2018 Oct-16- ElaKiri Radio ! -Music Hut with tharindumj

samsri

Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    සොඳුරිය කාලය කොතරම් නපුරුද , Song eka oni saho
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    avatar224119_15.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙන් මෙහෙන් තලගොයි කබරු එහෙමත් මිසින්ග් වෙලා ලු :baffled::baffled:

    :yes::yes: අන්තිමට ‍සෑහෙන සත්තු පිරිසක් මිසින් වෙලා අලුත් සත්තු පිරිසක් එනව
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අනේ මේ පොඩි අපිට ඔච්චර වේගෙන් දුවන්න බෑ මේ කකුල් හතරෙන් :sorry: හෙමින් යන එක හොඳා

    ඔයාව කරේ තියන් දුවයි ඇර පුසෙක් ඉන්නේ :P:P
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අනේ මේ පොඩි අපිට ඔච්චර වේගෙන් දුවන්න බෑ මේ කකුල් හතරෙන් :sorry: හෙමින් යන එක හොඳා

    අපිට කකුල් 2න් දුවන්න පුලුවන්නම් උබට 4න් දුවන්න බැරි මොකෝ:angry:?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පච පච අමු පච :no: තැන් කීපෙකම කට්ටිය දැකල තියෙනවා තරිඳු ගෑනු ළමයි එක්ක රවුම් ගහනව :yes:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    පච පච අමු පච :no: තැන් කීපෙකම කට්ටිය දැකල තියෙනවා තරිඳු ගෑනු ළමයි එක්ක රවුම් ගහනව :yes:

    ඔව් දැන් කතාව මගරින්න වටේ තියෙන ඒවා කියනවා :rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද කට්ටිය සින්දු ඉල්ලලා නැද්ද මන්ද... රිලෝඩ් කචල් ෆැන්ට චන්දෙ ඕවනේ කතාවෙන්නේ

    :rofl::rofl: කසිප්පු සිරා තමයි වගකියන්න ඕන ඕවට