thug life in airport

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,569
    32,318
    113
    Athule unta mun jarawa dena nisa. Muge pora talk wadi wela. Jarawa kana unta lebada yayi...
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    නිව්ස් වල දාන කතාවක් කියල තියනව ඕක....බලමු මොකෝ වෙන්නෙ කියල
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    නිව්ස් වල දාන කතාවක් කියල තියනව ඕක....බලමු මොකෝ වෙන්නෙ කියල

    mona news ekeda yane.. mekata Airport authority eken waga kianne one, ai Pick me, Uber adagahanne mageen ne, nikanma nikan enawa nemeine.
     

    rusiyanuwa

    Active member
  • උන්ටත් පුලුවන්නෙ uber දාගෙන දුවන්න.
    කාලයක් අපේ පැත්තෙ කෙටිදුර බස් වලින් දුර යන බස් වලට කේස් දැම්මා මගියෙක් බස්සන්නවත් පොඩි හෝල්ට් වල නවත්තන්න එපා කියලා. ඒ කියන්නෙ දුර යන බස් එකක ආවොත් ටවුන් එකේ හෝල්ට් එකෙන් බැහැලා පොඩි හොල්ට් එකට තව බස්එකක එන්න ඕන අපි. දුර බස්එකකට නගිනවනම් ගෙවල් ගාව හෝල්ට් එකෙන් නැතිව ටවුමෙ හෝල්ට් එකට යන්න ඕන දුර යන බස් එක ගම හරහා යනවා දැක දැක. දැන් ඒ ප්‍රශ්න නෑ. දුර යන බස් ඕන හොල්ට් එකක නවත්තනවා.
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,960
    3,003
    113
    mona huththakda. lankawe dan wadiy oya wage chandi pakku. mokak hari karanna wenwa.
     
    :dull: මොකක්ද බන් ඔතන වෙන්නේ?? මට තේරෙන්නේ නෑ??

    එයාපෝට් එකේ හයර් කරන්න නිකම් මිනිස්සුන්ට බෑ. කරනවා නම් එයාපෝට් එකේ උන්ට කප්පම් දෙන්න ඕනෙ. නොදුන්නොත් වාහනේ කුඩු කරණවා.

    :D:D:D:D
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    එයාපෝට් එකේ හයර් කරන්න නිකම් මිනිස්සුන්ට බෑ. කරනවා නම් එයාපෝට් එකේ උන්ට කප්පම් දෙන්න ඕනෙ. නොදුන්නොත් වාහනේ කුඩු කරණවා.

    :D:D:D:D

    :dull::dull: ටවූකන්ඩ බන්...
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,863
    2,701
    113
    Kadawatha, Sri Lanka
    එයාපෝට් එකේ හයර් කරන්න නිකම් මිනිස්සුන්ට බෑ. කරනවා නම් එයාපෝට් එකේ උන්ට කප්පම් දෙන්න ඕනෙ. නොදුන්නොත් වාහනේ කුඩු කරණවා.

    :D:D:D:D

    What the puck! :angry:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,029
    28,954
    113
    unta ehema talk karanna ba, mama mata ona nam pick me newei thuththukudiyen hari cab ekak genna gena yanne, ethakota unta mukuth karanna bane ban :rofl:

    ehema kohomath awulak na ne....pena widiheta hire ekak enekal nawaththegana hitiyada danne na..