ස්ත්රීන්ට මුල් තැන...![]()



අනර්කලි වෙන්න ඇති හදිසියට උදව්වට එන්නෙ...එන්නකො ලොගො එක අදින්න...

ඔයා අනර්කලීට එකයි අපිට එකයි ඇයි එහෙම![]()

ඉතින් දවස ගානෙ කියවන්න එපා බොලව්...![]()

එයාට කියලා මටත් එකක් දම්මන්නකෝ

කොයි අනර්කෙලී ගැන ද ඔය කියන්නෙ? එළකිරි හිටපු කෙනා ද නැත්තම් රඟපාපු කෙනා ද?![]()


වෙල් ෆැන්ට දන්නේ නැද්දකචල් ෆැන්ට වත්???
![]()

ආ එහෙමද අයියා...එන්නඩඩො එහෙනම් ගැනු අයගෙ ඇදුම් කෑලී උස්සන් "අනේ මාව ගොඩ දාපන් නගා" ගාගෙන![]()
අර කටුස්සො දාන ඒව කියලවත් කියමු පොඩි එක්කෙනාට![]()