ක්‍රැක්-Windows 10

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ක්‍රැක් දාගන්න එපා බන්. හැම ක්‍රැක් එකකම මොනවා හරි දෙයක් තියනවාමයි. ඊබේ එකෙන් අඩුවට කී එකක් ගනින්. ගන්න බැරිනම්, උඹට ඉවසීම තියනවනම් මේකට ගිහින් අප්ඩේට් වෙච්චි ගමන්ම keys ටික ට්‍රයි කරපන්.

    http://textuploader.com/523q8

    දාන්න කලින් key එක blocked database එකේ list වෙලාද කියල බලපන්

    https://github.com/CNMan/balala

    දාන හැටි instructions මෙතන. ඔය උඩම තියන link එකෙත් instructions ඇති.

    https://docs.google.com/document/d/1...uoimR5q6U/edit

    වෙන microsoft products වල keys මෙතන

    https://pastebin.com/JiEU0KwQ
     
    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,629
    945
    113
    Mawanella Town
    ජොසී;23741788 said:

    karana vidihata video aka damma nam hari :rofl: mata oka terenna na karana vidihata :sorry:
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    ජොසී;23741788 said:
    ක්‍රැක් දාගන්න එපා බන්. හැම ක්‍රැක් එකකම මොනවා හරි දෙයක් තියනවාමයි. ඊබේ එකෙන් අඩුවට කී එකක් ගනින්. ගන්න බැරිනම්, උඹට ඉවසීම තියනවනම් මේකට ගිහින් අප්ඩේට් වෙච්චි ගමන්ම keys ටික ට්‍රයි කරපන්.

    http://textuploader.com/523q8

    දාන්න කලින් key එක blocked database එකේ list වෙලාද කියල බලපන්

    https://github.com/CNMan/balala

    දාන හැටි instructions මෙතන. ඔය උඩම තියන link එකෙත් instructions ඇති.

    https://docs.google.com/document/d/1...uoimR5q6U/edit

    වෙන microsoft products වල keys මෙතන

    https://pastebin.com/JiEU0KwQ

    Update වෙච්ච ගමන් කිව්වෙ මේකේ keys නිතර update වෙනවද? එහෙම උන පාටක් නම් පේන්න නැහැ නේද?
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    Update eken passe head set ekagaha gatthath sond eliyata enawa mage witharak newe mama Danna ayage mashine 3 -4 kawage seen eka thiyenawa Oyalageth ehemada balanna poddak

    Head set eka gahawath Mashine eken sound out ekak enawaSound 50% ta wada wadii kalama
     
    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    කොහොමද බං ebay එකේ අඩුවට key විකුණන්න තියෙන්නෙ? ඒක illegal ද?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    original දාගෙන වැඩක් නෑනෙ බං අනික් ඕනෙ කරන සොෆ්ට්වෙයා ඔක්කොම ක්‍රැක් දාන්න වෙනවනෙ :( ඒවට හයසීයට හත්සීයට කිස් විකුණන්න නැත්තං :sorry: