.::The Last Ship Season 5::.

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,709
    20,998
    113
    adala nene
    :sorry: මටනං එහෙම හිතුනෙ නෑ බන්, මන් හිතුවේ ලෙස්බි ජිගි ජිගියක් කතාව මැදදී යයි කියල :oo: ඇලීශා(කළු කෙල්ල) මැරුණා වගේ ඉදල ආයේ පන ඇවිත් ලෙස්බි කෙල්ලව හොයාගෙන ගිහිං පුක පලන සීන් එකක්ද දන්නෙ නෑ ඉස්සරහට එන්න තියෙන්නේ :eek:

    ehema seen ekkak nethi wei

    trying-diplomacy-the-last-ship.jpg

    chandler karayata wamen inna ekawath sure ne mata.
    control room eke mara ganna seen ekkak thibba neda trailer eke :rolleyes:
    mu wenna puluwan :rolleyes:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,239
    12,474
    113
    Piliyandala
    අලිෂා මරුනේ නෑ මන් හිතන්නේ... මොනවා උනත් අර ගොඩබිමේ මිෂන් එකේ ඉන්න සෙට් එක නම් පට්ට
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    ehema seen ekkak nethi wei

    trying-diplomacy-the-last-ship.jpg

    chandler karayata wamen inna ekawath sure ne mata.
    control room eke mara ganna seen ekkak thibba neda trailer eke :rolleyes:
    mu wenna puluwan :rolleyes:

    :rolleyes: මටත් ඒ යකාව සුවර් නෑ, ඒත් පොර හොද ඩයල් එකක් වෙන්නත් පුළුවන්, මොකද සීසන් 3 Mr. prasident ලගම හිටපු ඩයල් එකත් සැක කරාට අන්තිමට බලද්දී පොර තමයි එතන හිටපු හොදම එකා, පූසි වගේ හිටපු ගෑනි තමයි ගේම දුන්නේ prasidentකාරයටත් :eek: ඒක මතක් වුනා උබ ඔහොම කියද්දී :yes:
    the-last-ship-rivera-shaw.jpg

    අලිෂා මරුනේ නෑ මන් හිතන්නේ... මොනවා උනත් අර ගොඩබිමේ මිෂන් එකේ ඉන්න සෙට් එක නම් පට්ට

    :eek: අර වයිරස් එක ආපු තැන හොයන කොල්ල ඇවිත් කළු කෙල්ලව බේර ගන්න සීන් එකක් වෙයි සමහර විට :yes:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මට විතරද හිතෙන්නේ.. ගුස්ටවෝ ගේ ලඟම ඉන්න එකා ගුස්ටවොගේ ගෑනිට ලයින් කරන්න ගිහින් මාට්ටු වෙලා එතන කෙළවෙන සීන් එකක්... :P :P :P
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,239
    12,474
    113
    Piliyandala
    මට විතරද හිතෙන්නේ.. ගුස්ටවෝ ගේ ලඟම ඉන්න එකා ගුස්ටවොගේ ගෑනිට ලයින් කරන්න ගිහින් මාට්ටු වෙලා එතන කෙළවෙන සීන් එකක්... :P :P :P

    යකෝ මටත් හිතුන. එකී දිහා අරු බලන් හිටපු විදිහට.... ගුස්ටවෝ ගේ කැල්ල මට නම් දිරෙව්වෙම නෑ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට විතරද හිතෙන්නේ.. ගුස්ටවෝ ගේ ලඟම ඉන්න එකා ගුස්ටවොගේ ගෑනිට ලයින් කරන්න ගිහින් මාට්ටු වෙලා එතන කෙළවෙන සීන් එකක්... :P :P :P

    මට නම් මුලදීම හිතුන....
    මට පෙන්නේ ඌ ගුස්තාවෝ ට කෙලි වගේ at the end
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යකෝ මටත් හිතුන. එකී දිහා අරු බලන් හිටපු විදිහට.... ගුස්ටවෝ ගේ කැල්ල මට නම් දිරෙව්වෙම නෑ

    අන්තිමට එකී CIA ඒජන්ට් කෙනෙක් කියල එක්ස්පොස් වෙයි කියල මට නම් හිතෙන්නේ.
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    යකෝ මටත් හිතුන. එකී දිහා අරු බලන් හිටපු විදිහට.... ගුස්ටවෝ ගේ කැල්ල මට නම් දිරෙව්වෙම නෑ

    ඔව් ඔව් බන්.. දෙන්න එකතු වෙලා ගුස්ටවොට අරින ලයින් එකක් වගේ බන්... :lol::lol: ශාෂා ග්‍රීන් වුල්ෆ් වුල්ෆේ කෑල්ලට මොනවහරි උනොත් නං ඉතින් වැඩක්ම නෑ බන් බලල.... :sorry::sorry::sorry: උන් තමයි පට්ටම ගේමක් ගහන්නේ
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මට නම් මුලදීම හිතුන....
    මට පෙන්නේ ඌ ගුස්තාවෝ ට කෙලි වගේ at the end

    ඔව් ඔව් අරු මුල්ම කාලේ බල්මට් දාන විදියට එහෙම හිතෙනවා බන්... :rofl::rofl: පට්ට කෑල්ල මොනවා උනත්
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,412
    16,205
    113
    මට විතරද හිතෙන්නේ.. ගුස්ටවෝ ගේ ලඟම ඉන්න එකා ගුස්ටවොගේ ගෑනිට ලයින් කරන්න ගිහින් මාට්ටු වෙලා එතන කෙළවෙන සීන් එකක්... :P :P :P
    mata hithune danatama anina seen ekak wage. un dennama balana widihata