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,270
    1
    2,509
    113
    ඊයෙ පෙරේදා වින්ඩෝස් අප්ඩේට් කරාද අලුත්ම වර්සන් එකට? :rolleyes:

    Ada update kara dan hodatama pissu kelinwa bn wadk karnnama be strck wenw
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,270
    1
    2,509
    113
    Oka windows file system eka corrupt wela tiyenne. matath oka ona. MS eken kiwwa aye re install karanna kiyala. etakota hari giya. safe mode giyata oka hari yanne na. alutin dannama wenawa.

    Ehamad bn ,mn try karal blnnm ,thnx bn
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,650
    2
    115,524
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Ada update kara dan hodatama pissu kelinwa bn wadk karnnama be strck wenw

    RAM කේස් එකක්ද දන්නෑ අලුතින් හාඩ් එකකුත් දැම්මනම්,පරණ වින්ඩෝස් වර්ෂන් එකක් දාල අප්ඩේට් නොකර හරියට වැඩ කරනවද කියල බැලුවනම් හරි හාඩ් වෙයාර් අවුලක්ද කියල බලන්ඩ.
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,270
    1
    2,509
    113

    RAM කේස් එකක්ද දන්නෑ අලුතින් හාඩ් එකකුත් දැම්මනම්,පරණ වින්ඩෝස් වර්ෂන් එකක් දාල අප්ඩේට් නොකර හරියට වැඩ කරනවද කියල බැලුවනම් හරි හාඩ් වෙයාර් අවුලක්ද කියල බලන්ඩ.

    Ok bn
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,650
    2
    115,524
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    බොහෝවිට දාන ඩ්‍රයිවර් එකක් අවුල් ඇති. නැත්තම් තව හේතු තියෙනව

    ඩ්‍රයිවර්ස් විතරක් නෙවෙයි සමහර නෝමල් සෝෆ්ට් වෙයාර් ලෝඩ් කරගන්ඩ බැරි උනාමත් ඔහොම ස්ක්‍රීන් එනව.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    Aluthen os dala, drivers dammata passe, system restore point/recover disk hadala thiya ganin
     
    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    අලුතින්ම දාපු software හරි drivers මොනාහරි නිසා මං හිතන්නෙ