Good affordable sturant in Nugegoda / Kollipitiya area.

tobeasoftwareengineer

Junior member
  • Feb 16, 2018
    68
    13
    8
    යාලුවො සෙට් එකකට treat එකක් දෙන්න, 10 දෙනෙක්ට විතර 4500කට වගෙ dinner එකක් දෙන්න පුලුවන්, නුගේගොඩ, බම්බා අවට හොද resturants මොනවද තියෙන්නේ?

    Pot Biriyani බැලුවා. උන්ගේ dine in නෑලු.. Dine-in ඕනේ
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,649
    2,341
    113
    යාලුවො සෙට් එකකට treat එකක් දෙන්න, 10 දෙනෙක්ට විතර 4500කට වගෙ dinner එකක් දෙන්න පුලුවන්, නුගේගොඩ, බම්බා අවට හොද resturants මොනවද තියෙන්නේ?

    Pot Biriyani බැලුවා. උන්ගේ dine in නෑලු.. Dine-in ඕනේ

    Pilawoods
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    450 kata dine in denna wenne nikan "sujaathaa hotalaya" wage ekak thamaa putheee..

    :baffled:

    යාලුවො සෙට් එකකට treat එකක් දෙන්න, 10 දෙනෙක්ට විතර 4500කට වගෙ dinner එකක් දෙන්න පුලුවන්, නුගේගොඩ, බම්බා අවට හොද resturants මොනවද තියෙන්නේ?

    Pot Biriyani බැලුවා. උන්ගේ dine in නෑලු.. Dine-in ඕනේ
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,649
    2,341
    113
    hamba yakoo...

    oya kiyana ganata kanna denna wena mn hithanne nah oya kiana location.. Pettah tianawa Ariya Sinhala.. oya hariye tiyena hugakma Muslim ewa thama.. Nathinm Liberty food court eke Thai express eken kiala hadaganna puluwani
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    aduma gane purse eke 10000/= wath dagena palayan.man nam hithanne na 4500/= 10 kanna denna puluwan wei kiyala.