Wso2 thama. Hama athinma hodai kiyanne. Salary ithin podi wenaskan wagene bn. Wadath ITcompay wala oane tharanne ae nisa kohomth wso2 thama mm hithanne. But ekinekage adahas wenas wenna puluwan.

monawada machan therenne naththe?
Wso2 thama. Hama athinma hodai kiyanne. Salary ithin podi wenaskan wagene bn. Wadath ITcompay wala oane tharanne ae nisa kohomth wso2 thama mm hithanne. But ekinekage adahas wenas wenna puluwan.
why (benefits, working hours)?
machan WSO2 eke godak politics wadi kiyanne aththada?
me deke salary kohomada machan fresh graduates lata?
saw a lot of vacancies lately
99X eke thiyenawa
![]()

best කියන එක සාපේක්ශයි පුතා.
1. මැරීගෙන වැඩකරන්න කැමති පවුල් බර මුකුත් නැති fresh graduate කෙනෙක්ට වගේ නම් ඉතින් WSO2, Sysco Labs වගේ ඒව හොඳයි. හොඳට හොයතෑකි.
2. බැඳල ලමයෙක්, දෙන්නෙක් ඉන්න 30 පැනපු හවස හය වෙද්දි හෝම් සික් ගහන, matured කෙනෙක් නම් IFS, CS වගේ ඒව හොඳයි. නිදහස තියෙනව, හැබැයි benefits සාපේක්ශව අඩුයි.
මම නම් ඔය කියපු දෙවෙනි කොටසෙ ඉන්නෙ. මාසෙට ලක්ශ 10ක් දුන්නත් හැමදාම රෑ ඉන්නයි, weekend වැඩකරන්නයි මට නම් බෑ.