.::The Flash Season 5::.
Hi Elakiriyanzla!
ඔන්න ඔයගොල්ලෝ ගොඩක් ආසාවෙන් බලන TV Series එකක අලුත් Season එකක් පටන් ගන්නයි හදන්නේ
ඒ තමයි The Flash Season 5
ඔයගොල්ලන්ට මතක ඇතිනේ 2014 වසරේදී තමයි The Flash TV Series එක පටන් ගත්තේ
එතැන් පටන් පහුගිය Seasons 4 පුරාවටම Barry Allen ඇතුළු Team Flash කණ්ඩායමට විවිඩ ආකාරයේ සතුරන්ට එරෙහිව සටන් කරන්න සිදුවුණා
මතකනේ The Flash Season 1 එකේ ප්රධාන සතුරා වුනේ Reverse Flash.Season 2 එකේදී Hunter Zolomon එහෙමත් නැත්නම් Zoom ට එරෙහිවත්,Season 3 එකේදී Savitar ට එරෙහිවත් පහුගිය Season එකේදී ඒ කිව්වේ The Flash Season 4 එකේදී Devoe ට එරෙහිවත් සටන් වදින්න සිදුවුණා
නොයෙකුත් බදාවන් මැද ඒ හැම අභියෝගයක්ම සාර්ථකව ජයගන්නත් Barry Allen ඇතුළු Team Flash කණ්ඩායමට හැකි වුණා
ඉතින් ඔයගොල්ලෝ මේ වෙනකොටත් දන්නවා ඇති Season 5 එකේ Barry Allen ගේ ප්රධාන සතුරා බවට පත් වෙන්නේ Cicada
ඉතින් අපි බලමු Cicada ගෙන් එල්ල වෙන අභියෝග වලට Barry Allen ඇතුළු Team Flash කණ්ඩායම කොහොම මුහුණ දෙයිද කියලා
මේ තියෙන්නේ The Flash Season 5 වෙනුවෙන් නිකුත් කරපු Trailers 2කක්
The Flash | The Flash Comic-Con® 2018 Trailer | The CW
The Flash | War Zone Trailer | The CW
ඒවගේම තමයි තවත් වැදගත්ම දෙයක් මේ වෙලාවේ ඔයගොල්ලන්ට මතක් කරන්න තියනවා
ඒ තමයි The Flash TV Series එකට අලුතින්ම එකතු වෙන යාළුවෝ ඉන්නත් පුළුවන්
ඒවගේම The Flash TV Series එකේ පහුගිය Seasons අතරමග අතපසුවෙච්ච යාළුවෝ ඉන්න පුළුවන්
ඉතින් ඒගොල්ලන්ට පහුගිය Seasons 4ම Download කරගන්න Download ලින්ක්ස් ටිකත් මම පල්ලෙහා එකතු කරන්නම්
The Flash Season 1 Complete (2.9GB)
---------------
https://1337x.to/torrent/1167215/The-Flash-Season-1-Complete-ChameE/
---------------
The Flash Season 2 Complete (3.4GB)
---------------
https://1337x.to/torrent/1598972/The-Flash-Season-2-S02-COMPLETE-480p-HDTV-x264-CompleteSE/
---------------
The Flash Season 3 Complete (4.7GB)
---------------
https://1337x.to/torrent/2228471/Th...3-S03-COMPLETE-720p-WEB-DL-2CH-x265-HEVC-PSA/
---------------
The Flash Season 4 Complete (6.7GB)
---------------
https://1337x.to/torrent/3011221/The-Flash-2014-S04-Season-4-Complete-HDTV-x264-gh0s7/
---------------
ඉතින් ඔන්න ඔහොම තමයි යාළුවනේ පහුගිය The Flash Seasons 4 පෙළ ගැස්සුවොත්
The Flash මග හැරිච්ච යාළුවෝ ඉන්නවනම් කලින් ටිකත් බලලම සෙට් වෙමු එහෙනම්
එක කෝකටත් හොදයිනේ
හරි එහෙනම් අපි The Flash Season 5 එකත් පටන් ගමු නේද
ඉතින් යාළුවනේ ආරම්භයේදීම මතක් කරන්න ඕනේ ගොඩක් ස්තුතියි පහුගිය Seasons 4 පුරාවටම The Flash TV Series එකත් එක්ක එකතු වෙලා හිටපු යාළුවෝ හැමෝටම
ඒවගේම තමයි ආරාධනා කරනවා ඔයගොල්ලෝ හැමෝටම The Flash Season 5 සමඟත් එකතු වෙන්න කියලා
එහෙනම් පටන් ගමු!

Last edited: