ඩොකා හීරේ

chanaka

Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    බොරලැස්ගමුවේ අනතුර සිදු කළ වෛද්‍යවරිය යළි රිමාන්ඩ්​

    1539668646-car_L.jpg

    බොරලැස්ගමුවේ දී පොලිස් නිලධාරියකු මරණයට පත් කරමින් රිය පැද වූ බවට චෝදනා එල්ල වූ වෛද්‍යවරිය ඔක්තෝබර් 30 දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

    සැකකාර වෛද්‍යවරිය අද(16) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.​
    :D:D:D
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,412
    25,632
    113
    අපෝයි,, හිරේ ගෑනුන් ගේ චූවා සූප්පු කරන්න ගියාම තමයි ගෑණිට තරු පේන්නේ...ජේලර් ලා , පොලීසිය mutual understanding එකෙන් ගේම දෙනවා මේ වගේ කේස් වලදී....
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    හිරේ කිව්වට කළුබෝවිල හොස්පිටල් එකේ නේද තාම?

    ඇප හම්බෙනකන් ඔතනම ඉදි.
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මොකද බන් මේ නඩුව මෙච්චර ඇදෙන්නෙ??

    ලංකාවේ මහාධිකරණවල නඩුවක් විසඳීමට යන සමානය කාලය අවුරුදු 17ක් විතර වෙනවා බං
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,556
    3,358
    113
    රජයේ සේවකයෙක් හිරේ දාද්දි වෙනත් අය එක්ක කලවමේ නවත්තන්නෙ නෑ. වෙනමයි තියන්නෙ.

    සෝලෝ :P:P
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මොකද බන් මේ නඩුව මෙච්චර ඇදෙන්නෙ??
    සාමාන්‍යයෙන් නඩු වැඩ නම් ඉතාමත් පරක්කුයි ලංකාවේ. වැඩක් ඉක්මනට කෙරුනොත් තමයි එක අසාමාන්‍ය බලවේගයක් විසින් සිද්ද වෙන්නේ :rolleyes: උසාවිය පැත්තේ ගිය එවුන් දන්නවා
     

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    අපෝයි,, හිරේ ගෑනුන් ගේ චූවා සූප්පු කරන්න ගියාම තමයි ගෑණිට තරු පේන්නේ...ජේලර් ලා , පොලීසිය mutual understanding එකෙන් ගේම දෙනවා මේ වගේ කේස් වලදී....

    Mokak???:eek:
    ane Mata th one :love:
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඒ ගෑණී තාම එක දවසක්වත් උසාවි ඈව්ත් නෑ. ඩොකාලා බොරු රිපෝර්ට් දෙනවා අමාරුයි එන්න බෑ කියලා. දෙවිවරු කියලා කිව්වට බස් කාරයෝ වගේ චාටර් එවුන් සෙට් එකක් තමා ඩොකාලා කියන්නෙත් බලනකොට:D:D
     

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,582
    1,122
    113
    Android
    රක්ෂිත බන්දනාගරේ කියන්නේ කළුබෝවිල හොස්පිටල් එකට. වාට්ටුවේ ඉන්නේ. හරිම අමාරුයි. :P:rofl::rofl::rofl: