2018 Oct-16- ElaKiri Radio ! -Music Hut with tharindumj

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    IMG_20180216_110610_-_Copy.jpg

    :(:(:(
     

    FOGG

    Banned
    Jun 7, 2018
    14
    1
    0
    කව්ද යකෝ මගේ Pizza_Hut එකවුන්ට් එක බෑන් කරපු එකා. බලපන්කෝ ආයෙ මුල ඉඳන් Bad Reputation හදන්න එපැයි.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇඩ්මින් කෙනෙක්ද කොහෙද උබ :eek::eek:

    අපෝ නැහැ. එළකිරි සර්වර්වල ඒ කාලෙ නිකන් ලොග් වුණා කට්ටිය. සමහර වෙලාවට ප්‍රෝ කට්ටිය නැති වෙලාවට සෙට් පිටින් ගිහින් ලොග් වෙලා පිස්සු නටල ‍එනව :D
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කව්ද යකෝ මගේ Pizza_Hut එකවුන්ට් එක බෑන් කරපු එකා. බලපන්කෝ ආයෙ මුල ඉඳන් Bad Reputation හදන්න එපැයි.
    ෂුවර් එකට ඩොමිනෝස් එකේ එකෙක් ඉරිසියාවට කරලා තියෙන්නේ :yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එක කුඩයක් යට ගෑවි නොගෑවී ගියොත් තෙමෙයිද? :oo:

    :yes::yes: ගෑවෙන්නෙ නැතුව ගියොත් තෙමෙනව. නැත්තම් ඉතින් ගොඩක් ලොකු කුඩයක් හොයාගෙන යන්න :rofl: