උගන්නන වෙලාවටනම් ලගට අැවිත් කියල දෙනව. එතනින් එහාට මුකුත් නෑ![]()

Exam enaganin leca line dala

ado wede hari giyoth kiyapan hode.. aniwa kiyapan...

කෙල්ල දන්නවද උබ ලයින් කියලා එයාට? එහෙම දන්නවනම් අහපන් හෙට.. නැත්නම් කෙල්ලට උබ කැමතියි කියල ටිකක් තේරෙන්න ඇරලා එයාගෙ ප්‍රතිචාරයත් බලලා අහපන්.. නිකන් ඇහුවොත් උබමයි බන් චාටර් වෙන්නේ..
අනික ලෙක්චරර් කෙනෙක්නේ බන්. උබ තව කල් ඉන්න එපැයි ඕකේ.. නිකන්ම අහලා බැරිවෙලාවත් කැමති නෑ කීවොත් අර කවුදෝ කීවා වගේ උබට බුර්කාවක් ඇඳගෙන තමා කැම්පස් යන්න වෙන්නේ![]()

apo ko hutto athma wiswaseකෝමත් එයා මට කැමති නැතිවෙයි![]()
මට100% ඒක සුවර්

ඕක මොකද්ද බන් අපේ කොල්ලෙක් 10 වසරෙදි අවුරුදු 28 මිස් කෙනෙක් එක්ක යාලු වුනේ අදටත් හොරෙන් උන් දෙන්න meet වෙනවමචන්ලා..
මගෙ ක්‍රශ් එක මට වඩා 5 yr වැඩිමල්. එයා අපෙ යුනි එකේ ලෙක්චරර් කෙනෙක්. මේක මගෙ හිතේ අවු එකහමාරකට වැඩිය ඉදන් තියෙනව දැන්. ඒත් මෙයා මාව ගනන්් ගන්නෙ නෑ. වෙනදෙයක් වෙච්චාවෙ කියල මන්් හිතුව අහල දාන්න.
හෙට අහනව
මේව සම්බන්ධ අත්දැකීම් තියෙන අය උපදෙසක් දීගෙන යන්න![]()
apo ko hutto athma wiswase
ube hithe thiyena de ithin wena ekekta therenne naha. wade goda yanna kiyala subapathanawa.![]()

මචන්ලා..
මගෙ ක්‍රශ් එක මට වඩා 5 yr වැඩිමල්. එයා අපෙ යුනි එකේ ලෙක්චරර් කෙනෙක්. මේක මගෙ හිතේ අවු එකහමාරකට වැඩිය ඉදන් තියෙනව දැන්. ඒත් මෙයා මාව ගනන්් ගන්නෙ නෑ. වෙනදෙයක් වෙච්චාවෙ කියල මන්් හිතුව අහල දාන්න.
හෙට අහනව
මේව සම්බන්ධ අත්දැකීම් තියෙන අය උපදෙසක් දීගෙන යන්න![]()
ඒක අැත්ත. වෙන උන්ට කොමත් තේරෙන්නෙ නෑ.
අපෙ සෙට් එකේ උනුත්් මාව මේ ප්‍රශ්නෙදි මාව පස්සට අදිනවා.
කාගෙන්වත් වචනෙකින්වත් හෙල්ප් එකක් නෑ
හැමෝගෙම අදහස් රිනාත්මකයි![]()

ඕක මොකද්ද බන් අපේ කොල්ලෙක් 10 වසරෙදි අවුරුදු 28 මිස් කෙනෙක් එක්ක යාලු වුනේ අදටත් හොරෙන් උන් දෙන්න meet වෙනව
ඒ අාදරේ වටිනාකමක් තියෙන්නෙ මට විතරයි

ei heta wenakan inne? adama ahala danna machan...
අද නිවාඩු"ගුරුතුමියට අතවර කල සිසුවා " කියල NEWS එකක් ලගදීම පත්තර වල ගියොත් මූ තමයි

මචන්ලා..
මගෙ ක්‍රශ් එක මට වඩා 5 yr වැඩිමල්. එයා අපෙ යුනි එකේ ලෙක්චරර් කෙනෙක්. මේක මගෙ හිතේ අවු එකහමාරකට වැඩිය ඉදන් තියෙනව දැන්. ඒත් මෙයා මාව ගනන්් ගන්නෙ නෑ. වෙනදෙයක් වෙච්චාවෙ කියල මන්් හිතුව අහල දාන්න.
හෙට අහනව
මේව සම්බන්ධ අත්දැකීම් තියෙන අය උපදෙසක් දීගෙන යන්න![]()

"ගුරුතුමියට අතවර කල සිසුවා " කියල NEWS එකක් ලගදීම පත්තර වල ගියොත් මූ තමයි

ආදරේට වයස ගැටලුවක් නෑ...
එකපාරට අහලා චෝර කරගන්න එපා.. පෞද්ගලික ජිවිතේට ලංවෙලා බලන්න
උපදෙස් ඕනි නම් PM