.පර්මිට් ඒක ගත්ත කාර් එක විකුනපු උන් FCID ගෙනියනවනම් රන්ජන් විකුණපු කාර් එක ගත්ත එකාවත් ගෙනියන්න වෙයි.තව කීදෙනෙක් ඉන්නවද ඒ වගේ පර්මිට් එකට ගත්ත කාර් එක විකුනපු..පව් ඔය කාර් එක ගත්ත එකා.නාමල්ගේ කුඩු ගොඩ ඌට තමා සෙට් උනේ..
දැන් ඉතින් කාර් එකෙන් වැඩකුත් නැහැ දිරලා නිසා.ගොඩදාන්න ගත්ත ගානට වඩා යයි..අන්තිමට කාර් එක ගත්ත එකාට අහක ගිය ගූ ගොඩක් උගේ ඇගේ හලාගත්ත එක තමා උනේ.ඌට සෑහෙන්න මානසික වදයක් දීලා බව පේනවා.යහපාලනේ ආපු දීපු දවස් වල ගොන් ආතල් එකක් නේ ඕක...පර්මිට් ඒක ගත්ත කාර් එක විකුනපු උන් FCID ගෙනියනවනම් රන්ජන් විකුණපු කාර් එක ගත්ත එකාවත් ගෙනියන්න වෙයි.තව කීදෙනෙක් ඉන්නවද ඒ වගේ පර්මිට් එකට ගත්ත කාර් එක විකුනපු..පව් ඔය කාර් එක ගත්ත එකා.නාමල්ගේ කුඩු ගොඩ ඌට තමා සෙට් උනේ..
දැන් ඉතින් කාර් එකෙන් වැඩකුත් නැහැ දිරලා නිසා.ගොඩදාන්න ගත්ත ගානට වඩා යයි..අන්තිමට කාර් එක ගත්ත එකාට අහක ගිය ගූ ගොඩක් උගේ ඇගේ හලාගත්ත එක තමා උනේ.ඌට සෑහෙන්න මානසික වදයක් දීලා බව පේනවා.
JVP ayath wikunuwa car permit.hoda prashnayakමට ප්රශ්නයක තියනවා අවුරුදු 2 තිස්සේ මුන් වාහනේ තියන් හිටියා කිසි දෙයක් ඔප්පු කරගන්න බැරි උනා වාහනේට උන අලබෙට මුට නඩු දන්නා බැරිද බන්

