අද ගන්න තියෙන හොඳම ලැප්ටොප් එක මොකද්ද?
ඇපල් නම් මැක් බුක් ප්රෝ එකනේ.
වින්ඩෝස් රන් වෙන ඒවාගෙන් මොකද්ද හොඳම?
හුවාවේ මේට් බුක් ප්රෝ කියලා එකක් අලුතෙන් ඇවිත් තියේනවා ඒක හොදයිද?
ඩෙල් XPS හොදයිද?
ගොඩක්ම පාවිච්චි කරන්නේ AUTOCAD, PHOTOSHOP වැඩ ටිකක් සහා EXCEL වගේ ඒවා තමා.