Crush එකෙන් අහන්න 💘

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,327
    9,500
    113
    Heaven :p
    උගන්නන වෙලාවටනම් ලගට අැවිත් කියල දෙනව. එතනින් එහාට මුකුත් නෑ:dull::(

    කෙල්ල දන්නවද උබ ලයින් කියලා එයාට? එහෙම දන්නවනම් අහපන් හෙට.. නැත්නම් කෙල්ලට උබ කැමතියි කියල ටිකක් තේරෙන්න ඇරලා එයාගෙ ප්‍රතිචාරයත් බලලා අහපන්.. නිකන් ඇහුවොත් උබමයි බන් චාටර් වෙන්නේ..:dull:
    අනික ලෙක්චරර් කෙනෙක්නේ බන්. උබ තව කල් ඉන්න එපැයි ඕකේ.. නිකන්ම අහලා බැරිවෙලාවත් කැමති නෑ කීවොත් අර කවුදෝ කීවා වගේ උබට බුර්කාවක් ඇඳගෙන තමා කැම්පස් යන්න වෙන්නේ:baffled::no:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda

    මන් කීවෙ බුර්කා ගැන ඊයෙ එකෙකුට:baffled:
    කෝමත් එයා මට කැමති නැතිවෙයි :(
    මට100% ඒක සුවර්
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,640
    16,512
    113
    කෝමත් එයා මට කැමති නැතිවෙයි :(
    මට100% ඒක සුවර්
    apo ko hutto athma wiswase :dull:
    ube hithe thiyena de ithin wena ekekta therenne naha. wade goda yanna kiyala subapathanawa. ;)
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,973
    10,574
    113
    ආශික්ලන්තෙ
    මචන්ලා..
    මගෙ ක්‍රශ් එක මට වඩා 5 yr වැඩිමල්. එයා අපෙ යුනි එකේ ලෙක්චරර් කෙනෙක්. මේක මගෙ හිතේ අවු එකහමාරකට වැඩිය ඉදන් තියෙනව දැන්. ඒත් මෙයා මාව ගනන්් ගන්නෙ නෑ. වෙනදෙයක් වෙච්චාවෙ කියල මන්් හිතුව අහල දාන්න.
    හෙට අහනව:rolleyes:
    මේව සම්බන්ධ අත්දැකීම් තියෙන අය උපදෙසක් දීගෙන යන්න:yes:
    ඕක මොකද්ද බන් අපේ කොල්ලෙක් 10 වසරෙදි අවුරුදු 28 මිස් කෙනෙක් එක්ක යාලු වුනේ අදටත් හොරෙන් උන් දෙන්න meet වෙනව
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    apo ko hutto athma wiswase :dull:
    ube hithe thiyena de ithin wena ekekta therenne naha. wade goda yanna kiyala subapathanawa. ;)

    ඒක අැත්ත. වෙන උන්ට කොමත් තේරෙන්නෙ නෑ.
    අපෙ සෙට් එකේ උනුත්් මාව මේ ප්‍රශ්නෙදි මාව පස්සට අදිනවා.
    කාගෙන්වත් වචනෙකින්වත් හෙල්ප් එකක් නෑ
    හැමෝගෙම අදහස් රිනාත්මකයි:dull:
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,788
    2,567
    113
    dxb
    ei heta wenakan inne? adama ahala danna machan...

    මචන්ලා..
    මගෙ ක්‍රශ් එක මට වඩා 5 yr වැඩිමල්. එයා අපෙ යුනි එකේ ලෙක්චරර් කෙනෙක්. මේක මගෙ හිතේ අවු එකහමාරකට වැඩිය ඉදන් තියෙනව දැන්. ඒත් මෙයා මාව ගනන්් ගන්නෙ නෑ. වෙනදෙයක් වෙච්චාවෙ කියල මන්් හිතුව අහල දාන්න.
    හෙට අහනව:rolleyes:
    මේව සම්බන්ධ අත්දැකීම් තියෙන අය උපදෙසක් දීගෙන යන්න:yes:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,640
    16,512
    113
    ඒක අැත්ත. වෙන උන්ට කොමත් තේරෙන්නෙ නෑ.
    අපෙ සෙට් එකේ උනුත්් මාව මේ ප්‍රශ්නෙදි මාව පස්සට අදිනවා.
    කාගෙන්වත් වචනෙකින්වත් හෙල්ප් එකක් නෑ
    හැමෝගෙම අදහස් රිනාත්මකයි:dull:
    :sorry::sorry:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ඕක මොකද්ද බන් අපේ කොල්ලෙක් 10 වසරෙදි අවුරුදු 28 මිස් කෙනෙක් එක්ක යාලු වුනේ අදටත් හොරෙන් උන් දෙන්න meet වෙනව

    උන් බැදලද?
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,492
    23,776
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උගන්නන වෙලාවටනම් ලගට අැවිත් කියල දෙනව. එතනින් එහාට මුකුත් නෑ:dull::(

    :rolleyes::rolleyes::rolleyes:

    C8Hic_6XUAAxBzh.jpg
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මචන්ලා..
    මගෙ ක්‍රශ් එක මට වඩා 5 yr වැඩිමල්. එයා අපෙ යුනි එකේ ලෙක්චරර් කෙනෙක්. මේක මගෙ හිතේ අවු එකහමාරකට වැඩිය ඉදන් තියෙනව දැන්. ඒත් මෙයා මාව ගනන්් ගන්නෙ නෑ. වෙනදෙයක් වෙච්චාවෙ කියල මන්් හිතුව අහල දාන්න.
    හෙට අහනව:rolleyes:
    මේව සම්බන්ධ අත්දැකීම් තියෙන අය උපදෙසක් දීගෙන යන්න:yes:

    ආදරේට වයස ගැටලුවක් නෑ...
    එකපාරට අහලා චෝර කරගන්න එපා.. පෞද්ගලික ජිවිතේට ලංවෙලා බලන්න :P:P

    උපදෙස් ඕනි නම් PM
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ආදරේට වයස ගැටලුවක් නෑ...
    එකපාරට අහලා චෝර කරගන්න එපා.. පෞද්ගලික ජිවිතේට ලංවෙලා බලන්න :P:P

    උපදෙස් ඕනි නම් PM

    ලංකරගන්න ගියාට ලන්වෙන්නෙ නෑනේ...
    එයාට හිතුනොත් තමයි