2018 Oct-16- ElaKiri Radio ! -Music Hut with tharindumj

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔයා අනර්කලීට එකයි අපිට එකයි ඇයි එහෙම :sorry::sorry::sorry:

    කොයි අනර්කෙලී ගැන ද ඔය කියන්නෙ? එළකිරි හිටපු කෙනා ද නැත්තම් රඟපාපු කෙනා ද? :rofl:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඉතින් දවස ගානෙ කියවන්න එපා බොලව්...:lol:

    බෑනේ අයියගේ ත්‍රෙඩ් කොච්චර කියෙව්වත් එපාවෙන්නේ නෑනේ
    අධ්‍යාපනික ත්‍රෙඩ් :P
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    2HAxAqS.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වෙල් ෆැන්ට දන්නේ නැද්ද :lol::lol: කචල් ෆැන්ට වත්??? :eek::eek:

    අර කටුස්සො දාන ඒව කියලවත් කියමු පොඩි එක්කෙනාට :rofl:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අර කටුස්සො දාන ඒව කියලවත් කියමු පොඩි එක්කෙනාට :rofl:

    ඒකනේ හරියට පැහැදිලි කරන්න එපැයි
    අපි ඕවා දන්නේ නෑ