epa vela inne

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අනිවාර්යෙන්ම...ලන්කාවේ තරම් හැපනින් නෑ කොහෙවත්....

    උබලා ඩිප්‍රෙශන් නෑ කියන එක අහන්න දෙයක්ද? ඒකට අපේ ලයිෆ්ස්ටයිල් එක....ෆුල් කික්...

    උදේ නැකිටිනවා 4 30 ට වගේ.....බයිකෙකේ යනෝ ස්ටේසමට 5 15 ට...5 25 ට්‍රේනෙක අල්ලනෝ...

    කොලබට එනකන් ඕමියක් වනාගෙන එන්නේ... උබලට මොන ඕමිද?
    බස් එකේ ට්‍රේනෙකේ යද්දි කතා කරන්න එකෙක් ඉන්න්වද? නෑනේ...ඕහෙක් කරන් යනෝ මිසක්...
    සේපෙකේ කෑල්ලක් උනත් අපිට ටෝක් කරතහැකි...

    7 45 වගේ වෙද්දි මරදානේ....176 ගන්නෝ....දාදිය පෙරන් පුට්බෝඩ් එකේ එල්ලිල්ලා යනෝ බොරැල්ලට...
    උබලට මොන පුට්බෝඅඩ් ද? එදකින් ජනෙල් දොරවල් ඔක්කොම වහන් යන්නේ...කිසි ගතියක් නඇ...

    4 30 වෙනක්න් වැඩ...

    කෝච්චිය අල්ලන්න පොර කාන්, දාදිය දාන්, වැස්සේ තෙමි තෙමී දුවන් එනෝ...උබලට මොන වැස්සද?
    ආසවට වැහි පොදක් තියේද?

    ගෙදර යනෝ 8 30 වගේ... උබලගේ ලයිප්පෙකේ කිසි ගතියක් නෑ බ්‍රොව්...හරිම ඩල්....
     
    Solvanch

    Member
    Aug 12, 2018
    260
    35
    0

    :yes::yes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ

    Uba koheda inne :baffled:
     
    play_boy

    Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63

    :cool::yes:
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28

    oya vage anatha life gana nevei mama kiyanne.:rofl:
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228

    මහව ද උබ එන්නේ
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    oya vage anatha life gana nevei mama kiyanne.:rofl:

    lankave rich life ekakin mehe poor life ekakata maru vimak gana mama kiyanne

    mona mangulakda ehenam aaye warenko mehe rich life eka ganna...
    ehenam lanakwe anatha jeewitha un aawata kamak nadda?

    ඕක ඉතින් කාර් එකේ ආවත් හැපනින්....කාර් එක දා ගන්නෝ පාරට...

    බේස්ලයින්, කැන්ඩි රෝඩ්, රාජගිරිය ටැපික් එකේ නියම ගතියක් තියේ,,,,උබලට මොන ටැපික් ද? මෙලෝ රහක් නෑ....කම්මැලි...හෝන් සද්දය්ක්වත් නෑ නේද?

    අදුම ගානේ තී විල් අයියා කෙනෙක් වත් නෑනේ වෙට්ටුවක් දාන්න...බයික්කෙක් වමෙන් දාන්න...කිසි ගතිඅක් නෑ බ්‍රොව්...

    ඩ්‍රඉවින් කරද්දි නිකන් ස්ට්‍රෙස් එකේ, ලේ වතුර කරන් යන්ට තියෙන්න එපැයි....

    ප්‍රඉවට් බස්සෙකක් එහෙම කන ලගට් ලන් කරද්දි තියෙන ත්‍රිල් එක කොහොමද?

    උබලට මොන රඔඩ් රේජ් ද බන්...අනාත ජීවිත...:rofl::rofl:
     
    Last edited: