WHAT IS THE BEST LAPTOP TO BUY TODAY...??

surang123

Member
Apr 30, 2018
778
61
0
31
apaye dora kada
අද ගන්න තියෙන හොඳම ලැප්ටොප් එක මොකද්ද?

ඇපල් නම් මැක් බුක් ප්‍රෝ එකනේ.
වින්ඩෝස් රන් වෙන ඒවාගෙන් මොකද්ද හොඳම?

හුවාවේ මේට් බුක් ප්‍රෝ කියලා එකක් අලුතෙන් ඇවිත් තියේනවා ඒක හොදයිද?

ඩෙල් XPS හොදයිද?

ගොඩක්ම පාවිච්චි කරන්නේ AUTOCAD, PHOTOSHOP වැඩ ටිකක් සහා EXCEL වගේ ඒවා තමා.

:confused::confused::confused::confused:
 
  • Like
Reactions: silent one

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,543
    3,895
    113
    Speed force
    Bump
    Xps තමයී නේද ගොඩක් අය පාවිච්චි කරන්නේ.
    නැත්නම් ThinkPad X1. Carbon වගේ ඒවා.
     
    • Like
    Reactions: surang123

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    අද ගන්න එපා තම්බි. හෙට ගන්න, බ්‍රහස්පතින්දා අලුත් ස්ටොක් එන්නේ කොළඹ ෂොප් වලට.
     
    • Like
    Reactions: surang123

    surang123

    Member
    Apr 30, 2018
    778
    61
    0
    31
    apaye dora kada
    අද ගන්න එපා තම්බි. හෙට ගන්න, බ්‍රහස්පතින්දා අලුත් ස්ටොක් එන්නේ කොළඹ ෂොප් වලට.

    Huta, Bahappathinda hoda suba dawasa thama wedak patan gana.. den ganna welawakuth ne.. hete gana hoda ekak kihanku aiye...

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කීයක් ද වියදම් කරන්න බලාපොරොත්තු වෙන්නෙ?

    ස්කීන් සයිස් එක? බැටර් ලයිෆ්, ප්‍රපෝමන්ස්, කනෙක්ටිවිටි, ගේමින්? ඔය වගේ මොන ෆීචරස් ගැන ද සැලකිලිමත් වැඩිපුර?
     
    Last edited:
    • Like
    Reactions: surang123

    surang123

    Member
    Apr 30, 2018
    778
    61
    0
    31
    apaye dora kada

    කීයක් ද වියදම් කරන්න බලාපොරොත්තු වෙන්නෙ?

    ස්කීන් සයිස් එක?

    බැටර් ලයිෆ්, ප්‍රපෝමන්ස්, කනෙක්ටිවිටි, ගේමින්? ඔය වගේ මොන ෆීචරස් ගැන ද සැලකිලිමත් වැඩිපුර?

    Kiyata Wageda?

    කීයක් ද වියදම් කරන්න බලාපොරොත්තු වෙන්නෙ?

    Rs. 250,000/-

    ස්කීන් සයිස් එක?

    13'' ho 15''

    බැටර් ලයිෆ්,

    Echcarama wedagath na.

    ප්‍රපෝමන්ස්,

    AutoCAD thama godakma Use karana barama program eka.

    Godak welawata Drawing godak ekapara open karan ina one, Excel file godak open karan ina one.

    කනෙක්ටිවිටි

    USB A, USB C port 2k thibanm ethi HDMI port ekakui...

    ගේමින්?

    Not playing.. NO need

    ඔය වගේ මොන ෆීචරස් ගැන ද සැලකිලිමත් වැඩිපුර?

    Bara tikak adu wena tharamata hodai,
    Godak welawata plug karala thama use karanne,
    Mage separate monitor ekak thiyeanwa ekata pawichci karanawa godak welawata. HDMI

    ගොඩක් රැම් එක හා ප්‍රොසෙසර් එක ගැන අවධානය යොමු කරන්න වෙයි ඔයාට. සාමාන්‍යයෙන් මේ ලැප්ටෝප්නම් සැහැල්ලු නැහැ එතරම්. csaranga46 දාල තිබුණ ඒව හොඳයි.

    Asus ROG STRIX GL503GE
    MSI GF63 8RD
    Acer Predator Helios 300

    16GB වගේ රැම් එකකට කොහොමත් යන්න. සමහර සැහැල්ලු ඒව තිබුණට ඒව ලංකාවෙ තියෙනව ද කියල බලන්න වෙනව

    https://mysoftlogic.lk/Dell-XPS-13-...2%84%A2-i7-8550U-8th-Generation-Laptop/p/1687

    ඕකනම් ඔයාගෙ ගානට වඩා වැඩියි.

    Last edited: