ඒ වුණාට වෙනස් ගතියක් තියෙනව![]()
කුඩයක් යටින් ගිය කාලයක් මතක නැහැ...
ඒ වුණාට වෙනස් ගතියක් තියෙනව![]()
ඒ වුණාට වෙනස් ගතියක් තියෙනව![]()
ටෙඩියෙක් නැද්ද තුරුළු කරන නිදාගන්න![]()


ඇඩ්මින් කෙනෙක්ද කොහෙද උබ![]()

කොහෙද බන් ගිහින් හිටියෙ...එෆ් බී එකේනන් දැක්ක විටින් විට...

ෂුවර් එකට ඩොමිනෝස් එකේ එකෙක් ඉරිසියාවට කරලා තියෙන්නේකව්ද යකෝ මගේ Pizza_Hut එකවුන්ට් එක බෑන් කරපු එකා. බලපන්කෝ ආයෙ මුල ඉඳන් Bad Reputation හදන්න එපැයි.
එක කුඩයක් යට ගෑවි නොගෑවී ගියොත් තෙමෙයිද?![]()

ගෑවෙන්නෙ නැතුව ගියොත් තෙමෙනව. නැත්තම් ඉතින් ගොඩක් ලොකු කුඩයක් හොයාගෙන යන්න 