ප්‍රේමදාස ට හිටිය නම්,ජෙප්පොත් කලා නම්, චන්ද්‍රිකාට හිටියා නම්, රනිලුත් සම්බන්ධ උනා නම්, මහින්දත් හා කිව්වා නම් ගෝටාට හිටියත් මොකො කියලයි ඉතින් හිතන්න වෙන්නේ..
මෙතෙක් පාලනය කරපු මොකාද පාතාලෙට සම්බන්ධ නොවී හිටියේ. ඒකනේ මේවා පාලනය නොවෙන්නේ.. උසාවියේ නිසි විදියට සාක්ෂි මෙහෙයවලා වැරදිකාරයා කරපුවාම තම බලයෙන් කුඩු කාරයෝ හරි මිනීමරුවෝ හරි ජනපති සමාවෙන් නිදහස් කරන අතීතය අනාගතයේදිවත් නම් නොවේවා ..
ආවේගයට උසාවිය ඇතුලේ බැනපු හාමුදුරුවොන්ට ජනපති සමාව විතරයි හිරෙන් නිදහස් කරන්න තියෙන්නේ... ඒ ආවේගය ජනාධිපති විසින්ම සාධාරණයි කියන අවස්තා තිබ්බනේ.. හමුදාපතිව පොඉසියට එන්න කිව්ව නිසා... දුමින්දට සමාව දෙන්නනම් හේතුවක් මට නම් පේන්නෙ නෑ.. ජනපතිකෙනෙකුට එහෙම හේතුවක් පෙනුනොත් එයාට ජනතාව ගැන අවංක ආදරයක් නෑ කියලා ප්‍රත්‍යක්ෂයි. කිසිම ජනයට ආදරේ කරන ජනපති කෙනෙක් කුඩු කාරයො හොරු මිනීමරුවො වරදෙන් මුදවන්නේ නෑ. චන්දන කත්‍රිආරච්චිලා දැන් හැදිලද දන්නෑ බේර ගත්තට පස්සේ
උන් බේරුවා කියලා හදන්න පුලුවන් උන් නෙවෙයි

bayyo hansi