Ubuntu code eka windows walin run karanne kohomada?

SimonRiley

Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Ubuntu eke code karana C++ program ekak + SQLite++ database ekaka full software eka windows walata compile or run wenna denne kohomada?
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,361
    19,475
    113
    Colombo
    SQLite++ එක නම් ක්‍රොස් ප්ලැට්ෆෝම් නේද ඒක නිසා ඒක නම් අවුලක් නැහැ
    මුලින්ම යූස් කරලා තියන අනෙක් ලයිබ්‍රීස් වින්ඩෝස් වලට සපෝට්ද කියලා බලන්න ඕන, මොකද මොකක් හරි ලයිබ්‍රී එකක් POSIX සිස්ටම් කෝල් එහෙම යූස් කරලා තියේ නම්(උදා P-Threads) ඒව ඩිරෙක්ට්ලි වින්ඩෝස් වලදි කම්පයිල් වෙන්නෙ නැහැ.සමහර ඒවට නම් Wrappers තියනවා Win32 API එක POSIX API එකක් විදියට Wrap කරපු, ඒව එහෙම ගොඩ දාගන්න වෙනවා

    ඔයාගෙ කෝඩ් එකෙත් POSIX Specific මොනවා හරි තියේ නම් ඒව ප්ලැට්ෆෝම් දෙකටම කම්පැටිබල් වෙන්න ආපහු ලියන්න වෙනවා හෝ වින්ඩෝස් පාට් එක ආපහු ලියන්න වෙනවා

    මෙහෙම කරාම ඔයාගේ සෝස් කෝඩ් එකේ ගොඩක් දේවල් ප්ලැට්ෆෝම් දෙකටම කොමන් ඒව තියේවි, සමහර සෝස් ෆයිල් වින්ඩෝස් වලට විතරක් අදාල වේවි සමහර ඒවා ලිනක්ස් වලට විතරක් අදාල වේවි

    එහෙම කරාට පස්සේ ප්ලැට්ෆෝම් දෙකටම වෙන වෙනම Makefile දෙකක් හදා ගත්තා නම්(හරි එක ෆයිල් එකක ෆ්ලෑග් දාල හරි) කම්පයිල් කරන්න පුලුවන්
    ඒවට cmake වගේ ටූල් එකක් යූස් කරන්න පුලුවන්

    තාම සොෆ්ට්වෙයා එක හදලා නැත්නම් QT වගේ ටූල් ෆ්‍රේම්වර්ක් එකක් යූස් කරා නම් එකම කෝඩ් එක ඔය දෙකේම රන් කරන්න පුලුවන් එක ලයින් එකක්වත් වෙනස් නොකර
     
    machan mama use karanne ubuntu 18.04 : MingW32 wage tools 18.04 ekata wada karanne nadda?

    uba kiyana ekath aththa platform dekatama file 2 k haada gaththanam hari : mokada mama karanne linux wala project eka run wenne windows ekaka ekai?

    QT tools linux support da ? mokada 18.04 walata godak magul sup na bn: mala redda: 16. walin aparade update kare
     
    MingW මම ටෙස්ට් කරලා නම් නැහැ ඔය වර්ශන් එකේ ඒත් ගොඩක් වෙලාවට වැඩ කරාවි
    QT Linux,Mac, Windows තුනම සපෝට් කරනවා, ඒක නිසා කිසි අවුලක් නැහැ.
    QT වල ගොඩක් ඉන්බිල්ට් ෆ්‍රේම්වර්ක් තියනවා, උදාහරණයක් විදියට Sqlite වලට Sqlite++ නැතුව qt lලයිබ්‍රී එකෙන්ම කරන්නත් පුලුවන්, ඒක නිසා පොඩ්ඩ්ක්වත් බය වෙන්න දෙයක් නැහ්/ කම්පැටිබිලිටි එක ගැන. QT කොමර්ෂල් වර්ශන් එකකුත් තියන නිසා අලුත් පරන ඕන ලිනක්ස් එකකට උන් සපෝට් එක ඉක්මනට හදලා දෙනවා.