me welawata honda kopi ekak banදැන් නම් ප්ලේන් ටී එකක් ඕනමයි.....![]()
එහෙනං 50000 ඒවාද
උඹ කුරුනෑගල නෙවෙයිනේ![]()

හයියෝ ඕව කියල පොලිසිත් යන්න වෙයිමදි ස්පිඩ්. මෙහෙම ගියොත් 2000 ගහන්න වෙන්නෙ නෑ.
සරා ගැන සිංදුවක් යනවා
campus hitapu kale enna beri una bn![]()

lap ekak neda use karanne






