ලබන සතියේ ඔයාට එන්න බැරි නං ඔයාගේ අරයා වත් බැරිද රේඩියෝ එකට එවන්න..![]()

එහෙම වුණොත් තරිඳුට ආයිත් කරන්න වෙන එකක් නැහැනෙඅන්න මගේ පලවෙනි සින්දුව යනවෝ......... තැන්ක්ස් තරිඳු
අනේ නොමිලේ ප්රචාරයකුත් දෙනවා අපේ වැඩේට![]()



ඔව් නේ කියන්න බෑ
මේ වෙලාවේ රේඩියෝ අහනවා වෙන්නත් බෑ
ඔන්න පටන් ගත්ත හුරතල් වෙන්න![]()