බොරලැස්ගමුවේ අනතුර සිදු කළ වෛද්‍යවරිය යළි රිමාන්ඩ්
බොරලැස්ගමුවේ දී පොලිස් නිලධාරියකු මරණයට පත් කරමින් රිය පැද වූ බවට චෝදනා එල්ල වූ වෛද්‍යවරිය ඔක්තෝබර් 30 දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
සැකකාර වෛද්‍යවරිය අද(16) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
සැකකාර වෛද්‍යවරිය අද(16) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

උසාවිය පැත්තේ ගිය එවුන් දන්නවා