2020 ජනපති

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ප්‍රේමදාස ට හිටිය නම්,ජෙප්පොත් කලා නම්, චන්ද්‍රිකාට හිටියා නම්, රනිලුත් සම්බන්ධ උනා නම්, මහින්දත් හා කිව්වා නම් ගෝටාට හිටියත් මොකො කියලයි ඉතින් හිතන්න වෙන්නේ..:sorry:

    මෙතෙක් පාලනය කරපු මොකාද පාතාලෙට සම්බන්ධ නොවී හිටියේ. ඒකනේ මේවා පාලනය නොවෙන්නේ.. උසාවියේ නිසි විදියට සාක්ෂි මෙහෙයවලා වැරදිකාරයා කරපුවාම තම බලයෙන් කුඩු කාරයෝ හරි මිනීමරුවෝ හරි ජනපති සමාවෙන් නිදහස් කරන අතීතය අනාගතයේදිවත් නම් නොවේවා ..

    ආවේගයට උසාවිය ඇතුලේ බැනපු හාමුදුරුවොන්ට ජනපති සමාව විතරයි හිරෙන් නිදහස් කරන්න තියෙන්නේ... ඒ ආවේගය ජනාධිපති විසින්ම සාධාරණයි කියන අවස්තා තිබ්බනේ.. හමුදාපතිව පොඉසියට එන්න කිව්ව නිසා... දුමින්දට සමාව දෙන්නනම් හේතුවක් මට නම් පේන්නෙ නෑ.. ජනපතිකෙනෙකුට එහෙම හේතුවක් පෙනුනොත් එයාට ජනතාව ගැන අවංක ආදරයක් නෑ කියලා ප්‍රත්‍යක්ෂයි. කිසිම ජනයට ආදරේ කරන ජනපති කෙනෙක් කුඩු කාරයො හොරු මිනීමරුවො වරදෙන් මුදවන්නේ නෑ. චන්දන කත්‍රිආරච්චිලා දැන් හැදිලද දන්නෑ බේර ගත්තට පස්සේ :baffled: උන් බේරුවා කියලා හදන්න පුලුවන් උන් නෙවෙයි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,768
    40,414

    දුමින්ද මහත්තය තමයි ඉස්සර ආරක්ශක අමාත්‍යංශයෙ අධීක්ශක විදිහට වැඩ කරේ. ඒ තනතුරට පත් කරේ අපෙ ගෝටාබය මහත්තයා. නිකන් වැඩ බැරි සොක්කෙකුට ඒ වගේ තනතුරක් දෙන්නෙ නෑනේ. දුමින්ද මහත්තයා තමයි රටේ හිටපු උන්ගෙ කුඩු ජාවාරම් කාරයෝ, උන්ගෙ පාතාලේ මැරයෝ සේරම ටික අතුගාලා දාලා ගෝටාබය මහත්තයට කොළඹ හදලා ගන්න උදව් කරේ.

    අංගුලිමාලත් වැරදි කරා. පෙර පිනට බුදු හාමුදුරුවො හමුවෙලා හැදුනා. දුමින්දත් මහත්තයත් වැරදි කරන්න ඇති. ඒත් ගෝටාබය මහත්තයව හම්බ උනාට පස්සෙ දුමින්ද මහත්තයත් හැදුනා.

    උබලා මේ ඔප්පු කරන්නෙ මොකවත් නෙවේ, අර ප්‍රභාකරන් කාරයා කියපු දේවල් තමයි. මෝඩ සිංහළුන්ට ඕනම දෙයක් මතක තියෙන්නෙ සතියයි. දුමින්ද මහත්තයා ඒ දවස්වල රටට කරපු සේවය තොපිට මතක නෑ. පහාර තුප්පහි කුහක සිංහළු.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,514
    17,517
    113
    Auckland

    BigPessimisticIberianmole-small.gif
     
    Last edited: