ළඟදි release වුන Java 11 ඉඳන් commercially use කරනවනම් pay කරන්න ඕනෙලු නේද (to Oracle)?

මේ අර Oracle ලා Google (Android) එක්ක දාගත්ත case එක නිසා වෙන්න ඇති.
Java based companies මොනවා කරාවි කියලද උඹල හිතන්නෙ? (Android අයටනම් Kotlin හරි use කරන්න පුළුවන්නේ)
Oracle JDK එක වෙනුවට OpenJDK එක use කරන්න පුළුවන් කිව්ව්ට ඒක ගොඩක් buggy ලු නේද (for production use)?

Oracle JDK 11

Last edited:

Microsoft unuth balu wada karanne