Namal ge Lamborghini ya nidahas

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    යහපාලනේ ආපු දීපු දවස් වල ගොන් ආතල් එකක් නේ ඕක..:rofl:.පර්මිට් ඒක ගත්ත කාර් එක විකුනපු උන් FCID ගෙනියනවනම් රන්ජන් විකුණපු කාර් එක ගත්ත එකාවත් ගෙනියන්න වෙයි.තව කීදෙනෙක් ඉන්නවද ඒ වගේ පර්මිට් එකට ගත්ත කාර් එක විකුනපු..පව් ඔය කාර් එක ගත්ත එකා.නාමල්ගේ කුඩු ගොඩ ඌට තමා සෙට් උනේ..:sorry:දැන් ඉතින් කාර් එකෙන් වැඩකුත් නැහැ දිරලා නිසා.ගොඩදාන්න ගත්ත ගානට වඩා යයි..අන්තිමට කාර් එක ගත්ත එකාට අහක ගිය ගූ ගොඩක් උගේ ඇගේ හලාගත්ත එක තමා උනේ.ඌට සෑහෙන්න මානසික වදයක් දීලා බව පේනවා.

    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,589
    45,884
    113
    යහපාලනේ ආපු දීපු දවස් වල ගොන් ආතල් එකක් නේ ඕක..:rofl:.පර්මිට් ඒක ගත්ත කාර් එක විකුනපු උන් FCID ගෙනියනවනම් රන්ජන් විකුණපු කාර් එක ගත්ත එකාවත් ගෙනියන්න වෙයි.තව කීදෙනෙක් ඉන්නවද ඒ වගේ පර්මිට් එකට ගත්ත කාර් එක විකුනපු..පව් ඔය කාර් එක ගත්ත එකා.නාමල්ගේ කුඩු ගොඩ ඌට තමා සෙට් උනේ..:sorry:දැන් ඉතින් කාර් එකෙන් වැඩකුත් නැහැ දිරලා නිසා.ගොඩදාන්න ගත්ත ගානට වඩා යයි..අන්තිමට කාර් එක ගත්ත එකාට අහක ගිය ගූ ගොඩක් උගේ ඇගේ හලාගත්ත එක තමා උනේ.ඌට සෑහෙන්න මානසික වදයක් දීලා බව පේනවා.

    :yes:JVP ayath wikunuwa car permit.
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,199
    754
    113
    මට ප්‍රශ්නයක තියනවා අවුරුදු 2 තිස්සේ මුන් වාහනේ තියන් හිටියා කිසි දෙයක් ඔප්පු කරගන්න බැරි උනා වාහනේට උන අලබෙට මුට නඩු දන්නා බැරිද බන් :oo::oo:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මට ප්‍රශ්නයක තියනවා අවුරුදු 2 තිස්සේ මුන් වාහනේ තියන් හිටියා කිසි දෙයක් ඔප්පු කරගන්න බැරි උනා වාහනේට උන අලබෙට මුට නඩු දන්නා බැරිද බන් :oo::oo:
    hoda prashnayak :yes::yes: