2020 ජනපති

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,515
    17,517
    113
    Auckland
    43620156_1974670549266326_2850731379614810112_n.jpg


    ගෝඨාභය මහතා 2020 ජනපති ලෙස පත් කර හිටපු ආරක්සක ඇමති නිදහස් කරගමු. දුර්ධාන්ත යම පාලනය ඉවර කර මෙම රණවිරුවා බේරාගමු :angry:

    දේශපාලන පලිගැනීමක් ලෙස මරණ දඩුවමට පත් හිටපු ආරක්ශක නියොජ්‍ය ඇමති රණවිරු දුමින්ද සිල්වා මහතාට සාධාරණය ඉටු කරගැනීමට හැක්කෙ ජනපති සමාව යටතේ පමනි. :(
     

    BmwI5

    Member
    Apr 11, 2018
    522
    92
    0
    ගෙදරනෙ ඔයි
    ජෙප්පෙක් වගේ.:rofl:අනුර අංකල් 2020 ඉල්ලන්නේ නැද්ද සහෝ??:P

    Jepek වෙන්න ඔනෙද රටෙ අපරාදකාරයො ගැන කතාකරන්න බැරිද්

    ලන්කාවම දන්නවා වැලිවෙරියෙ මිනි මරපු එකා මොකාද කියලා

    එ වගෙම කුඩු වලින් සල්ලි හොයලා මහා පාරෙ මිනි මරපු එකා මොකාද කියලා
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,515
    17,517
    113
    Auckland
    ජෙප්පෙක් වගේ.:rofl:අනුර අංකල් 2020 ඉල්ලන්නේ නැද්ද සහෝ??:P

    ලංකාවට ත්‍රස්තවාදය හදුන්වාදුන්න ජෙප්පොන්ට මගෙ බල්ලවත් චන්දෙ දෙන්නෑ. එක පාහරයෙක්ට කඩේ ගියෙ නෑ කියන්නෙ තව එකෙක්ට යනව කියන එක නෙවෙයි :rofl:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    Jepek වෙන්න ඔනෙද රටෙ අපරාදකාරයො ගැන කතාකරන්න බැරිද්

    ලන්කාවම දන්නවා වැලිවෙරියෙ මිනි මරපු එකා මොකාද කියලා

    එ වගෙම කුඩු වලින් සල්ලි හොයලා මහා පාරෙ මිනි මරපු එකා මොකාද කියලා

    ඒ උනාට ප්‍රභා මරපු එකා කවුද දන්නෑ
    කාලකන්නි හුත්තිගෙ පුතාල
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,515
    17,517
    113
    Auckland
    ඒ උනාට ප්‍රභා මරපු එකා කවුද දන්නෑ
    කාලකන්නි හුත්තිගෙ පුතාල

    ප්‍රභා මැරුවෙ කාලකන්නි හුත්තිගෙ පුතාල ? WTF ? :rolleyes:
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    LKO4LcZ.png


    අපි ඔබ සමගයි :yes::yes:

    උබේ පැහැදිලි කඩේ යාමක ඕක ,
    දුමින්ද චන්දෙ ඉල්ලුවේ ඉස්සොරොම කොයි පක්ෂේන්ද ,
    ඒවත් දැම්මා නම් ඔන්න් උබ අවංක එකා ,

    උ ඒ කාලේ unp එකට තනිකර සල්ලි දුන්නේ මු
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,271
    8,382
    113
    රූකඩ රාජ්ජේ
    උබේ පැහැදිලි කඩේ යාමක ඕක ,
    දුමින්ද චන්දෙ ඉල්ලුවේ ඉස්සොරොම කොයි පක්ෂේන්ද ,
    ඒවත් දැම්මා නම් ඔන්න් උබ අවංක එකා ,

    උ ඒ කාලේ unp එකට තනිකර සල්ලි දුන්නේ මු


    :yes::yes::yes::yes::yes:

    දුමින්ද පාර්ලිමේන්තු ආවේ UNP එකෙන්. හිරුනිකා නිදහස් පක්ෂෙන් පාර්ලිමේන්තු ඇවිත් UNP එකට උනේ ඔය ටික කරගන්න තමා.

    මේකේ කඩේ යන්නේ නෑ කිය කියා රෙදි නැතුව කඩේ ස්මාර්ට්ම ස්මාර්ට් ටෝයියෝ සෙට් එකක් ඉන්නවා...


    බැද්දගාන සුනිල් කියන පාතාලයට ජනාධිපති සමාවක් දීලා සාම විනිසුරු පදවියක් දීපු ආණ්ඩුවක් බලයේ ඉන්නේ.


     
    Last edited:

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    gotabaya unnanse janathipathi wela duminda unnanse berunama thamai yatath wasiyan widiyata apiyta ninda yanne :yes:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,515
    17,517
    113
    Auckland
    උබේ පැහැදිලි කඩේ යාමක ඕක ,
    දුමින්ද චන්දෙ ඉල්ලුවේ ඉස්සොරොම කොයි පක්ෂේන්ද ,
    ඒවත් දැම්මා නම් ඔන්න් උබ අවංක එකා ,

    උ ඒ කාලේ unp එකට තනිකර සල්ලි දුන්නේ මු

    මම කඩේ යනව ?

    එකෙක් කියනව ජෙප්පෙක්ලු. තව කියනව UNP ලු. :rofl: :lol:

    උබල පව් බන්