-The Last Ship Season 5-
Hi Elakiriyanzla!
ඔන්න ඔයගොල්ලෝ ගොඩක් දෙනෙක් බලාගෙන හිටපු The Last Ship Season 5 පටන් ගත්තා
ආරම්භයේදීම අපේ යාළුවන්ට කියන්න ඕනේ මේක තමයි The Last Ship Final Season එක
ඉතින් The Last Ship Season 1 එකේ ඉදලම එකතු වෙලා හිටපු අපේ යාළුවන්ට මතක ඇතිනේ The Last Ship Season 1 දී අපේ Captain Chandler ඇතුළු කණ්ඩායමේ ප්‍රධාන අරමුණ වුනේ මිනිස් සංහතියටම අභියෝගයක් වෙච්ච වෛරසයකට එරෙහිව සටන් වැදීමයි
නමුත් අවසානයේදී Captain Chandler ඇතුළු Nathan James නෞකාවේ කාර්ය මණ්ඩලයට සටන් වදින්න සිදුවුනේ මේ වෛරසයත් එක්ක පමණක් නෙවෙයි
මේ වෛරසයට ප්‍රතිකාරයක් සොයාගන්න දරණ උත්සාහයේදී ඊට විරුද්ධ වන කණ්ඩායම් රැසකගෙන් Captain Chandler ඇතුළු කණ්ඩායමට නොයෙකුත් ලෙස එල්ලවෙන බලපෑම් වලට මුහුණ දෙන්න සිදුවුණා
ඒවිතරක් නෙවෙයි.මේ උත්සාහයට එහෙහි වුනේ මේ පිරිස් පමණක් නෙවෙයි
විටෙක දරුණු සතුරු සබ්මැරීනයක් සමඟ සටන් වදින්න සිදුවුණා.....තවත් විටෙක අති විශාල ප්‍රහාරක බලයකින් සමන්විත යුද නෞකා සමුහයකට එරෙහිවත් සටන් වදින්න සිදුවුණා
.
ඉතින් මේ විදියට ආපු ගමන් මගේ තවත් එක් සන්දිස්ථානයකට තමයි ඔන්න අපේ යාළුවෝ දැන් ඇවිල්ලා තියෙන්නේ
මම ඔයගොල්ලන්ට පටන් ගන්නකොටම කිව්වනේ මේක තමයි The Last Ship Final Season එක කියලා.
ඉතින් මේ සැරෙත් අපේ Captain Chandler ඇතුළු කණ්ඩායමට නොයෙකුත් අභියෝග රැසකට මුහුණ දෙන්න සිදුවෙයි
ඒ මොනාද කියල දැනගන්නනම් ඉතින් The Last Ship Final Season 5 එක්ක එකතු වෙන්නම වෙනවා.
මේ තියෙන්නේ The Last Ship Season 5 Trailer එක
බලන්නකෝ එකත්
The Last Ship: Hoorah - Season 5 [PROMO]
අමතක වුණා තවත් දෙයක් කියන්න.
The Last Ship TV Series එකට අළුතෙන්ම එකතුවෙන අපේ යාළුවෝ ගොඩක් දෙනක් ඉන්න පුළුවන්.
ඒවිතරක් නෙවෙයි පහුගිය Seasons 4 රේ කොටස් මගඇරුණු යාළුවොත් ඉන්න පුළුවන්.
ඉතින් ඒගොල්ලන්ට Seasons 4 ම Download කරගන්න ලින්ක්ස් පල්ලෙහා මම එකතු කරන්නම්.
-The Last Ship Season 1 Complete-
https://www.1337x.to/torrent/921372...son-1-Complete-HDTV-480p-x264-AAC-E-Subs-GWC/
-The Last Ship Season 2 Complete-
https://www.1337x.to/torrent/128324...son-2-Complete-720p-HDTV-x265-AAC-E-Subs-GWC/
-The Last Ship Season 3 Complete-
https://www.1337x.to/torrent/1798160/The-Last-Ship-Season-3-HDTV-x264-LOL-BG-SUB/
-The Last Ship Season 4 Complete-
https://www.1337x.to/torrent/2506166/The-Last-Ship-Season-4-Complete-720p-HDTV-x264-i_c/
ඉතින් එහෙනම් පටන් ගමු නේද The Last Ship Season 5
මේ වෙලාවේ තවත් දෙයක් මතක් කරන්නම ඕනේ
බොහෝම ස්තුතියී පහුගිය Seasons 4 පුරාවටම එකතු වෙලා හිටපු කට්ටිය හැමෝටම
.ඒවගේම තමයි අපේ යාළුවෝ හැමෝටම මම ආරාධනා කරනවා The Last Ship Season 5 පුරාවටමත් එකතු වෙලා ඉන්න කියලා

Last edited: